නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී සිය 5 වැනි ටෙස්ට් ශතකය රැුස්කිරීමට ධනන්ජය සිල්වා සමත්විය.
ADVERTISEMENT
පළමු ඉනිම සද’හා ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 244
ධනන්ජය සිල්වා 109
දිමුත් කරුණාරත්න 65
කුසල් මෙන්ඩිස් 35
නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති කඩුල් 4ක් හා ටේරන්ට් බෝල්ට් කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.