කොරෝනා වසංගතයත් සමග මිනිස් ජීවිත ඇතුළු පාසල් දරුවන්ගේ ජීවිතවලට සිදුවූ හානිය කියා නිමකරන්නට බැහැ. එය දරුවන්ගේ අධ්‍යාපනයට සිදුකළේ මහත් විනාශයක්. දරුවන්ගේ මානසික ශක්තිය බිඳ වැටීම වගේම මානසික රෝගවලට ගොදුරු වූ දරු දැරියන් ප්‍රමාණය අතිවිශාලයි. කොවිඩ් වසංගතය හමුවේ පාසල් වැසී යද්දී...
Read moreපසුගිය දිනෙක සිරිලක් පුරෙන් වාර්තා වූ අසිරිමත් කෞතුක භාණ්ඩ රැසක හොරකම සම්බන්ධව යළි පූර්වාපර සිද්ධි ගැළපීමක් කරන්නට අප සිතුවෙමු. ඒ, මීට පෙරද මෙසිරිලකෙහි කෞතුක භාණ්ඩ සොරකම් අසීමිතව සිදුව ඇති නිසාය. ඒවායේ අග මුල පැහැදිලි කරන්නට අපටද නොතේරේ. නමුත් හැකි පමණින්...
Read moreරඹුක්කන දැළිවල ප්‍රදේශය හා දේවානම්පියතිස්ස රජතුමා අතර දැඩි සබඳතාවක් පැවැත්තේය. මිහිඳු මහරහතන් වහන්සේගෙන් බුදු දහම වැලඳගත් දේවානම් පියතිස්ස රජතුමා දැන් ලංකාවේ බුදු දහම ස්ථාපනයවී දැයි මහරහතන් වහන්සේගෙන් ඇසූ කල නැතැයි යන පිළිතුර ලද පසු ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි යළි...
Read moreපාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට මාධ්‍ය, ඇතැම් ස්වාමීන් වහන්සේලා, ඇතැම් දේශපාලකයන් උඩ දම දමා පහරදුන් චරිතයක් වූයේ දොස්තර ශාෆි සහබ්දීන්ය. නමුත් ඒවාට පිළිතුරු දීමට දොස්තර ශාෆිට අවස්ථාවක් ලැබුණේ නැත. මේ හේතුව නිසාම ඒකපාර්ශ්විකව දොස්තර ශාෆිට සමාජයෙන් විශාල දෝෂාරෝපණයක් එල්ල විය. අවසානයේ...
Read moreගැහැනිය යනු, මිහිරිම වස්තුවකි. කවියන්, ලේඛකයන් සහ නවකතාකරුවන් ගැහැනියව ‘නාරිලතා’ පුෂ්පයකට සමකර තැබුවේ ඒ නිසාය. එලෙසම ඇතැම්හු, ගැහැනිය අහසට සහ මුහුදට සම කළෝය. අහසට සමකිරීමේ හේතු පාඨය වූයේ දේශගුණික වශයෙන් අහස් තලය හිටි අඩියේ වෙනස් වන්නා සේ ගැහැනියකගේ සිතුවිලි සහ...
Read moreපසුගිය සතියේ මාධ්‍ය අපූරු පුවතක් වාර්තා කර තිබිණි. ඒ, පැරැදුණු ඇමැතිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමින්වහන්සේලා, නිලමේවරුන් සහ මියගිය දේශපාලනඥයන්ගේ ඇතැම් බිරින්දෑවරුන්ට පවා ‘ඇමැති ආරක්ෂක අංශයේ’ නිලධාරීන් 245ක් අනුයුක්ත කොට ඇති පුවතය.මීට අමතරව පසුගිය නොවැම්බර් මාසයේ මාධ්‍ය වාර්තා...
Read moreකලාව. කලාව කිව්ව ගමන් අපට දැනෙන්නේ සුන්දර හැඟීමක්. කලාකරුවො, නළුවො, නිළියො, කවියො, ගී පද රචකයො මේ හැමෝටම තියෙන්නේ සුන්දර හදවත් කියලයි අපට හිතෙන්නේ. නළුවන්ට නිළියන්ට තියෙන්නේ ලස්සන මූණු. ලස්සන හැසිරීම්. ඒගොල්ලො ආදරය කරනවා, සමහර තැන්වල වෛර කරනවා. හැබැයි ඒ වෛර...
Read more2019 පාස්කු ප්‍රහාරය සිදුවෙලා දින කිහිපයකින් කාදිනල් හිමි බොහොම දැඩි ප්‍රකාශයක් කළා. ඔහු කීවා අපට නීතිය අතට ගන්න නොදී නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මෙම ප්‍රකාශයෙන් ආණ්ඩුව හෙල්ලුම් කෑවා. කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2019ට පෙර තිබුණු යහපාලන ආණ්ඩුවට එරෙහිව අදහස්...
Read moreරාගම වෛi පීඨයේදී සිදුවූ සිදුවීම. මේ සිදුවීමේ මහ මොළකරුවන් කවුද? ඇත්තටම ඒ සිදුවීම මොකක්ද? බැලූ බැල්මට මේ සිදුවීම පේන්නේ විශ්වවිiාලය තුළ කණ්ඩායම් දෙකක ගැටුමක් විදියට. ඇත්තටම මේ විදියට ගැටුමක් සිදුවුණාද? ඔව්. ඇත්තටම කණ්ඩායම් දෙකක ගැටුමක් සිදුවුණා. ඒ ගැටුම මේ කියන...
Read moreඅපේ රටේ මිනිස්සු ගොඩක් අසරණ වෙලා දුක්විඳිනවා. සමහර දවසකට එක කෑම වේලයි. ඒකත් බඩ පිරෙන්න නෙවෙයි. දවස ගැටගහගන්නෙ පාන් කෑල්ලක් කාලා, කහට උගුරක් බීලා. මෙහෙම දවස ගෙවන පිරිස් මේ රටේ අනන්තයි. හරියට ඉන්න හිටින්න තැනක් නැති, බොන්න පිරිසිදු වතුර ටිකක්...
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.