• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ෂික් හසීනා සහ මෝදි ජලය බෙදාහදා ගනී…

September 25, 2022
in Politics
Reading Time: 1 min read
A A
ෂික් හසීනා සහ මෝදි ජලය බෙදාහදා ගනී…
Share on WhatsAppShare on Facebook

පසුගියදා ඉන්දියාව සහ බංග්ලාදේශය ජලය බෙදාහැරීමේ ගිවිසුමකටද, තවත් ගිවිසුම් 6කටද අස්සන් තැබීය. එය තාක්ෂණය විද්‍යාව දියුණු කරන ගිවිසුම්ය. බංග්ලාදේශයේ අගමැතිනිය ෂික් හසීනා දින හතරක සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය අතර ඇයට මෙම සංචාරය දේශපාලන වශයෙන් වැදගත්ය. මන්ද ඇය මහ මැතිවරණයකට සූදානම් වෙමින් සිටී. 1996 ජලය බෙදාගැනීමේ එකඟතාවකට පසු කුඩියාරාහි ජලය බෙදාගැනීමට එකඟ වී තිබේ. ඉන්දීය අගමැති මෝදි ප්‍රකාශ කළේ මෙම ගිවිසුම ඇසෑමයේ දකුණු පළාත්වලට බංග්ලාදේශයේ සයිල්නෙට් පළාත්වලට ප්‍රතිලාභ අත්කර දෙන බවය. ඉන්දියාවේ ටීසාටා ගංගාවේ ජලය බෙදාගැනීමේ ගිවිසුම ගැන ඉමහත් බලාපොරොත්තු තිබුණත් එය සාර්ථක වී නැත. 2011දී ඉන්දියාව වියළි කාලයේ එහි ජලය බෙදාගැනීමට එකඟ වුවත් එම ගනුදෙනුව හරිගියේ නැත්තේ බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී චච්නෙ බෙනර්ජිගේ විරෝධය නිසාය. මෙම නොවිසඳුණු ප්‍රශ්නය නිසා බංග්ලාදේශයේ බොහෝ දෙනා මෝදිව විවේචනය කළහ. ෂික් හසීනා ඉන්දියාව සමග උණුසුම් සබඳතාවක් පවත්වා ගත් අතර එම ගංගාව සඳහා ගිවිසුමක් සකස් කර ගැනීමට උත්සුක වෙමින් සිටී. ටීසාටා ජලය ගිවිසුම නුදුරේදීම සාර්ථක වනු ඇතැයි ඇය මාධ්‍ය සාකච්ඡාවකදී කීවාය.

SendShareShare
Previous Post

බ්‍රැන්ඩික්ස් සමූහය සිය දැවැන්ත ලේ දන්දීමේ වැඩසටහන් මාලාව නැවත අරඹයි…

Next Post

ටැන් හක් ලේ මහතා AIA ඉන්ෂුවරන්ස් ලංකා හි සභාපති ලෙසටත්, AIA හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා අධ්‍යක්ෂක මණ්ඩලයටත් තේරී පත්වේ!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.