දෙදින මාලදිවයින් සංචාරය නිමවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) දහවල් යළි ලංකාවට පැමිණ ඇත.
ඒ අනුව හෙට (05) දිනයේදී එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂ නායකයන් කැදවා සාකච්ජා පැවැත්වීමට වික්‍රමසිංහ මහතා තීන්දු කොට තිබේ.
මෙහිදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වෙනු ඇති බව දැනගන්නට ඇත.