ඉදිරි කාර්තු දෙක තුළ ඉන්දියානු වෙලඳපොලවල් නව ඉහල මට්ටම් කරා ළඟා වීමට සූදානම් වන්නේ රට වෙනත් ආකාරයකින් අවිනිශ්චිත ලෝකයක ස්ථාවරත්වයේ ආලෝකයක් සේ පෙනෙන නිසා බව BSE හි සාමාජික ප්‍රවීණ ආයෝජක රමේෂ් දාමනි පවසයි. පසුගිය වසර කිහිපය තුළ ලෝකයේ අක්ෂය වෙනස්...
Read moreෂී ජින්පින්ග් විසින් දේශපාලන ප්‍රතිවාදීන් ඉවත් කිරීම සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහල නිලයන් වෙත පක්ෂපාතයින් ඔසවා තැබීම, ඔහුගේ දැන් අසීමිත සහ අවිවාදිත බලය තායිවානයට ප්‍රහාරයක අවදානම වැඩි කළ හැකි බවට වූ භීතිය මතු කර ඇත. එය චීන පළාතක් බවට මතභේදයට...
Read moreඅගෝස්තු මාසයේදී එහි ජාතික වශයෙන් අධිෂ්ඨානශීලී දායකත්වය යාවත්කාලීන කිරීමෙන් පසු, ඉන්දියාව මහා පරිමාණයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යෙදවීමට සහාය වීම සඳහා නොවැම්බර් මාසයේදී COP27 හි දේශගුණික මූල්‍ය ප්‍රශ්නය මතු කිරීමට ඉඩ ඇත. නොවැම්බර් 6 සහ 18 අතර ඊජිප්තුවේ Sharm El Sheikh...
Read more2023දී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ඉන්දියාවේ සංචාරය කිරීමට සැලසුම් කොට තිබේ. න්‍යෂ්ටික බලශක්තිය ගැන ඉන්දියාවේ විද්‍යා ඇමැති සහ ප්‍රංශයේ විද්‍යා ඇමැති අතර සාකච්ඡාවකදී මෙය හෙළිදරව් වී තිබේ. න්‍යෂ්ටික බල ප්‍රතික්‍රියාකරණය මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටුවීමට ඉන්දියාව සහ ප්‍රංශය සාකච්ඡා කරමින් සිටී. මෙයට...
Read moreඉන්දීය විදේශ ඇමැති ජයශංකර් ගුජ්රාටයේදී තරුණයන්ට කීවේ විදේශ සබඳතා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වැඩකොටසක් කිරීමට එක්වන ලෙසය. ගුජරාටයේ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ගැන සමුළුවකදී ඔහු කීවේ විදේශ අමැතිගේ කාර්යභාරය සෑම පුරවැසියකුම දැන සිටීම වැදගත් බවයි. ‘මට ඕනෙ මම කරන කාර්යභාරය ඔබට අවබෝධ කරවන්න....
Read moreඉන්දියාවේ වෙළෙඳ ඇමැති පියුෂ් ගොයාල් පවසා ඇත්තේ 2030 දී ඉන්දීය අපනයන ඉලක්කය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 2ක් වීම සාර්ථක කරගත හැකි බවය. චෙන්නායිහි අපනයන සම්මන්ත්‍රණයකදී ඇමැතිවරයා මේ බව පැවැසීය. ඉන්දීය අපනයන ධාරිතාව ලොව පුරා ඉහළ අගයක් ගැනීම වළක්වන්න කාටවත් නොහැකි බව...
Read moreඇපල් දුරකතන සමාගම චීනයේ නිෂ්පාදන ඉවත දමා සිය 14 ඇපල් දුරකතන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තීරණය කොට තිබේ. ලොව ප්‍රකට රේටින් සමාගමක් වන මූඩ්ස් කියන්නේ ඇපල් දුරකතන 2017 සිට ඉන්දියාවේ නිෂ්පාදනය කළ බවය. ඇපල් නව දුරකතනය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ඉන්දියාවේ නිෂ්පාදන...
Read moreබි්‍රතාන්‍යයේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි පවසා සිටියේ ඉන්දියාව ලෝක දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරී චරිතයක් රඟපෑ යුතු බවය. ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයකු වීම සඳහා බි්‍රථාන්‍ය සහාය දක්වන බව සඳහන් කරමින් ඔහු කීවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතීතයේදී මෙන් අනාතයේදීත්...
Read moreඉන්දියාව පසුගියදා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේ මින් ඉදිරියට ලංකාවට ආධාර නොදනවාය යන්නෙන් අදහස් කළේ දැනටමත් ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ආධාර දී ඇති බව අවධාරණය කිරීමට බවය. ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා කීවේ ලංකාව ලොව අනෙක් මූල්‍ය ආයතන...
Read moreඉන්දියාවේ විදේශ ඇමැති එස්. ජයශංකර්, නිව්යෝර්ක්හිදී කියා සිටියේ ආසියාවේ නැග්ම සඳහා ඉන්දියාව සහ චීනය අවබෝධාත්මක එකඟතාවකට ආ යුතු බවය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ආ විදේශ ඇමැතිවරයාට ඉන්දියාව සහ චීනය අතර දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු...
Read moreඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.