චීනයේ විශ්වවිද්‍යාලවල නිවාඩු ගතකරන කාලය එන විට කොවිඩ් පොකුරු පිටින් බිහිවීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අසරණ තත්ත්වයට පත්ව සිටිති. මෙම කොවිඩි පැතිරීම පළාත් 29ක ඇත. පළාත් නගරවල කොවිඩ් රෝගීන් 14ක් පමණ දවල් 12ත් සවස 3ත් අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් වාර්තා විය. තවත් කොවිඩ් රෝගීන් ජනමාධ්‍ය විශ්වවිද්‍යාලයෙන් වාර්තා වී ඇත. ගුරුවරු සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 151ක් එම විශ්වවිද්‍යාලවලින් වාර්තා වී ඇත.





