• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දීය හමුදාපති යුක්රේන යුද්ධයෙන් උගත යුතු පාඩම් කියයි!

October 1, 2022
in Politics
Reading Time: 1 min read
A A
ඉන්දීය හමුදාපති යුක්රේන යුද්ධයෙන් උගත යුතු පාඩම් කියයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ හමුදාපති ජෙනරල් මනෝජ් පාන්ඩේ සඳුදා (26) පැවැසුවේ රුසියා-යුක්රේන යුද්ධයේදී සැපයුම්වල වැදගත්කම අවධාරණය වූ බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුසියා-යුක්රේන යුද්ධයෙන් උගත හැකි පාඩම් බොහෝ ඇති බවය.

ජාතික ආරක්ෂාව පිළිබඳ උනන්දු වන්නන්ට මෙය හොඳ පාඩමකි. මෙයින් උගත හැකි වැදගත්ම පාඩම වන්නේ යුද මෙහෙයුම් රඳා පවතින්නේ ශක්තිය, හැකියාව සහ සැපයුම් ධාරිතාව මත බවය. හමුදා සැපයුම් මාර්ග ක්‍රියාවලිය මුලින් සැලසුම් කළ සහ විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යය. එය මිලදී ගැනීම්, නඩත්තු කිරීම්, බෙදාහැරීම්, පුද්ගල සහ භාණ්ඩ වෙනස් කිරීම් සමග සම්බන්ධ වෙයි. අවි සන්නද්ධමය යුද්ධයක් පමණක් නොව, මුළු ජාතියම සම්බන්ධ කරන යුද්ධයක් කරන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

යුද්ධයකින් ජාතියේ සම්පත් සහ හැකියාවන් පරීක්ෂාවට ලක්කෙරෙයි. රුසියා-යුක්රේන යුද්ධයට දැන් වසර භාගයක් ගතවී ඇත. මෙය පොදු නිදසුනකි. මේ යුද්ධයේ පමණක් නොව අනෙක් යුද්ධවලදීද යුද්ධ දිනන්නේ පරදින්නේ සැපයුම් මාර්ග මත යැයිද ඔහු අවධාරණය කළේය.
SendShareShare
Previous Post

ඉන්දියාවෙන් යුක්රේනයට මානුෂික ආධාර!

Next Post

චීනයේ විශ්වවිද්‍යාලවල කොවිඩ් පොකුරු!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.