Thursday, June 11, 2026
 
හූල් සහ දියණිය නීති කැඩුවද: හූල්ට එරෙහිව එළියෙන් ගහපු කැරැල්ලක්ද?

කාලවර්ණ ගතින් යුත්, අඩක් තට්ටය පෑදුණු මෙම දේහධාරී මිනිසා ගැන අද සමාජයේ ඇතිවන කතාබහ බොහෝය. ඔහු එසේ, මෙසේ මිනිසකුත් නොවේ. හෙතෙම සමාජය පිළිගත් විද්වතෙකි. එස්. රත්නජීවන් එච්. හූල් ඔහුගේ සම්පූර්ණ නාමයය. ඒ නම මුලින්ම මහාචාර්ය පට්ටමක්ද ඇත. ඔහු මෙරට තුළ...

Read more
රට හදන හැටි: මේ සතියේ බිමල් රත්නායක

කොරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට වැඩි කාලයක් අකර්මණ්‍ය වූ ශ්‍රී ලංකාව දැන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. නමුත් කොරෝනා හමුවේ රටේ ආර්ථිකයට සිදු වූ බලපෑම සුළුපටු එකක් නොවේ. එමෙන්ම එය සමස්ත ලෝකයේම ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කර ඇත. ඒ...

Read more
පැන්න කෙල්ල දෙමළ: බේරන්න ගිය කොල්ලා මුස්ලිම්: බේරගත්තෙ සිංහල OIC: පාඩම් ගොඩක් උගන්වපු තලවකැලේ ඛේදවාචකය

“හලාවත මුහුදු තීරයට ආපු ලංකාවෙ පවුලක්. ඔවුන් හිටියෙ මුහුදු වෙරළේ පහස විඳිමින්. අවාසනාවකට ඔවුන්ට මේ මහ සයුරේ භයානකකම අමතක වෙලා තිබුණෙ. මුහුදේ පැතිරුණු ලස්සන නිල්පාට යට, පිපෙන පෙණමල් යට ජීවිත සිය දාස් ගානක් බිලි ගන්න තරම් නපුරුකමක් තියෙන විත්තිය හුඟාක්...

Read more
කොරෝනා අස්සේ ගෙදරදීම පෙරාගන්න බඩු ලංකාවට ඇවිත් (EXCLUSIVE)

“වස විස නැති කසිප්පු නිවෙසේ සිටම හදාගනිමු” “කසිප්පු නිවැරැදිව පෙරන්නේ කෙසේද?” “ඇඳිරිය නිසා අරක්කු ගෙරදීම පෙරා ගනිමු” “පලතුරු, යීස්ට්, සීනි දාලා අපේ අරක්කු අපිම හදාගනිමු” පසුගිය කාලයේ කොරෝනා මාරයා තමන්ගේ දස්කම් පෙන්වමින් සිටින විටදී ඉහත අපූරු කතාන්දරද අසන්නට ලැබුණේ සයිබර්...

Read more
අවුරුදු 11කට පසු ලංකාවට එරෙහිව එළියට ආ කොටි පිල්ලිය ‘නැවිපිල්ලෙයි’

‘ශ්‍රී ලංකාවේදී වසර 60කට ආසන්න කාලයක් පුරා වැනසීමට ලක්වුණු 146,000ක පමණ දමිළ ජනතාව වෙනුවෙන් පුද කරන වගකීමක් සහ ගරු සත්කාරයක් උදෙසායි අද අප මේ උත්සවය පවත්වනු ලබන්නේ. 2009 වසරේ මැයි 18 වැනිදා අවසන් වුණු යුද්ධයේදී වින්දිත්වයට පත්වුණු දමිළ වැසියන්ගේ දුක්...

Read more
සමාජ මාධ්‍ය කළඹපු රණවිරු නංගියි-පුංචි කාර් නංගියි

“මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. මට මේක ගෙදර ඉඳන් බලන් ඉන්න බැහැ. ඇඟේ කටු ඇනෙනවා වගේ. ඒකයි මම මෙතැනට ආවේ.” මේ වදන් පෙළ අපට අසන්නට ලැබුණේ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආබාධිත රණවිරුවන් විසින් පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුරදීය....

Read more
ෂියාම්-වෙලේ සුදා-මුබාරක්-මධූෂ්ලාගේ කුඩු මාෆියාව රට අල්ලපු හැටි

මත්කුඩු මාෆියාව අපේ රටේ පැතිර ගොස් නැති තැනක් නොමැති ගානය. කලාව, මාධ්‍ය, දේශපාලනය, ක්‍රීඩාව, සෞඛ්‍ය අංශය පොලීසිය සහ හමුදාවද මේ වන විටත් මත්කුඩු මාෆියාව විසින් ගිලගෙන හමාරය. ක්‍රිකට් තුළින් ලෝකයම හොල්ලන්නට හැකියාව පැවැති ශෙහාන් මධුසංකද මත්කුඩු මාෆියාවේ බිල්ලක් බවට පත්ව...

Read more
පහක් එකතුව රටම නටවන හාල් මාෆියාව

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වෙනවත් එක්ක ඔහු කරපු දෙයක් වුණේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට හදිස්සියෙම ගියපු එක. ඒ ගිහිල්ලා හාල් වෙළෙඳපොළ ඇතුළෙ තියෙන ’ගේම්’ එක ඔහු හෙව්වා. හාල් මිල සෙල්ලම අඳුනගෙනද කොහෙද මිනිසුන්ට වෙන අවාසිය නතර වෙන්න පිළියම් යෙදුවා. හාල් වෙළෙඳපොළේ වෙළෙන්දන්...

Read more
ක්‍රිකට් මාෆියාව ගැන මහ‌ේල කතා කරයි

ජාත්‍යන්තර තරග දිවියට සමු දී වසර පහකට ආසන්න කාලයක් ගත වී තිබුණද, මහේල ජයවර්ධන යනු තවමත් ලෝකය පුරා නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයකි. කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රීඩාව පිළිබඳ සියල්ල අමතකව තිබූ සමයක නැවත මහේල පිළිබඳ උණුසුම් කතාබහක් ඇති වන්නේ හෝමාගම ක්‍රිකට්...

Read more
ඉම්රාන්ග‌ේ පාකිස්තානයට අද වෙලා තියෙන දේ

‘පාකිස්ථානය තම රටෙහි වෙසෙන හින්දූන්ට සලකන අන්දම දැක බලා ගැනීමට අවශ්‍ය නම් පාකිස්ථානයට ඇවිත් පාකිස්ථානය තම රටේ වෙසෙන සුළු ජාතීනට සලකන අන්දම සියැසින්ම දැක බලා ගන්න’ යැයි පාකිස්ථානයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන හිටපු අස්මා ජහාන්ගිර් කීවේය. පාකිස්ථානයේ වෙසෙන ශිව භක්තිකයින්...

Read more
Page 46 of 73 1 45 46 47 73

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

2014 වසරේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් අවභාවිත කරමින්, මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ටී-ෂර්ට් 17,000ක්...

Read more