Wednesday, June 10, 2026
 
අලුත් මන්ත්‍රීවරු එක්ක කොරෝනා මාරයා 20 වැනිදා පාර්ලිමේන්තුවටත් රිංගයිද?

මාස ගණනක් පුරා ඇදී ගිය මැතිවරණ උණුසුම පසුගිය 05 වැනිදා අවසන් වීමත් සමඟ මේ වන විට හැම දෙනාගේම අවධානය යොමු වී ඇත්තේ අභිනව පාර්ලිමේන්තුව කෙරෙහිය. මැතිවරණය ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ලබන 10 වැනිදා වන විට...

Read more
ආර්ථිකය බිමටම වැටී චීන හීන කුඩුපට්ටම්

චීනය එක් දහස් නම සිය අනූවේ (1990) සිට ප්‍රථම වතාවට මේ වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිත ඉලක්කය මෙපමණකැයි යන්න වාර්ෂික ජාතික මහජන කොංග්‍රසයේදී නිවේදනය කළේ නැත. චීනයේ ආර්ථිකය මේ වසරේ (2020) පළමු කාර්තුවේදී සියයට හයයි දශම අටකින් (6.8%) පහත වැටී ඇති...

Read more
හැම පැත්තෙන්ම ජන්දය ඉල්ලන පවුල් ගස්

පිය උරුමයෙන් රටක පාලනය හිමි වීම සාම්ප්‍රදායික ක්‍රමය ලෙස පැවතුණේ රජවරුන් රට පාලනය කළ යුගයේදීය. අපේ රටේ පළමු රජ ලෙස සැලකෙන විජය රජුට දාව උපන් පුතුට රජකම හිමි නොවුණු නමුත් එතැනින් පසුව රජ වූ පඬුවස්දෙව් රජුගේ පටන් රාජ උරුමය හිමිව...

Read more
‘මාධ්‍ය’ බෝඩ් ගහගෙන ‘මාධ්‍යවේදීන්’ පාතාල ආයුධ ඇදලා?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ සිදුකළ පරීක්ෂණවල ප්‍රතිපල ලෙස මේ වන විට පාතාලයට හා මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් රැසකගේ තොරතුරු අනාවරණය වී තිබේ. එහි ඇති විශේෂත්වය වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන්ද මෙම අපරාධකරුවන් හා...

Read more
වැටේ ඉදන් ගොඩ යන්න බලන් ඉන්න මොකද්ද මේ කොටේ

මෙදා ඡන්දයේදී ප්‍රධාන පක්ෂ කොටස්වලට කැඩීගොස්ය. සමහර තැනක අලුත් පක්ෂ හැදී තිබේ. මෙවර සටනට එන පොහොට්ටුව පවා මහ ඡන්දයකට තනිව එන්නේ මෙදාපාරය. ඒ නිසා මේ ඡන්දය පොහොට්ටුවටත් තීරණාත්මකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙදා මැතිවරණයට එන්නේ මැතිවරණ දිස්ත්‍රික්ක කීපයකින් පමණි. ඒ...

Read more
චීනයට එරෙහිව ලෝකයම කඳවුරු බඳී

කොරෝනා වෛරසය සම්න්ධව චීනය කටයුතු කළ පහත් ආකාරය නිසා කොරෝනා වෛරසය ඇත්ත වශයෙන්ම වුහාන් වෛරසය ලෙසින් ලැබුණු හංවඩුවත් සමගම ජාත්‍යන්තරය විසින් චීනය ගෝලීය වශයෙන්ම කොන් කරනු ලැබිණි. මේ තත්ත්වය දැන් චීනයට කාගෙන ඉන්න බැරි තරම් අමාරුය. මේ නිසා රටේ (චීනයේ)...

Read more
ගොඩහේවාගේ ප්‍රතිපත්තිය ගෝඨාගේ අතටම දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 'වියක් මග' ගම්පහ සංකේතය වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීමට පියවර ගත්තේය. ඒ පසුගියදා ජනාධිපතිවරයා නාලක ගොඩහේවා මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ පැවැති ජනහමුවකට එක් වූ අවස්ථාවේදීය. මෙහිදී...

Read more
චීනය සහ ඉන්දියාවේ ‘ලඩක්’

ඉන්දියාවට එරෙහිව චීනය ඉන්දියාවේ ලැඩැක් ප්‍රාන්ත ප්‍රදේශයේ ආරම්භ කර ඇති ආක්‍රමණශීලී ක්‍රියාවට රාජ්‍යතාන්ත්‍රික මෙන්ම සන්නද්ධ පාර්ශවයද සම්බන්ධය. ජාත්‍යන්තරය චීනයේ මේ සූත්තරකාර තත්ත්වය පසුගිය අප්‍රේල් මාසයේදී (2020.04) අත්දුටුවේ ලැඩැක් ප්‍රදේශයේ සුළුවශයෙන් ඉන්දියාවට එරෙහිව මුලදී ආරම්භ කළ හමුදාමය (සන්නද්ධ) ප්‍රචණ්ඩ ක්‍රියා පසුව...

Read more
අංක විද්‍යාවට අනුව කොයි නමටද ජය

2020 මහ මැතිවරණයට තව තිබෙන්නේ දින කිහිපයයි. ඇත්තටම මේ සැරේ මොනව වෙයිද? මේක ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය බවට පත්වෙලා. මෙයට ප්‍රථම තිබුණු මහ මැතිවරණවලදී පමණක් නොවේ ජනාධිපතිවරණය, පළාත් පාලන මේ ආදී ඕනෑම මැතිවරණයකදී ඡන්දදායකයට ඇහැට පෙනෙන පක්ෂ විපක්ෂ තිබුණා....

Read more
සංගා-මහේල ක්‍රිකට් ගහද්දී හිටපු ක්‍රිකට් ලොක්කො ගහපු ගැහිලි ICCය සාක්ෂිත් එක්කම එළියට දමයි

“ඔක්කොම කුණු බේරුවල බොක්කට” යැයි අපූරු ජන කියමනක් අප සමාජයෙහි ඇත. ඒ කියන්නේ හතරදිග්භාගයකින්ම එන කුණු ගොඩවල් බේරුවල බොක්කටම ගොඩගැසෙන කතාවකි. මෙම කතාව ඇසෙන මානයේදීම අපට තවත් අපූරු වදනක්ද නිර්මාණය කළ හැකිය. එය නම් ‘ඔක්කොම කුණු ක්‍රිකට්වලට’ යැයි කියමනය. අපේ...

Read more
Page 175 of 214 1 174 175 176 214

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more