ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස් පළ කළේය.Sri Lanka Latest News
කෙසේවෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මවට එකල ජනාධිපතිවරණ වේදිකාවේදී මාලිමා නියෝජිතයන් ප්‍රහාර එල්ල කළේ මෙසේය.









