• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීන ගුවන් කරණම්වලට ඉන්දියාවෙන් අභියෝග!

October 25, 2022
in Politics
Reading Time: 1 min read
A A
චීන ගුවන් කරණම්වලට ඉන්දියාවෙන් අභියෝග!
Share on WhatsAppShare on Facebook

චීනය පසුගිය දා අවට කලාපයේ පැවැත් වූ හිතුවක්කාර ගුවන් හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවදානයක් යොමුකිරීමෙන් ඊට වැඩිමනත් “ශිල්ප”දැක්වීමට යළි ඉඩනොදෙන අන්දමින් අවශ්‍ය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කර ඇත.

ඒ සඳහා අවශ්‍ය අධීක්‍ෂණ කටයුතු කෙරෙන බව ද ඉන්දියාවේ ගුවන් හමුදා“චීෆ් මාර්ෂල් වී.ආර්.චෞද්රි මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය.

ඉන්දියාවේ නැගෙනහිර “ලඩාක් පළාතේ ”මේවනවිට පවත්නා තත්ත්වය සාමාන්‍ය මට්ටමකට පැමිණීම සඳහා මිණුම් ලකුණ ලෙසට සලකනු ලබන්නේ පැවති ස්ථාවරයටම පැමිණියේ දැයි යන්න තීරණය කිරීම යන්න ද හෙතෙම පැහැදිලි කෙළේය.

චීනයේ ඕනෑම අභියෝගයකට සුදානම් බව ද අනතුරුව හමුදා භට කණ්ඩායම් ඉවත් කිරීම පිළිබඳව දෙවරක් සිතා බලන බව ද ගුවන් හමුදා ප්‍රධානි වී.ආර්.චෞද්රි ප්‍රකාශ කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

HIV ආසාදිතයන් හදිසියේම දෙගුණ වෙයි! අලුත් රෝගීන් අතර තරුණ ස්වාමින් වහන්සේලාත්!

Next Post

මෝධිගෙන් ජම්මු කාශ්මීරයේ සිස්ටම් චේන්ජ් එකක්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.