මේ වන විට ජීවත්ව සිටින ලෝකයේ හොඳම අනාවැකිකරුවා ලෙස සලකන්නේ බ්‍රිතාන්‍යයේ ක්‍රෙග් හැමිල්ටන් පාකර් බව කියැවෙයි. දශක කිහිපයක සිටම ඔහු විසින් පළ කළ අනාවැකි සැබෑ වූ අතර, පසුගිය වසරේදීත් ඔහු විසින් පළ කළ ප්‍රධාන අනාවැකි 6ම සැබෑ වී තිබිණි. එම...
Read moreදසත වසාගෙන ඇත්තේ බුර බුරා නැඟෙන ගිනිදැල්වලිනි. එම ගිනිගත් යාය හරහා වැටී ඇති මහා මාර්ගයකි. මාර්ගය දෙපස ඇති දර්ශනීය තුරුලතාවලින් හෙබි බිම්කඩ මහා ගින්නෙන් දැවී දැන් ඉතිරිව ඇත්තේ, දැවී ගිය ගස් කඳන් පමණක්ය. එහෙත් ගින්න තවද තැන් තැන්වලින් ඇවිළී අහසට...
Read more“සමාජයේ බොහෝදෙනකු ‘ගෝඨා’ යැයි ආදරයෙන් කතා කරන වත්මන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අද මුහුණදී සිටින්නට වී තිබෙන්නේ මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ තිබුණු දුර්වලම ආර්ථික රටාවටයි. ඔහු මෙරට ආර්ථිකය නඟාසිටුවීමට කෙතරම් උත්සාහ දරන්නට ගත්තත්, ඔහුට මෙම අභියෝගය ජය ගැනීම...
Read moreපසුගිය යහපාලන ආණ්ඩුව පත් කිරීමේදී වැඩි කාර්යභාරයක් ඉටු කළ සිවිල් සංවිධාන අතර ප්‍රධාන තැනක් ගත්තේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයය. ඊට පෙර පැවැති ආණ්ඩුවේ වැරැදි ක්‍රියාවන් දැඩි සේ විවේචනය කළ එහි නියෝජනයන් එම සමයේ මාධ්‍ය ඉදිරියේ නිරන්තරයෙන් දක්නට ලැබුණු...
Read moreගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට එනවා කියලා කියපු ගමන් අපිට මැවුණෙ මහින්ද මහත්තයා වගේ කුරක්කන් සාටකේ දාලා රෙද්ද බැනියම ඇන්ද ගෝඨාභය රාජපක්‍ෂ කෙනෙක්ව. ඒකට හේතුවක් තිබුණා. ඒ වෙනකොට දේශපාලනයට ආපු හැම රාජපක්‍ෂ කෙනෙක්ගෙම ඇඳුම වුණේ ඒක. ‘මහින්ද ඇන්දෙ රෙද්ද බැනියම’ ‘බැසිල් ඇන්දෙත්...
Read moreදැවැන්ත ජනාධිපතිවරණ උණුසුමකින් පසු රට නිවෙමින් තිබේ. රට පත්තු වෙන්නේ අතරින් පතරය. දේශපාලකයෝ පත්තු කළ ගින්දරින් මාධ්‍ය සුරුට්ටු පත්තු කරමින් හිඳී. නමුත් තවම දේශපාලනයේ අළු යට ගිනි තිබේ. හොඳ සුළඟකින් යළි ඇවිළෙනු ඇත. ඒ නිසාම දේශපාලනය තියෙන්නේ හොරට නිදාගෙනය. පොහොට්ටුව...
Read moreකොහොමින් කොහොම හරි 2020 අවුරුද්දත් උදා වුණා. සල්ලි තියෙනවා නම් හැමදාම අවුරුදු කියලා කතාවක් තියෙනවනේ. ඒ කියන්නේ සල්ලි නැත්තම් අවුරුදු ආවත් වැඩක් නැහැ. ඒ කතාවේ අනිත් පැත්ත එහෙමනේ. එතකොට මේ අවුරුද්ද උදා වුණේ කොහොමද? ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන්නවත්...
Read more“උඹ මගෙන් බණ අහන්න ආවද?” අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය නිරන්තරයෙන් පරිහරණය කරන්නකුට නම් මේ වදන් පෙළ මේ දිනවල හොඳින් මතකයේ රැඳී ඇති බවට කිසිදු සැකයක් නැත. පසුගිය දින කිහිපයේදී ඔවුන් මේ වදන් පෙළ කිහිප වතාවක්ම අසන්නට ඇත. එමෙන්ම ඒ සමඟ...
Read moreපසුගිය කාලවකවානුවේ දේශපාලන ලෝකයේ කතාබහට ලක්වෙන සිදුවීම් කීපයක්ම සිදුවුණා. ඒ අතර විශේෂ වුණේ අත්අඩංගුවට ගැනීම්. මේ විදියට තවත් කීපදෙනෙක්ව අත්අඩංගුවට ගන්න නියමිතව තිබෙන බවත් සමහර තැන්වල කියැවෙනවා. නමුත් ඒ සම්බන්ධව අපි කතා කරන්න යන්නෙ නෑ. මේ වෙනකොට පාඨලී චම්පික රණවක...
Read moreශ්‍රී ලංකාව යනු සාක්ෂරතාවයෙන් ඉතා ඉහළ මට්ටමක පවතින රටක් වුවද, ලිංගික අධ්‍යාපනය අතින් ඉතා පහළ මට්ටමක පවතින රටක් බව විචාරකයන් පවසන්නේ බොහෝ කාලයකට පෙර සිටය. එබැවින් මෙරට තුළ විධිමත් අයුරින් ලිංගික අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ යුතු බවට වන ගැඹුරු...
Read moreඑල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.