• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අමෙරිකාවත් චීනය එක්ක සටනට

June 30, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
අමෙරිකාවත් චීනය එක්ක සටනට
Share on WhatsAppShare on Facebook

චීනය නටන “නැටිලි” මඳක් සමනය කිරීමේ අරමුණින් ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ සෙනෙට් මංත්‍රී මණ්ඩලය හමුදා ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම උදෙසා ඩොලර් බිලියන දෙසීයක් හෙවත් කෝටි විසිදාහක් පසුගියදා අනුමත කර තිබේ. ඒ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශ්වයේම ඒකාබද්ධතාවයෙනි.

යෝජනාවට ලද ඡන්ද ප්‍රමාණය ඩිමෝක්‍රටික් පක්‍ෂයෙන් හැටඅටක් සහ රිපබ්ලිකන් පක්‍ෂයෙන් තිස් දෙකකි. ඩිමොක්‍රටික් පක්‍ෂයේ මන්ත්‍රී බර්නි සැන්ඩර්ස් පමණක් පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇතැයි සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය කියයි. පනත ක්‍රියාත්මක වීමට ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුවේදී සම්මත වීමට නියමිතව තිබේ. ඇමෙරිකානු තීක්‍ෂණය විද්‍යාව සහ පර්යේෂණ යන ක්‍ෂේත්‍රවල ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපාදන ඉලක්ක කර ඇත.

පනත “නවෝත්පාදන සහ සමාප්ත කිරීමේ පනත” වශයෙන් නම්කෙරී ඇතැයි පනත ඉදිරිපත් කිරීමේ කණ්ඩායම් නායක සෙනෙට් මන්ත්‍රී “චක් ෂූමර්” පැවසුවේය.

විවිධාංගිකව චීනය ක්‍රියාත්මක කරන ඒකාධිපති ක්‍රියාමාර්ග මර්දනය කර අනාගත පරපුරට ස්වාධීනව ජීවත්වීම සඳහා අවස්ථාව උදාතරදීම පනතේ අරමුණ බව චක් ෂූමර් වැඩිදුරටත් සඳහන් කෙළේය.

යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම යනු “ආර්ථිකය ඇතුළු විවිධාංගවලින් චීනය වැනිරටවල් එල්ලකරන තර්ජනාත්මක අභියෝගවලට නොබියව හිස ඔසවා සිටීමට ඇමෙරිකාවට ශක්තිය දීම” බවද හෙතෙම ප්‍රකාශ කෙළේය.

චීනයට එරෙහි “ගේම” සඳහා දැනට නෙසෑහෙන කාලයකට පෙර ගෙන ඒමට උත්සාහ කළ පනත මේ තරම් කාලයක් ප්‍රමාද කිරීමට හේතු වූයේ රිපබ්ලිකන් පක්‍ෂය වරින් වර ඉදිරිපත් කළ විවිධ අන්දමේ සංශෝධන නිසාවෙනි.

පසුගිය වර්ෂයේදී අනුමත කරගැනීමේ අරමුණින් සෙනෙට් මංත්‍රී “චක් ෂූමර්”සෙනෙට් මංත්‍රී “ටෝඩි යං” සමගින් සකස් කළ පනතේ ඇස්තමේන්තුව ඩොලර් බිලියන එකසිය විස්සක් හෙවත් කෝටි fදාළොස් දහසක් විය. වාණිජ සහ බලශක්ති යන දෙපාර්තමේන්තු ජාතික ගුවන් යානා පැදවීමේ සහ අභ්‍යවකාශ ජාතික විදා්‍යා පදනම යන ආයතනවල කාර්යභාර්ය ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපාදන ඇස්තමේන්තු කර එම පනත සකස් කෙරිණි.

මෙවර සකස් කෙරුණු පනතට ජාතික විදා්‍යා පදනමද නවෝත්පාදන මණ්ඩලයද එක්කරනු ලැබිණි.

ගොඩනැගිලි වැනි යටිතල පහසුකම් සඳහා ඉවහල් වන්නා වූ යකඩ වානේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන්ද සම්මත කිරීමට යෝජිත පනතින් ප්‍රතිපාදන ඇස්තමේන්තු කෙරී ඇත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පැසිෆික් සාගරයේ චීන යුද අභ්‍යාස

Next Post

කාර් එක විනාඩි දෙකෙන් යානයක් වෙයි! විනාඩි 35ක් උඩින් යයි! (VIDEO)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.