Sunday, June 14, 2026
 
COMING SOON නළු නිළි ‌කෝලම

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන මහජන නියෝජිතයන් අතර මේ වන විටද දැඩි තරගකාරී බවක් දක්නට ඇත. ඉදිරි මහ මැතිවරණයේදී මෙතෙක් දේශපාලනයේ නියැළුණු අය වෙනුවට නවක මුහුණු පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවට මතයක්ද සමාජයෙන් ගොඩ නැඟෙමින් ඇත. එම මතය...

Read more
සයින් ‌නොකර මග නැවතුණ ‌මොකද්ද ‌මේ සයින්දමරුදු

සයින්දමරුදුවලට නව නගර සභාවක් ලැබෙන බවට කතාවක් කරළියට ආවේය. මිනිස්සු පාරට බැස ඔල්වරසන් දුන්නේය. ඒ සතුට සහිත පින්තූර සමාජ ජාල ඔස්සේ දකුණට ආවේය. මිනිස්සු ඒ ගැන කතා දෙකක් කියන්නට පටන් ගත්තේය. “ඒක හොඳයි” “ඒක නරකයි” ඒ කතා දෙකේ මූලික අර්ථය...

Read more
කොල්ලො ‌කෙල්ලො උද්ඝෝෂණයට ‌ගෝල්ෆේස්ම එයිද?

විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ, වැඩවර්ජන ඇතුළු බලපෑම් කණ්ඩායම් ක්‍රියාකාරකම් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියකි. ලෝකයේ බොහෝ දියුණු යැයි සලකන රටවල පවා මේවා තිබේ. ඒ අතර වැඩි තැනක් ලැබෙන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලටය. ශිෂ්‍යයන් මාර්ග අවහිර කරමින්, ජන ජීවිත අඩාළ කරමින් කරන විරෝධතා නිසයි රජයක් ඒ...

Read more
කොරෝනා ‌‌හොයාගත්ත චීන ‌දොස්තර චීනෙන්ම මැරුවද?

මේ කවුද? මොකද කරන්නේ? කාගේ දින පොතකද මෙහෙම පිටු දිග හැරෙන්නේ? පිටුවෙන් පිටුව කියන කතාව කුමක්ද? මේක සාම්ප්‍රදායික දින පොතක් නම් නොවෙයි, ඒත් මේක හදිසියේම පෙළ ගැසුණු සිද්ධි දාමයක්. 2020 පෙබරවාරි 06 බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00- චීන සමාජ මාධ්‍ය ජාලය එකම...

Read more
ඉන්දියාවටම ගිහින් මහත්මා ගාන්ධිට රාහුල්ව පටලවපු ප්‍රසන්න මව්රටට කතාකරයි

පසුගිය දිනෙක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අගමැතිතුමන්ගේ පළමු නිල සංචාරය සිදුවිය. ඒ ඉන්දියාවටය. කොහොමත් අපේ රටේ ජනාධිපතිතුමන්ගේ පළමු නිල සංචාරය වුණේත් ඉන්දියාවටය. මෙදා එහෙම ඉන්දියාවට ගිය පිරිස අතරට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීරද ඇතුළුව සිටියේය. ඔහු මේ...

Read more
භයානකයි: ආයෙ ලාදුරු ඇවිල්ලා

“කොරෝනා ඇවිල්ලා” “කොරෝනා ඇවිල්ලා..!!!” කියලා රටම කලබල වෙලා සතියක් විතර ගිහිල්ලා. මිනිස්සු පිස්සුවෙන් වගේ මුඛවාඩම් හොයන්න ගත්තා. කඩවල්වල මුකවාඩම් විකිණිල්ල හිතූ මනාපෙට වුණා. දොස්තර මහත්තුරු, මැති ඇමැතිවරු, හාමුදුරුවරු, කාදිනල්තුමා පවා කොරෝනා ගැන කතා කරන්න ගත්තා. කොරෝනා තිබුණ “වුහාන්”වලට ගිය අපේ...

Read more
යකඩ ගැහැනියක් රටම කළඹයි (VIDEO)

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දේශපාලනයට යටවී ඇති බව බොහෝ කාලයක සිට අසන්නට ලැබෙන චෝදනාවකි. බොහෝ රාජ්‍ය සේවකයන් දේශපාලනඥයන්ගේ බසට අවනතව නීතියට පිටින් වැඩ කරන බවද ප්‍රසිද්ධ රහසකි. රාජ්‍ය නිලධාරීන් හරහා සිදු කර ගත නොහැකි ඕනෑම දෙයක් ඇමැතිවරයා හරහා කර ගත...

Read more
හිටිහැටියේ එළියට ආපු කව්ද ‌මේ චන්ද්‍රසේන

පාන් ගෙඩියක්, හාල් කිලෝවක් මිලදී ගන්නට බැරි දුක්ඛිත මිනිසුන් කෙතරම් මේ සමාජයේ සිටිනවාද? රුපියල් පනහක් අත මිට මොළවාගෙන කඩපිළට ගිය මිනිසා පාන් ගෙඩියට ඉතිරි රුපියල් දහයක් නැතිව හූල්ලයි. රුපියල් සියයක් අත තබාගෙන ගිය තවත් මිනිසෙක් හාල් කිලෝවක් ගන්නට තවත් රුපියල්...

Read more
නිධානය කඩපු හැටි -චම්පික රණවක ලියයි

2015 පෙබරවාරි 27 දා සිදු වූ බැඳුම්කර පාඩුව හා වංචාව එවකට විපක්ෂය හා ජනමාධ්‍ය උපුටා දැක්වූයේ, ලක් ඉතිහාසයේ ප්‍රථමවරට මහ දවල් මහ බැංකුව මහ කොල්ලයකින් සුද්ද කළ බවය. මේ නිසාම රටේ ආර්ථික අර්බුදයක් හා ණය අර්බුදයක් ඇතිවූ බවටද කරුණු දක්වන...

Read more
අවුරුදු 9කට ‌පෙර ‌කොරෝනා ‌අනාවැකිය ලෝකෙට ‌කියපු CONTAGION

සඳත් අමාවක වෙලා වගේ, මේක නම් මහා අන්ධකාර මූසල රාත්‍රියක්. වෙනදාට මහ රැය වනතුරුත් මිනිස්සු එතැන, මෙතැන යන මනරම් නගරය අද දස අතේ පාළුවට ගිහින්. ඉඳහිට මිනිස් පුළුටක්වත් දකින්න තියෙන්නේ දහවලට විතරයි. ඒත් ඒකත් ‘ලාහෙට ගෙම්බෝ එකතු කරනවා’ වගේ කතාවක්....

Read more
Page 58 of 73 1 57 58 59 73

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

දේශපාලන කරළියේ ඇතැම් චරිත කුණාටු මැදින් නැගී සිටිති. තවත් සමහරු කුණාටු තමන් විසින්ම නිර්මාණය කරති. එහෙත්, මේ මොහොත වනවිට ශ්‍රී...

Read more