• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

Xiaomi වෙතින් තවත් අලුත්ම smartphone 2ක්

August 18, 2020
in News, Politics
Reading Time: 6 mins read
A A
Xiaomi වෙතින් තවත් අලුත්ම smartphone 2ක්
Share on WhatsAppShare on Facebook

නවීන තාක්‍ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi, පසුගියදා අප රට තුළ නවතම smartphone 2 ක් හඳුන්වාදෙන ලදි.

ඒවා නම් Redmi 9 සහ Redmi Note 9 වේ.

උසස්ම තත්ත්වයේ ක්‍රියාකාරීත්වයකින් යුත් සුවිශේෂී අංග රැසක් සමගින් එන මෙම Xiaomi පවුලේ නවතම සාමාජිකයින් දෙදෙනාගෙන්ද Xiaomi ආයතනය බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙකුටම අසමසම smartphone අත්දැකීමක් දායාද කර දීමයි.

Redmi 9: reinventing the entry-level smartphone experience

All-purpose quad-camera set up 64mp quad camera setup

6.53’’ FHD+ Dot Drop display

MediaTek Helio G80 SoC processor

5020mAh large capacity battery

18W fast charging technology

Dual SIM

Redmi Note 9 – More Power for Everyone

Corning® Gorilla® Glass 5 with a 6.53’’ DotDisplay

48mp quad camera setup

MediaTek Helio G85 processor

5020mAh large capacity battery

18W fast charging technology

Xiaomi, ශ්‍රී ලංකා සාමාන්‍යාධිකාරී විද්‍යා සාගර් මහතා පවසා සිටියේ ‘ Xiaomi හී අපේ බලාපොරොත්තුව හැමෝටම උසස්ම තත්ත්වයේ smartphone අත්දැකීමක් ලබාදීමයි. අපි අලුතින්ම හඳුන්වාදුන් smartphone දෙකෙන් 5,020 Ah ප්‍රබල බැටරියක්, විවිධාකාරව භාවිත කළ හැකි කැමරා සංයුතියක් ඇතුළුව තවත් සුවිශේෂි අංග රැසක් ඉතාම සාධාරණ මිලකට ඔබට ලබාදෙයි. අපි මෙලෙසින් smartphones 2 ක් ශ්‍රී ලංකාවේ ඵස ලෝලීන්ට හඳුන්වාදෙන්නේ ඉමහත් සතුටකිනි. ඉදිරියටත් හොඳම නිෂ්පාදන හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා.’ යනුවෙනි.

මිල දී ගැනීමට :

1. Redmi 9, Glacier Carbon Grey, Ocean Green සහ Sunset Purple යන වර්ණවලින් සහ 3GB+32GB හෝ 4GB+64GB storage අංගයෙන්ද පිළිවෙලින් රු.24,999 සහ රු.26,999 මිල දී ගත හැකියි.
2. Redmi Note 9, 3GB+64GB සහ 4GB+128GB storage අංගයෙන් පිළිවෙලින් රු.30,999 සහ රු.35,999 මිල දී ගත හැකියි. Midnight Grey සහ Forest Green යන වර්ණ 2 න් මෙම දුරකථනය තෝරාගත හැකියි.
3. අද දින සිට මෙම නිෂ්පාදන 2 ම Mi අනුබද්ධිත ප්‍රදර්ශනාගාරවලින්, අලෙවි නියෝජිතයන්ගෙන් සහ Online මාධ්‍යන් ඔස්සේ මිල දී ගත හැකියි.

SendShareShare
Previous Post

සජිත් ඔක්කොම මන්ත්‍රීවරුන් ෂැංග්‍රිලා ගෙන්වයි

Next Post

නාමල් පළමුවරට අමාත්‍යංශයක වැඩ අල්ලයි (PHOTOS)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.