• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ගබ්සාව නීතීගත කිරීමේ සතුටෙන් භාරත යුවතියෝ 18 වන්නම නටත්!

October 25, 2022
in Politics
Reading Time: 2 mins read
A A
ගබ්සාව නීතීගත කිරීමේ සතුටෙන් භාරත යුවතියෝ 18 වන්නම නටත්!
Share on WhatsAppShare on Facebook

ගබ්සාව සම්බන්ධව මතවාද දෙකක් සමාජගතව තිබේ.ගබ්සාව කාන්තා අයිතියක් නිසා ඊට නීතියෙන් ඉඩ දිය යුතු යැයි එක් පිලක්(කණ්ඩායමක්) කියති.ඒක නීති විරෝධී වැඩක් යැයි කියමින් අනිත් පිල ඊට එරෙහිව කරුණු දක්වති.

ජාත්‍යන්තරයේ මෙ වැනි තත්ත්වයක් පවතිද්දී ඉන්දියාවේ මහාධිකරණය දුන් තීන්දුවකින් පසුව නීතිඥවරියන් පිරිසක් මහත් උද්දාමයෙන් ප්‍රීති සඝෝෂා නංවන්නට වූහ.හේතුව ගබ්සාවට නීතියෙන් අවසර දීමයි.එ හෙත් ඒ මෙමගින් මහත් සමාජ ගැටළු රාශියක් උද්ගත විය හැකියැයි කියන සමාජ ක්‍රියාකාරීන් ප්‍රමුඛ කණ්ඩායමක් මේ සඳහා ගැනෙන අනාරක්‍ෂිත ක්‍රමවේද පිළිබඳව ඉතා බරපතල වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව රජයට අවධාරණය කරති.

පිළිසිඳීමකින් සති විසිහතරක් (24)ඇතුළත ගබ්සාවක් සඳහා සෑම කාන්තාවකටම අයිතියක් ඇතැයි උපරිමාධිකරණය තීරණය කර තිබේ.විවාහක පවලක(දෙදෙනකුට)තම අභිමතය මත පිළිසිඳ ගැනීමක් ගබ්සා කර ගත හැකි බවට ප්‍රථම වතාවට අධිකරණය තීන්දුවක් දුන්ණේය.සෑම සියලු ගර්භනී මාතාවකටම ගබ්සාවක් තෝරා ගැනීමට හෝ නො ගැනීමට හෝ තුන් වැනි පාර්ශවයක කැමැත්ත නැතිව නෛසර්ගික අයිතියක් තිබේ.

භාරත අධිකරණය මේ එෛතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය 1973 දී ගබ්සාවට අවසරය දී ප්‍රකාශයට පත් කරතීබූ රෝ වී වේඩ්:ඍදැ ඩ උ්ාැතීන්දුව අවලංගු කිරීම සම්බන්ධ කථිකාවතක් ලෝකය දෙවනත් කරමින් පවතිද්දීවීම විශේෂයත්වයකි. වෛදා්‍ය නිර්දේශවලට අනුව ගබ්සාවක් කරගත හැකි බවට1971 දී භාරතය :ඵැාාසජ්ක ඔැරපසබ්එසදබ දf ඡරුටබ්බජහපනත යටතේ දී තිබූ තීන්දුවට අනුව ගබ්සාවට නීතිමය අවසරය දුන් පළමු රට වශයෙන් ඉන්දියාව සලකනු ලැබේ.එකී (යථෝක්ත)තීන්දුව 2021 දී චිකිත්සාත්ම්ක,නවප්‍රභේද අභි ජනන සහ මානුෂීය යන හේතුන් මත තවදුරටත් පුළුල් පරිමාවකට ගෙනෙනු ලැබිණි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මෝධිගෙන් ජම්මු කාශ්මීරයේ සිස්ටම් චේන්ජ් එකක්!

Next Post

යාල කැළේ මැද සුපිරි ජිප්වලින් ඇමැති පුතාට පිස්සු කෙළින්න දීම වනජීවී නිලධාරීන්ගේ සහ ගයිඩ්ලාගේ පිටින් යයි! වැඩ තහනම් කරයි! තවම ඇමැති පුතා ගැන වචනයක්වත් නෑ!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.