අපනයනය සඳහා පමණක් ගංජා පාදක නිෂ්පාදන සිදුකිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.(Sri Lanka Latest News) වාර්තා...
Read moreආයුබෝවන්. මම මුතුරාජා. නම අහලා හුරුද? මේ දවස්වල නම් ලංකාවේ හැම තැනම මගේ නම කතාවෙනවා. හැබැයි ඉතින් ඉස්සර නම් මම එහෙම ප්‍රසිද්ධ එක්කෙනෙක් නෙවෙයි. ඔය නැදුන්ගමුවලා, ඉන්දි රාජලා වගේ කට්ටියට තමයි අපේ රටේ අය ගොඩක් සැලකුවේ.(Sri Lanka Latest News) ඒගොල්ලන්ට...
Read moreයෝග සහ ප්‍රයෝග කියන වචන දෙක අතර තියෙන්නේ එක අකුරක පරතරයක්. එහෙම කිව්වේ ඇයි කියලා මේ ලිපිය කියවනකොට ඔබට තේරේවි. හැබැයි අපි කියන්නේ නෑ යෝග සහ ප්‍රයෝග අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවා කියලා. අපි කියන්නේ අකුරක වෙනසක් තියෙනවා කියලා විතරයි.(Sri Lanka...
Read moreඅපේ රටේ සෑම දරුවකුටම තියෙන අහිංසක සිහිනයක් තමයි ජීවිතයේ කවදා හරි සරසවි වරම් ලබාගන්න එක. ලංකාවේ සරසවි කොපමණ තිබුණත් ඒ සියල්ල අතරින් බොහෝ දෙනා වඩාත් කැමැත්තක් දක්වන්නේ පේරාදෙණිය සරසවියටයි.(Sri Lanka Latest News) පරිසරයේ ඇති නිස්කලංක බව, මහවැලි ගඟ සහ හන්තාන...
Read moreචිත්‍රපට කලාව කියන්නේ බොහොමයක් වූ කලාවන් අතර සුපිරිතම කලාවක්. ගමේ භාෂාවෙන් කියනවා නම් ඒක ඇවිදින් ‘බයිස්කෝප්’ කලාව. ඒ කාලේ බයිස්කෝප් කිව්වම මිනිස්සු හිටියේ පිස්සු හැදිලා ආයෙමත් හැදෙන මයින්ඩ් එකකය. චිත්‍රාගාරවල චිත්‍රපට කරපු ස්ටයිල් එකෙන් එළියට බැහැලා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්...
Read moreශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩමවාගෙන එන්නේ කාන්තාවකි. ශ්‍රී ලංකාවට දළදාව වැඩමවාගෙන එන්නේ කාන්තාවකි. ශ්‍රී මහා බෝධිය රැකගැනීම වෙනුවෙන් කාන්තාවන් ඇතුළු පිරිස ගත් අප්‍රමාණ වෙහෙස පිළිබඳ ඉතිහාස කතා අතිවිශාලය.(Sri Lanka Latest News) ‘දරමිටි බැන්දා - රෑ නිදි වැරුවාගිනිමැල ගහගෙන රැක...
Read moreකම්මලේ බල්ලාට හෙණ ගැසුවාට ගානක් නැති බව අප අසා ඇත්තෙමු. ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ මිනිසුන්ට දූෂණ වංචාද ගණන් නැති ගානය. දේශපාලනඥයන් සහ නිලධාරීන් කිසිදු බියක් සැකක් නොමැතිව දූෂණ වංචාවන් කරන්නේ ඒ බව සක්සුදක් සේ දන්නා බැවිනි.(Sri Lanka Latest News) යහපාලන...
Read moreශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.(Sri Lanka Latest News) පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය...
Read moreකෝප් එකයි කෝපා එකයි රැස් වෙනකොට ජනතාව විදියට අපි හිතුවේ මේ රටේ විශාල වෙනසක් කරන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා. ඒත් ඇත්තටම ඒ වෙනස සිදුවුණාද කියන එක දැන් සාමාන්‍ය මහජනතාව වෙච්ච අපට ප්‍රශ්නයක්. මොකද මේ කෝප් කමිටුවල කෝපා කමිටුවල කතාවෙච්ච කරුණු...
Read moreශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දා සිදුකළ විස්මිත සැත්කමක් නිසා ගිනස් වාර්තාවක් පිහිටුවන්නට සමත් විය. ඒ ලොව දිගින් සහ බරින් වැඩිම වකුගඩු ආශ්‍රිත ගල සාර්ථකව සැත්කමක් මගින් ඉවත් කරමිනි.(Sri Lanka Latest News) මීට පෙර සැත්කමක් මගින් සාර්ථකව ඉවත්...
Read moreවිවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.