දම් පාට ඉදුණු ගෙඩි තියෙන උස මාදං ගහක එහෙට මෙහෙට උඩ පැන පැන හිටපු බට්ටිච්චෙක් එක පාරටම ගැස්සිලා බැලුවා. රත්තරන් පාට ඇස් තියෙන රිදී පාට බත්කූරෙක් වේගෙන් ඉගිලිලා ගියා. රබර් ගහක් වේලිච්ච කොළ ටික එක පාරටම ‘රූස්’ ගාලා බිමට දැම්මා....
Read moreඋතුරු අර්ධද්වීපයේ ශීර්ෂය වන කන්කසන්තුරේ දක්වා ගමන් කරන යාල් ආගන්තුකයාගේ මඟ දිගට සංචාරය නම් උතුරු අර්ධද්වීපයේ වූ වට්ටුක්කොඩෙයි පසුකර කරෙයිනගර් දූපත වෙත ගමන්කර පසුව නැවතත් පොන්නාලෙයි මාර්ගය ඔස්සේ කන්කසන්තුරේ ගමනාන්තය දක්වායි. වට්ටුක්කොඩෙයි නම් යාල් අර්ධද්වීපයේ වලිකාමම්හි පිහිටි මගේ අත්දැකීමට අනුව...
Read more‘අප රට ත්‍රස්තවාදීන් පරාජය කර, වසර 30ක වාර්ගික යුද්ධය ජයග්‍රහණය කළා සේම, දැනට අපට එරෙහිව තිබෙන යුද අපරාධ චෝදනාවලටද අප නිර්භයව මුහුණ දිය යුතුයි. ජිනීවාහි මානව හිමිකම් කොමිසම මගින් දැනට වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත්...
Read moreකතෝලිකයන්ගේත්, ක්‍රිස්තියානුවන්ගේත් උතුම් වූ නත්තල් උත්සවයට තවත් හරියටම ඇත්තේ දින 03ක් පමණි. රුමේනියාවේ, බුකාරෙස්ට් නැමැති අගනගරය ශීතලෙන් වසාගෙන හිම තුහින පතිත වෙමින් තිබිණි. මේ දිනය හරියටම 1989 වසරේ දෙසැම්බර් 22 වැනිදාය. රුමේනියානු ජනතාව උදය වරුවේ සිටම අගනගරය වෙත රැස්වෙමින් සිටියේ...
Read moreලංකාවෙ දේශපාලනය තියෙන්නෙ කොතැනද කියලා කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ඔයා මොකද කියන්නේ? ලංකාවේ දෙශපාලනය තියෙන්නේ මාර තැනක. මාර විදග්ධ දේශපාලනික උපක්‍රම තමයි පාවිච්චි කරන්නේ. බලය ලබාගැනීම බලය පවත්වාගෙන යෑම දේශපාලනිකව සංස්කෘතිකව අපක්ෂපාතීව ඉතා ගෞරවනීය ආකාරයෙන් සිද්ධ කරන… එහෙම කිව්ව...
Read more‘ඔය කතා ගිහිල්ලා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියාපල්ලා’ යැයි අපූරු කියමනක් අපගේ ජනශ්‍රැතියේ ඇත. මෙම කියමන කාලයක් පුරාම අප ජන සමාජයේ මුල් බැසගත් එකකි. මෙම වදනින් අර්ථවත් වන්නේ යමෙකු පවසන ප්‍රකාශයක් මගින් තවත් යමෙකු නොරැවටෙන බවත්, එලෙස රැවටෙනවා නම් එම රැවටීමට...
Read moreදවසක් හීන් හීතලේ ඈ ඇගේ ගමන යමින් උන්නාය. අතර මඟ පිපි මල් පෙති අතර ඈ හෙමින් දඟකෙරුවාය. මල් පෙත්තක සුදුමුදු පහස ඈ වින්දාය. කුරුලු කිරිලියෝ ඈට උසුළු විසුළු කළේය. සමනල්ලු සමහර තැන්වලදී ඈ හා මිමිනුවේය. විටෙක ඈ ආවේ ලැසිගමනෙනි. තව...
Read more‘ලෝකෙන් උතුම්ම රට ශ්‍රී ලංකාව’ යැයි… පොතපතෙහි සඳහන්ව තිබුණේ අද ඊයේ නොවේය.., ‘පෙරදිග මුතු ඇටය’ යන විරුදාවලියද සිරිලකට ලැබුණේ අතීතයේ බොහෝ ඈත දවසකදීය… ප්‍රවීණයැයි සම්මත කලාකරුවන්ද සිරිලක තේජස ගැන ගැයූ අලංකාර ගීත අප්‍රමාණය. ඒක බොරුවක් නෙවේය… ඒ වර්ණනාව අතිශෝක්තියක්වත් නෙවේය....
Read moreසුද්දෝ (බි්‍රතාන්‍ය පාලකයෝ) අපට වෛවාරන (විවිධ) බදු පැනවූහ. “තොටුපොළ බද්ද, රේන්ද බද්ද, ඇඟ බද්ද, මරාල බද්ද, බලු බද්ද” පමණක් නොව ඇතැම් කාන්තාවන්ගේ ලොකුවට තිබුණු පියයුරු වෙනුවෙන් “තන බද්ද” නමින් බද්දක් ද අයකර ඇත්තාහ. සුද්දා එසේ නානා විධ බදු අය කළේ...
Read moreමහින්ද අමරවීර ඇමැතිතුමාට ඊයෙ පෙරේදා කොරෝනා හැදුණා කියලා ආරංචියි. ඔහුට කොරෝනා හැදුණේ බයිසිකලයෙන් ගමට ගිහිල්ලා නම් නෙවෙයි. පරණ පුරුදු විදියට වාහනවලින් ගමට ගිහිල්ලා. මෙහෙම වාහනවලින් ගමන් යනකොට මහින්ද අමරවීර ඇමැතිතුමා පහුගියදා මාර කතාවක් කියලා තිබුණා. ඒක තමයි මිනිස්සු වාහනවලින් වැඩට...
Read moreඋපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.