ගබ්සාව සම්බන්ධව මතවාද දෙකක් සමාජගතව තිබේ.ගබ්සාව කාන්තා අයිතියක් නිසා ඊට නීතියෙන් ඉඩ දිය යුතු යැයි එක් පිලක්(කණ්ඩායමක්) කියති.ඒක නීති විරෝධී වැඩක් යැයි කියමින් අනිත් පිල ඊට එරෙහිව කරුණු දක්වති. ජාත්‍යන්තරයේ මෙ වැනි තත්ත්වයක් පවතිද්දී ඉන්දියාවේ මහාධිකරණය දුන් තීන්දුවකින් පසුව නීතිඥවරියන්...
Read moreඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තවල කිසි දා නොවූ විරූ අන්දමේ සංවර්ධනයකට“මෝධිගේ ආණ්ඩුව”ඉදිරිපත්ව ඇත. මෙ තෙක් කල් “ගල්, සහ පොලු මුගුරු”ගෙන සිටි අරගලකාර තරුණ පිරිසගේ අත්වලට “පරිඝණක”දීමටත් අරගල කරන කාලය තුළ රට සංවර්ධනය කරවා ගැනීමට රැකියා සපයාදීමටත් සැලසුම්කර ඇතැයි වෘත්ත්තීය සහ...
Read moreචීනය පසුගිය දා අවට කලාපයේ පැවැත් වූ හිතුවක්කාර ගුවන් හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවදානයක් යොමුකිරීමෙන් ඊට වැඩිමනත් “ශිල්ප”දැක්වීමට යළි ඉඩනොදෙන අන්දමින් අවශ්‍ය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා අවශ්‍ය අධීක්‍ෂණ කටයුතු කෙරෙන බව ද ඉන්දියාවේ ගුවන් හමුදා“චීෆ් මාර්ෂල් වී.ආර්.චෞද්රි...
Read moreරුසියාව විසින් යුක්රේනයේ අත්පත් කරගන්නා ලද ප්‍රාන්ත හතරක් වෙනුවෙන් ජනමතයක් විමසීමට කටයුතු කරයි. එම ජනමත විචාරණයෙන් සාමයට හෝ එක්සත් ජාතීන්ට හෝ කිසියම් අන්දමක සහායක් ලැබේද යන්න ජාතීන් අතර සාකච්ඡාවට භාජන වී තිබේ. මේ සම්බන්ධයෙන් කිසිදු මතයක් එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී ඉන්දියාව...
Read more‘මගේ නම ටෙට්සුයා යමගාමි (Tetsuya Yamag ami), වයස අවුරුදු 42යි. මම ජපානයේ නාරා නගරයේ පදිංචිකරුවෙක්. අද මම මේ ඝාතනය සිදුකළේ දේශපාලනික පලිගැනීමකට නෙවෙයි. යම් දේශපාලනික තත්ත්වයක් එහි තිබුණත් මේ ඝාතනය මගේ පුද්ගලික පලිගැනීමක් යැයි වැඩිපුරම අවබෝධ කරගන්න පුළුවන්. මගේ තරුණ...
Read moreචීනයේ විශ්වවිද්‍යාලවල නිවාඩු ගතකරන කාලය එන විට කොවිඩ් පොකුරු පිටින් බිහිවීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අසරණ තත්ත්වයට පත්ව සිටිති. මෙම කොවිඩි පැතිරීම පළාත් 29ක ඇත. පළාත් නගරවල කොවිඩ් රෝගීන් 14ක් පමණ දවල් 12ත් සවස 3ත් අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් වාර්තා විය....
Read moreඉන්දියාවේ හමුදාපති ජෙනරල් මනෝජ් පාන්ඩේ සඳුදා (26) පැවැසුවේ රුසියා-යුක්රේන යුද්ධයේදී සැපයුම්වල වැදගත්කම අවධාරණය වූ බවය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුසියා-යුක්රේන යුද්ධයෙන් උගත හැකි පාඩම් බොහෝ ඇති බවය. ජාතික ආරක්ෂාව පිළිබඳ උනන්දු වන්නන්ට මෙය හොඳ පාඩමකි. මෙයින් උගත හැකි වැදගත්ම පාඩම...
Read moreයුක්රේනයේ ඉන්දියානු තානාපති හාර්ස් කුමාර් ජේන් සඳුදා කිලෝග්‍රෑම් 7,725ක මානුෂීය ආධාර යුක්රේනයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයාට භාරදුන්නේය. එම මානුෂීය ආධාර තොගයේ බොහෙත් ද්‍රව්‍ය අඩංගු විය. ඉන්දියාව යුක්රේනයට පළමු ආධාර තොගය යැව්වේ මාර්තුමාසයේය. යුක්රේන යුද්ධය පටන්ගත් කාලයේම ඉන්දියාව සටන් විරාමයක් ඇති කරන...
Read moreලොව බලගතුම පුද්ගලයන් ප්‍රවාහනය කරන සුවිශේෂ ගුවන් යානාවක් පිළිබඳවයි මේ සටහන දිගහැරෙන්නේ. ත්‍රස්ත ප්‍රහාර, න්‍යෂ්ටික පිපිරීම් ආදී මෙකී නොකී කිනම් හෝ උපද්‍රවයකින් කිසිදු හානියක් නොවී, ඒ සුවිශේෂ පුද්ගලයාව නිරුපද්‍රිතව ආරක්ෂා කරන්නට එම ගුවන් යානය සතු හැකියාවන් විශිෂ්ටයි. අමිත් පුස්සැල්ල මහතාගේ...
Read moreපසුගියදා ඉන්දියාව සහ බංග්ලාදේශය ජලය බෙදාහැරීමේ ගිවිසුමකටද, තවත් ගිවිසුම් 6කටද අස්සන් තැබීය. එය තාක්ෂණය විද්‍යාව දියුණු කරන ගිවිසුම්ය. බංග්ලාදේශයේ අගමැතිනිය ෂික් හසීනා දින හතරක සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය අතර ඇයට මෙම සංචාරය දේශපාලන වශයෙන් වැදගත්ය. මන්ද ඇය මහ මැතිවරණයකට සූදානම්...
Read moreවිවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.