ඔබ වියතෙක්ද? උගතෙක්ද? මම හිතන්නෙ ඔය දෙකේ වෙනස තියෙන්නේ අර ඉංග්‍රීසි භාෂාවෙ කියැවෙන ‘wisdom’ කියන වචනය අනුව. වියතෙක් කියන්නෙ අධ්‍යාපන සුදුසුකම්වලටත් වඩා එහා ගිය ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත පුද්ගලයන්ට. උගතෙක් කියන්නෙ පොතේ පතේ දැනුම ඇති අයට. මම හිතන්නෙ මම...
Read moreආණ්ඩුව ඉකුත් ජනාධිපතිවරණ සමයේ කළ ප්‍රකාශයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පිළිවෙතක් අනුගමනය කරමින් දෙබිඩි රංගනයක නිරත වන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතා සදහන් කරයි. එදා එම්.සී.සී. ගිවිසුම ඉරා දමන බව කී ආණ්ඩුව අද එම...
Read moreඅපේ පරම්පරාව බියෙන් සලිත කළ ඛේදජනක මෙන්ම අඳුරු දශක තුනක අවසානය සනිටුහන් කිරීම වෙනුවන් මව්බිම හැර අන් සියල්ල දෙවැනි කොට සකලමින් ඇස්ඉස් මස් ලේ දන් දෙමින්ද ජීවිත පූජා කරමින්ද රුදුරු එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ පින්බිමෙන් අතුගා දමා යුද බිය නැති රටක්...
Read moreඉකුත් ජනාධිපතිවරණ සමයේ කී පරිදි එම්.සී.සී. ගිවිසුම ඉරා දමනවාද එසේත් නැතිනම් අධ්‍යයනය කරනවාද යනුවෙන් මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග නායක, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් විමසා සිටී. ඒ මහතා පෙන්වා දෙන්නේ අධ්‍යයනය කරනවා යනු මෙම ගිවිසුම අස්සන් කිරීමට උත්සාහයක...
Read more“කාටවත් බැරිවුණා මේ වසංගතය ගැන හරියට අනාවැකි කියන්න” “මෙච්චර මිනිස්සු මැරෙයි කියලා කිසිම ජ්‍යොතිෂවේදියෙක් කිව්වේ නෑ” “මොකක් හරි වුණාට පස්සෙ තමයි හැමෝම අනාවැකි කියන්නෙ” “සුනාමිය වෙලාවෙත් වුණේ ඕකම තමයි” මේ පසුගිය කාලය පුරාම අපට අසන්නට ලැබුණු කතාය. කොරෝනා වසංගතය හේතුවෙන්...
Read moreහිරු රැස් මිලානව ගොස් ගිරිදුර්ගය අඳුරෙහි ගිලෙමින් තිබුණේය. කඳුවැටිය මැදින් දිවෙන ඉතාමත් පටු කර්කශ මාර්ගය දෙපසම වසාගෙන ඇත්තේ බියකරු ගිරි හෙළකිනි. අඩි සිය ගණනාවක් ගැඹුරු මහා ප්‍රපාතයකින් දසඅත වසාගෙන තිබෙන හැටි ගත, සිත ලොමුදැහැ ගන්වයි. බැලූ බැලූ අත පෙනෙන්නේ කඩතොලු...
Read moreකොරෝනා පැවති සමයේදී රණවරුවන්ගේ වැටුපෙන් රුපියල් 19,000ක් කපා ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය, කුරුණෑගල සමගි ජන බලවේගයේ අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතා අවධාරණය කරයි. අද රජය රණවිරුවන්ට සලකන බව රටට පෙන්වූවද සැබෑ තත්ත්වය මෙය බවද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම පාස්කු ප්‍රහාරය...
Read moreයහපාලන ආණ්ඩුව ගෙදර යැවීමට පාර්ශ්ව කිහිපයක් දිවා - රෑ ඇපවී, කැපවී, පේවී දරදිය ඇද්ද අයුරු මේ රටේ මහ ජනතාවට අමුතුවෙන් කිවයුතු නොවේ. එම පාර්ශ්ව අතරින් විශාලම මෙහෙය ඉටු කළේ මහා සංඝරත්නයයි. උන්වහන්සේලා නැගූ හඬ පොළෝතලය ගුගුරුවා අතනිටා බ්‍රහ්ම ලෝකය දක්වාම...
Read moreරුපියල් කෝටි 100ක් නැතහොත් මිලියන 1000ක්, තවත් විදියකින් කියනවා නම් රුපියල් මිලියනයක්. මේ මහා ගණන් හිලව්වේ කතාව කුමක්ද? එක්තරා මිනිසකු විසින් එක්තරා ගැහැනියකගෙන් තමයි මේ වන්දිය ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ රුපියල් බිලියනයක වන්දියක් තමයි මේ මිනිසා එම ගැහැනියගෙන් ඉල්ලා සිටින්නේ....
Read moreපසුගිය සතියේ “මව්රට” පුවත්පතේ මුල් පිටුවේම අපි අති විශේෂ පුවතක් වාර්තා කිරීමට කටයුතු කළෙමු. එම පුවතින් අප පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීම අරමුණු කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්තරා විශේෂ පුද්ගලයකු ලංකාවට ගෙන්වාගෙන ඇති බවය. හෙතෙම සිංහල,...
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.