සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පියාණන්ගේ ආසනය වූ මැද කොළඹ සිය ප්‍රචාරක ව්‍යාපාරය අරඹමින් සුචරිත ශාලාවේ සිය පළමු රැස්වීම පැවැත්වීමට කටයුතු කළේය. මින් ඉදිරියට සෑම දිනකම සුචරිතය එදා මෙන්ම ජනතාවට විවෘත කර තැබීමට පියවර ගන්නා බවද ප්‍රේමදාස...
Read moreදේශපාලනයට සම්බන්ධ වී සිටින සුලු පිරිසක් ක්‍රීඩාව විහිලුවකට ගෙන ඇති බවට හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාම බරපතළ චෝදනාවක් එල්ල කළේය. ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහානාම මේ බව සදහන් කර සිටියේය. මේ නිසා ක්‍රීඩාවට යම් බලපෑමක් සිදුව ඇති...
Read moreවෑතර දිසා රෝහලේ විශාල අඩුපාඩුවක්ව පැවති රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සංවිධාන කොට තිබූ උත්සවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම් සභාව පියවර ගෙන ඇත. රුපියල් ලක්ෂ 37 වටිනා...
Read more2011 ක්‍රිකට් ලෝකකුසලාන මුදලට පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වීමට එවක හිටපු ක්‍රිකට් නායකයා වන කුමාර සංගක්කාරත්, උපනායකයා වන මහේල ජයවර්ධනත් කටයුතු කොට ඇත. ඒ අනුව දෙදෙනාම සිය ට්විටර් ගිණුමේ පණිවුඩ...
Read moreසෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වී ඇත. සෞඛ්‍යාරක්ෂිත, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන්ට කළ දෝෂාරෝපණයෙන් පසු මහ බැංකුව වැටුණු ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය. කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක එනම් කෝටි 15,000ක...
Read moreතමන් සමගි ජනබලවේගය හා සජීත් ප්‍රේමදාස මහතා ඇතහැර වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය ප්‍රචාරයන් සියල්ල බොරු බවත්, බංකොළොත් දේශපාලන පාර්ශ්වයන් විසින් මෙවැනි ප්‍රචාර ගෙන යමින් සිටින බවත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි. මනෝ ගනේෂන් මහතා...
Read moreබූස්ස බන්ධනාගාරය තුළ සිට පිටතට කිසිදු දුරකථන ඇමතුමක් ගත නොහැකි අයුරින් දුරකථන ඇමතුම්වලට බාධා පමුණුවන ජෑමර් යන්ත්‍ර සවිකර සම්පූර්ණයෙන්ම කළුතර, වැලිකඩ, අඟුණකොළපැලැස්ස ඇතුළු රට පුරා බන්ධනාගාරවල සිටින දරුණු අපරාධකරුවන් එහි විශේෂ සිරමැදිරිවල රැඳවීම ආරම්භ කොට ඇත. මේ අනුව අලුතින් නවීකරණය...
Read moreමහින්දව මුලින්ම මට හමුවූ දවස පිළිබඳව මගේ එතරම් පැහැදිලි මතකයක් නැත. නමුත් මගේ යම් මතක මාත්‍රයක රැඳී ඇති ලෙස මහින්ද සහ මා අතර මුල්ම හමුවීම සිදුවූයේ අනුර බණ්ඩාරනායකගේ රොස්මිඞ් පෙදෙසේ පිහිටි නිවෙසේදීය. එකල මම ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ...
Read moreඅගෝස්තු 05 වැනි දින පැවැත්වෙන මහමැතිවරණයේදී ජන්දය භාවිත කිරීමට ලබා දෙන කාලවේලාව වැඩි කිරීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණය පැවැත්වීමේදී වැඩි කාලවේලාවක් ගතවීම මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ....
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.