මහ මැතිවරණය ළංවෙත්ම දේශපාලන පොරපිටියද උණුසුම් වෙලා. ඇතැම් දේශපාලනඥයන්ගේ හදවත් තුළ දැවෙන අනාගත බලාපොරොත්තු දැන් දැන් එළියට පනින්න පටන් අරන්. අනාගත ජනාධිපති - අගමැති වීමේ සිහිනයක්ද දැන් දැන් දේශපාලන කරළිය තුළින් මතුවෙනවා. ඒ සඳහා තම තමන් සතුව ඇති දේශපාලන ජ්‍යෙෂ්ඨත්වය...
Read moreපසුගිය වසර ගණනාව මුළුල්ලේම දෙහිවල- ගල්කිස්ස යනු එක්සත් ජාතික පක්ෂයේ අණසක පැතිරවූ ආසනයකි. නමුත් දෙහිවල- ගල්කිස්ස ආසනය සඳහා තරුණ නායකත්වයක් නොමැති වීමය. එම ප්‍රදේශයේ එජාප පාක්ෂිකයන් බොහෝ දෙනකු තුළ වූ ප්‍රධාන ගැටලුවක් විය. වසර ගණනාවක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්...
Read moreචීනය මානව හිමිකම් දකින්නේ ව්‍යාප්තික(පැතිරෙන) තර්ජනයක් ලෙසින් යැයි ද එමගින් චීනයේ බෙයිජිං සහ හොංකොං අතර පවත්නා සබඳතා විස්තර කෙරෙන මුලික නීති මාලාවට පහර වැදීම නොවැළැක්විය හැකි යැයි ද මානව හිමිකම් සංවිධානයක් වන හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානය කියයි. .මේ නිසා මාධ්‍ය...
Read moreRedmi Note 9 Pro 64MP කැමරාවකින් සහ Aura මෝස්තරයෙන් සමන්විතයිග 48MP කැමරාවක් සහිත Redmi Note 9S හි පැත්තකින් fingerprint scanner සවිකර ඇත. අද්විතීය තිරයක් සහ විවිධාකාර ලෙස භාවිත කළ හැකි කැමරා 4 කින් යුත් Mi Note 10 Lite ඉතාම සාධාරණ...
Read moreආණ්ඩුව රටට ඉදිරිපත් කරන කොරෝනා ගණන් හිලව් සම්බන්ධයෙන් සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ බව කී කිරිඇල්ල මහතා ඊට හේතු වශයෙන් පෙන්වා දුන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආරම්භ කිරීමට නියමිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු දැනට උද්ගතව ඇති ගෝලීය කොරෝනා වසංගතය හමුවේ අඩපණ වන තත්ත්වයකට පත්ව ඇත. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මඟින් සපයනු ලබන මූල්‍ය සහයෝගිතාව මත කොළඹ නගරයේදී ඉදිකෙරුණු ලබන මෙම...
Read moreත්‍රිකුණාමලයේ මාර්බල්බීච් වෙරළාසන්නයේ රජයේ ඉඩමක් කිසියම් කෙනකුට (පෞද්ගලික) පවරාදීම සම්න්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නීතිමය උපදෙස් පැතීමට සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර ඇත. යථෝක්ත භූමි කොටස සම්බන්ධව තමන්ට මුහුණ පෑමට සිදුවී ඇති අර්බුදකාරී...
Read moreක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් ක්‍රීඩකයන්ට චෝදනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකී බවත්, ඒ පසුපස සිටි ඇතැම් බුකිකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව සොයාබැලීමට පියවර ගත යුතු බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා සදහන් කරයි. ඒ...
Read moreබෙල් බොටම් විලාසිතාව සමාජයෙන් දිය වී ගිය අන්දමින්ම චීනයේ මාර්ගෝපදේශකත්වයෙන් ක්‍රියාත්මක වූ ගෝලීයකරණයද සෙමෙන් සෙමෙන් එහෙත් ස්ථිර වශයෙන්ම දියවී යමින් තිබේ. ඇමරිකානු සමාගම් කොරා්නා වසංගතය සමගම වාණිජ යුද්ධයක් පාදක කර ගනිමින් චීනය අත හැර යාමට පටන් ගෙන තිබේ. එක්සත් ජනපද...
Read moreලෝකයේ සියලු ජාතීන්ට කඩිනමින් පිළිතුරක් දිය හැකි සුළු ප්‍රශ්නයක් මතුවී තිබේ. ඒ ප්‍රශ්නය නම් ඌණ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් තම ණය ගැතියන් (ණයකාරයින්) බවට පත්කර ගැනීමේ අරමුණින් චීනය විසින් දෙනු ලැබූ සියලු ණය සහ ආධාර මුදල් ආපසු දීම...
Read moreඅමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.