මේ ඡන්දෙ වෙනුවෙන් හැම දේම ලෑස්ති වෙලා තියෙන්නෙ. මහින්ද දේශප්‍රිය මහත්තයා පටි තද කරලා ඉවරයි. ඡන්ද පොළවල් ලෑස්තියි. ඡන්ද පෙට්ටි එහෙමත් හරි. ඡන්ද පොළ රාජකාරි ඡන්ද ගණින තැන රාජකාරි ඒවත් සූදානම්. ඡන්ද කාඞ් මුද්‍රණය මම හිතන විදියට ඉවරයි. හැබැයි ඒ...
Read moreමෙරට තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වන වෘත්තීය සමිති අතරින් එකක් ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැඳින්විය හැකිය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ආකාරය සහ ඔවුන්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් රටේ ජනතාව නිරතුරු අවධානයෙන් සිටීමද සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. ඒ...
Read moreතව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙතෙක් මෙරට පැවැත්වෙන තීරණාත්මකම ජනාධිපතිවරණය යැයි කිවහොත් එහි වරදක් නැත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ කිසිවකුට අනාවැකි කිව නොහැකි තත්ත්වයක් ඇති වී ඇත. මෙවර ජනාධිපතිවරණයේදී දකුණේ...
Read moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තේමාවවී ඇත්තේ ශක්තිමත් දේශයක්, සාධාරණ සමාජයක් යන්නය. විශේෂ කරුණු 20ක් යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය විස්තර කර ඇත. ඒ මෙසේය. දරාගත හැකි මිල ගණන් සහ ඉහළ ගුණාත්මක ජීවිතයක්.සැමට සෙවණ.සැමට විශ්වීය පෙරපාසල්...
Read moreමේ සතිය අවසන් වෙන්නෙ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයකට ඔබව සහ අපිව ඉතාම කිට්ටු කරමින්. “සජිත් දිනයිද?” “ගෝඨාභය දිනයිද?” “අනුර වෙනසක් කරයිද?” මෙන්න මේ ප්‍රශ්න තමයි ඔබට තියෙන්නෙ. “සීලරතන හාමුදුරුවො දිනයිද?” “එම්.කේ.ශිවාජිලිංගම් දිනයිද?” “හිස්බුල්ලා දිනයිද?” මේ ප්‍රශ්නෙත් කාටවත් තියෙනව ද? දන්නෙ නෑ....
Read moreඅනුරුද්ධ පාදෙණිය මේ නම හැමෝම දන්න නමක්. ඒ පසුගිය අවුරුදු හතරාමාරක් පුරා තිබ්බ වෛද්‍ය වැඩවර්ජන නිසා මේ නම හැම තිස්සෙම මාධ්‍යවල කියැවුණා. මෙතුමගෙ මුහුණ හැම තිස්සෙම මාධ්‍යවලින් දැකගන්න ලැබුණා. දොස්තරවරුන්ට තිබ්බ ප්‍රශ්නයි, වාහන පර්මිට් ගැන ප්‍රශ්නයි, බාල බෙහෙත් ගැන ප්‍රශ්නයි...
Read more‘සිරිලක’ නොහොත් ‘තම්බපන්නිය’ කණපිට හරවන්නට තවත් හරියටම ඇත්තේ මිනිත්තු 18,720ක් පමණි. එනම් දවස්වලින් නම් හරියටම 13කි. මොකක්ද මේ කණපිට හැරවිල්ල? එය නම් මේ වන විට රටම ගිනිගෙන තිබෙන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයයි. පොදු ජනයාගේ ඡන්දය උදුරා ගන්නට ගිජුවී බලා...
Read moreජනාධිපතිවරණයට සියල්ල සූදානම්ය. එසේ පැවැත්වෙන්නට නියමිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි ජනාධිපතිවරණයයි. පත්කරගන්නට සූදානම් වෙන්නෙ 7 වැනි පුද්ගලයාවයි. මෙතෙක් පැවැති ජනාධිපතිවරණවලින් පුද්ගලයන් 5 දෙනෙක් පත්කරගෙන තිබේ. ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති පුටුවට එන්නේ ආර්. ප්‍රේමදාස මහතාගේ වියෝව හේතුවෙනි....
Read more“හොල්මන” වහා තමන්ගේ දරු තිදෙනාද රැගෙන පොළොව යට ඇති උමං මඟට රිංගුවේය. එය දීර්ඝ පෙදෙසක් පුරා මීටර් ගණනාවක් දුරට ඇති උමං මඟකි. දරු තිදෙනා අතින් අල්ලාගත් “හොල්මන” වහා ආපසු හැරී බැලුවේය. දෙවියනේ, මේ මා පසුපස හඹා එන්නේ කවුරුන්ද? මිනිසකුත් නොවේ....
Read moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කිරීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ වාර්තාව බදාදා (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ, රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු ප්‍රහාරයට ප්‍රධාන...
Read moreඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.