Saturday, June 6, 2026
 
මඩ ‌හෝදලා රජ වුණු ‌ෆේස්බුක් ‌ගොවියෝ

ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකයේම තරුණ පරපුර වර්තමානයේදී සමාජ ජාලා පරිශීලනයට ඇබ්බැහි වෙලා. සමහර වෙලාවට ඒකෙන් මිදෙන්න බැරි තරමටම ඒ ඇබ්බැහි වීම දුර දිග ගිහින්. ලෝකයේ වෙනත් රටවල කොහොම වුණත්, ලංකාවේ නම් සමාජ ජාල අතර ඉදිරියෙන්ම ඉන්නේ ෆේස්බුක්. ෆේස්බුක් හින්දා...

Read more
MISSION IMPOSSIBLE එකේ  INSIDE JOB එක කරපු TEAM එක ‌

මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ලත් අති විශාල ජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන සාධකයක් වූයේ එතුමාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අනෙක් අපේක්ෂකයන්ට සාපේක්ෂව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඉතා කාර්යක්ෂමව කළ සැලසුම් සහගත එකක් විය. එමෙන්ම ඒ වැඩපිළිවෙළ...

Read more
ඔක්කොම පරදිනවා කියද්දි හරියටම ‌ගෝඨා දිනනවා කියපු කව්ද ‌මේ වීරක්කොඩි?

පසුගියදා අවසන් වුණු ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් බවට පත්විය. ඒ සඳහා වැඩිම අපේක්‍ෂකයන් පිරිසක් ඉදිරිපත් වුවද තරගය තිබුණේ දෙදෙනකු අතරය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතාත්ය....

Read more
මහරෑ සජිත් ඉදිරියෙන්: දවල් ‌වෙද්දි ‌‌ගෝඨා ඉදිරියෙන්:  ජන්ද ප්‍රතිපලය උඩු යටිකුරු වුණේ ‌කොහොමද?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය දහ අට වැනිදා උදෑසන අනුරාධපුරයේ රුවන්මැලි සෑය අබියසදී දිවුරුම් දුන්නේය. එජාපය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා 17 හැන්දෑවේ එජාප නියෝජ්‍ය නායකකමින්ද ඉල්ලා අස්විය....

Read more
අලුත් ජනපති දිව්රුම් ‌දෙන්න රුවන්මැලි සෑයයි-දුටුගැමුණු පිළිමෙයි ‌තෝරගත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බර් 18 වැනිදා දිවුරුම් දෙනු ලැබූයේ මෙරට දේශපාලන වංශ කතාවේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමිනි. ඒ ඓතිහාසික අනුරාධපුරයේදී දිවුරුම් දුන් පළමු ජනාධිපතිවරයා ලෙස තම නාමය ඉතිහාසයට එක් කරමිනි. මීට පෙර...

Read more
පොලිසිය කණපිට ‌පෙරළෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ පොලිසියේ පළමු වෙනස්වීම ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර විසිවන්නේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙසිනි. ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරෙන්නේ ඩබ්ලිව්. තිලකරත්නය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය...

Read more
ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න

පසුගිය 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට මෙරට ජනතාව කටයුතු කළේ මහත් බලාපොරොත්තු ගොන්නක් සහිතවය. ඒ අතරින් ප්‍රධානම අපේක්ෂාව වූයේ රටේ ආරක්ෂාවය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂාව පිළිබඳ ඇතිව තිබූ බිය දුරු කරලිය හැකි...

Read more
ගෝඨා ‌මොහාන්ට ‌ලොකු වැඩක් බාර ‌දෙයි

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කිරීමට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ‌ගෙන තිබේ. නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස චමින්ද කරුණාරත්න, මොහාන් කරුණාරත්න, විදර්ශන බණ්ඩාර යන මහත්වරුන් පත් කිරීමටද නියමිතය.

Read more
ගෝඨාගේ මුල්ම පත්වීම් ‌මෙන්න: ජනපති ‌ලේකම් පී.බී.: ආරක්ෂක ‌ලේකම් කමල්: මුදල් ‌ලේකම් ආටිගල

ජනාධිපති ධුරයේ වැඩ බාරගනිමින් අද (19) දිනයේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුල්ම පත්වීම් 3 සිදුකළේය. ඒ අනුව සිය ‌ලේකම්වරයා‌ ‌ලෙස ‌තෝරා‌ගෙන ඇත්තේ හිටපු භාණ්ඩාගාර ‌ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාය. නව ආරක්ෂක ‌ලේකම්වරයා ‌ලෙස මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් ‌කොට...

Read more
මෛත්‍රීගේ ජනාධිපති ‌රෙකෝඩ් එකෙන් බිදක් ‌මෙන්න

ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරු ඉවත්කිරීම, ඉවත්වීම හා මාරු කිරීම පසුගිය කාලයේදී නිතරම මාධ්‍යවලින් ඇසුණු පුවතකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එලෙස ආණ්ඩුකාරවරු අවස්ථා 36කදී මාරු කරන ලද අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් පදවිය හෙබැවූ ජනාධිපතිවරුන් අතරින් වැඩිම ආණ්ඩුකාරවරු පිරිසක් පත්කළ ජනාධිපතිවරයා ද...

Read more
Page 199 of 213 1 198 199 200 213

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more