ඔලිම්පික් යන අලුත්ම ක්‍රීඩාව ‘ටෙක්බෝල්’

ටෙක්බෝල් යනු ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර කේවල ක්‍රීඩාවක් ලෙස හෝ ක්‍රීඩකයන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු අතර ක්‍රීඩා කරන ද්විත්ව ක්‍රීඩාවක් වන අතර, එය මේස පන්දු ක්‍රීඩාවට සමාන වේ. එය මේසපන්දු ක්‍රීඩාවේදී යොදාගන්නා මේසයට සමාන වක්‍ර මේසයක් මත ක්‍රීඩා කරන අතර, පාපන්දුවට...

Read more
ධනන්ජය සිල්වාගෙන් ශතකයක්

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී සිය 5 වැනි ටෙස්ට් ශතකය රැුස්කිරීමට ධනන්ජය සිල්වා සමත්විය. පළමු ඉනිම සද’හා ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 244 ධනන්ජය සිල්වා 109 දිමුත් කරුණාරත්න 65 කුසල් මෙන්ඩිස් 35 නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති කඩුල්...

Read more
දෙවැනි දිනටත් වැස්ස දිනුම්

ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය යටතේ සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා තරගය දෙවැනි දිනට නවතා දැමීමට විනිසුරුවන් තීරණය කළේය. දෙවැනි දිනට තරගය නිමා කරන විට ශ්‍රී...

Read more
ICC ලොක්කා හදිසියේම ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. මනෝහර් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ ශ්‍රී...

Read more
පළමු දිනයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 85ක් රැස්කරගෙන සිටී. පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ දිමුත් කරුණාරත්න පළමුව...

Read more
හරීන්ට ගාමිණී වෙන්න බැරිවුණේ ඇයි?

යහපාලන රජයේ ක්‍රීඩා ඇමැති ධුරය ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව හරීන් ප්‍රනාන්දු මහතා මුල් වරට ප්‍රකාශ කළේ මීට වසර දෙකකට පමණ පෙර බදුල්ලේ පැවැති ක්‍රීඩා උත්සවයකදීය. නමුත් ක්‍රීඩා ඇමැති ධුරය හරීන් ප්‍රනාන්දු මහතාට හිමිවන්නේ යහපාලන රජය ආරම්භ වී වසර...

Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කල් ඉල්ලයි

විගණකාධිපති බෑ කියයි බොහෝ දෙනකු දින ගනිමින් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාරදී දැන් සතියක්ද ඉක්ම ගොස් අවසන්ය. නමුත් සියලු දෙනාගේ බලාපොරොත්තු බිඳදමමින් එම වාර්තාව සම්බන්ධයෙන් කිසිම පියවරක් ගැනීමට ඇමැතිවරයා...

Read more
ක්‍රිකට් හොරකම් උඩට යයි

විගණකාධිපති එළියට දායි හරීන් යට ගසයි ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පිරිස පමණක් නොව වංචාවට දූෂණයට එරෙහි සියලු දෙනාම මෙතෙක් කලක් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණන වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබීය. ඒ, පසුගිය 07...

Read more
Page 4 of 4 1 3 4