මාධ්‍ය ඇතුලු ක්ෂේත්‍රයන් කිහිපයකම සිය විශිෂ්ටතාවය විදහා දැක්වූ බන්දුල පද්මකුමාර මහතා විසින් සම්පාදනය කරන ලද ලිපි ඇතුළත් නවතම කෘතිය මේ වනවිට එළිදක්වා ඇත.
‘රනිල් වික්‍රමසිංහ වගේ නෙවෙයි මම ගෙම්බන්ට ආදරෙයි‘ යනුවෙන් නම් කොට ඇති මෙම කෘතියේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ඒ මහතා විසින් ලියන ලද ලිපි එකතුවක් ඇතුළත්ය.













