Friday, June 5, 2026
 
MCC නවතී

මෙරට තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වන වෘත්තීය සමිති අතරින් එකක් ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැඳින්විය හැකිය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ආකාරය සහ ඔවුන්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් රටේ ජනතාව නිරතුරු අවධානයෙන් සිටීමද සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. ඒ...

Read more
ගෝඨාට දිනන්න සුළු ජාතික ජන්ද වැටෙන්නේ ‌මෙහෙමයි

තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙතෙක් මෙරට පැවැත්වෙන තීරණාත්මකම ජනාධිපතිවරණය යැයි කිවහොත් එහි වරදක් නැත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ කිසිවකුට අනාවැකි කිව නොහැකි තත්ත්වයක් ඇති වී ඇත. මෙවර ජනාධිපතිවරණයේදී දකුණේ...

Read more
ලංකාවේ ජනගහණය ‌කෝටි 2යි: වාහන විතරක් ලක්ෂ 80ක්: ත්‍රීවීල් ලක්ෂ 11ක්: ‌මෝටර් බයික් ලක්ෂ 46ක්

දෙකෝටි පහළොස් ලක්ෂයකට ආසන්න ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ මේ වනවිට ලියාපදිංචි වාහන සංඛ්‍යාව අසූලක්ෂ හතළිස්හතර දහස් තුන්සිය අසූනවයක් බව ‌මෝටර් රථ ‌කොමසාරිස් ‌දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අතර ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ හැත්තෑතුන් දහස් නවයක් වන අතර යතුරුපැදි සංඛ්‍යාව හතළිස්හය...

Read more
සජිත්-‌ගෝඨා-මහේෂ්-අනුර ‌මෙන්න දුන්නු ‌පොරොන්දු

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තේමාවවී ඇත්තේ ශක්තිමත් දේශයක්, සාධාරණ සමාජයක් යන්නය. විශේෂ කරුණු 20ක් යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය විස්තර කර ඇත. ඒ මෙසේය. දරාගත හැකි මිල ගණන් සහ ඉහළ ගුණාත්මක ජීවිතයක්.සැමට සෙවණ.සැමට විශ්වීය පෙරපාසල්...

Read more
ගෝඨාභය ‌සොයා මව්රට ‌මැදමුලනට ගිය ගමන

මේ සතිය අවසන් වෙන්නෙ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයකට ඔබව සහ අපිව ඉතාම කිට්ටු කරමින්. “සජිත් දිනයිද?” “ගෝඨාභය දිනයිද?” “අනුර වෙනසක් කරයිද?” මෙන්න මේ ප්‍රශ්න තමයි ඔබට තියෙන්නෙ. “සීලරතන හාමුදුරුවො දිනයිද?” “එම්.කේ.ශිවාජිලිංගම් දිනයිද?” “හිස්බුල්ලා දිනයිද?” මේ ප්‍රශ්නෙත් කාටවත් තියෙනව ද? දන්නෙ නෑ....

Read more
පාදෙණිය ඇයි ‌මේ..

අනුරුද්ධ පාදෙණිය මේ නම හැමෝම දන්න නමක්. ඒ පසුගිය අවුරුදු හතරාමාරක් පුරා තිබ්බ වෛද්‍ය වැඩවර්ජන නිසා මේ නම හැම තිස්සෙම මාධ්‍යවල කියැවුණා. මෙතුමගෙ මුහුණ හැම තිස්සෙම මාධ්‍යවලින් දැකගන්න ලැබුණා. දොස්තරවරුන්ට තිබ්බ ප්‍රශ්නයි, වාහන පර්මිට් ගැන ප්‍රශ්නයි, බාල බෙහෙත් ගැන ප්‍රශ්නයි...

Read more
දැනගන්න: ‌දෙවැනි මනාපය තීරණාත්මකයි

‘සිරිලක’ නොහොත් ‘තම්බපන්නිය’ කණපිට හරවන්නට තවත් හරියටම ඇත්තේ මිනිත්තු 18,720ක් පමණි. එනම් දවස්වලින් නම් හරියටම 13කි. මොකක්ද මේ කණපිට හැරවිල්ල? එය නම් මේ වන විට රටම ගිනිගෙන තිබෙන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයයි. පොදු ජනයාගේ ඡන්දය උදුරා ගන්නට ගිජුවී බලා...

Read more
මැතිවරණ ඉතිහාසයේ වාර්තා පිට වාර්තා

ජනාධිපතිවරණයට සියල්ල සූදානම්ය. එසේ පැවැත්වෙන්නට නියමිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි ජනාධිපතිවරණයයි. පත්කරගන්නට සූදානම් වෙන්නෙ 7 වැනි පුද්ගලයාවයි. මෙතෙක් පැවැති ජනාධිපතිවරණවලින් පුද්ගලයන් 5 දෙනෙක් පත්කරගෙන තිබේ. ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති පුටුවට එන්නේ ආර්. ප්‍රේමදාස මහතාගේ වියෝව හේතුවෙනි....

Read more
කොළඹ ‌බෝම්බ පුපුරුවන්න සහරාන්ට නියෝග දුන්නු ‘බග්දාදි’ මරපු ‘‌ඩෙල්ටාෆෝස්’ ‌මෙහෙයුම

“හොල්මන” වහා තමන්ගේ දරු තිදෙනාද රැගෙන පොළොව යට ඇති උමං මඟට රිංගුවේය. එය දීර්ඝ පෙදෙසක් පුරා මීටර් ගණනාවක් දුරට ඇති උමං මඟකි. දරු තිදෙනා අතින් අල්ලාගත් “හොල්මන” වහා ආපසු හැරී බැලුවේය. දෙවියනේ, මේ මා පසුපස හඹා එන්නේ කවුරුන්ද? මිනිසකුත් නොවේ....

Read more
ඇතුළෙ ඉදන් මතුරන බැසිල්ගෙ දිනන මන්තරේ

සුදු පැහැති ජාතික ඇඳුම මතින් රක්ත වර්ණ කුරහන් සාටකය පැලඳගත් දේහධාරී මිනිසා තම කාර්යාල අසුනට බරදී වාඩිගෙන සිටියේය. ඔහුගේ දෙනෙත්, ඉදිරියෙන් ඇති උස්වූ දොර දෙසට එල්ලවී තිබුණේ එහි පැමිණීමට නියමිත යමකු බලාපොරොත්තුවෙන්ය. කියූ වේලාවට එහි පැමිණීමට නියමතව තිබුණේ තරුණ කතකි....

Read more
Page 200 of 213 1 199 200 201 213