හ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර තවත් තීරණාත්මක සාකච්ජාවක් අද (06) දිනයේදී පැවැත්වීමට නියමිතය.
මේ සදහා ශ්‍රිලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න සහභාගී වීමට නියමිත අතර පොහොට්ටුව පාර්ශ්වයෙන් ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.