දරුවෙක් වැඩිදුර අධ්‍යාපනයට විදෙස් ගතවන්නේ දහසකුත් බලාපොරොත්තු තියාගෙන. අනාගතයේ හොඳ රැකියාවක් ලබාගෙන යහපත් ජීවිතයක් ගතකිරීමේ බලාපොරොත්තුව ඇතිවයි ඉන්දිකත් කොළඹ උසස් පාසලකට ඇතුළත් වෙන්නට ඇත්තේ. මූලික අධ්‍යාපනයෙන් පස්සේ නන්නාදුන රටකට ගියාම දැනෙන තනිකම පාළුව දන්නේ එහෙම විදෙස්ගතවූ කෙනෙක්ම විතරක් වෙන්න පුළුවන්....
Read moreයාපනය අර්ධද්වීපය කොටස් පහක එකතුවකි. එනම් වලිකාමම්, තෙන්මාරච්ච්, යාල්පානම්, වඩමාරච්චි හා දූපත් සමූහයකි. විශේෂත්වය නම් යාපනයේ මස්තිෂ්කය ලෙස ඔවුන් සලකන්නේ වඩමාරච්ච්ය. එය ඇසිය යුත්තේ වඩමාරච්ච්වලම අයකුගෙනි. යාල් අර්ධද්වීපයේ වැසියන්ගේ එදිනෙදා දින චර්යාව නම් හුදෙක්ම වෙනස් අත්දැකීමක් වනවා නොඅනුමානය. මන්ද එය...
Read moreජෙරොම් මූලික වශයෙන් ට්විටර් භාවිත කරන්නේ ඔහු ප්‍රිය කරන ක්‍රීඩා සහ පොත් ගැන ට්වීට් කිරීමට මිස, එහි පළවන ප්‍රවෘත්ති බැලීමට නොවේ. කිබෙක්හි වෙසෙන 41 හැවිරිදි බස් රථ රියැදුරකු වන ඔහු, වසර දෙකක කාලයක් තිස්සේ එම ප්‍රදේශයේ කොවිඩ් සීමාකිරීම්වලට බොහෝ දුරට...
Read moreඅපේ රටේ බොහෝ ඉහළ තනතුරු සඳහා පත් කිරීම් සිදුකරන්නේ දේශපාලන මැදිහත් වීම මතය. එය ඕනෑම කෙනකු දන්නා කරුණකි. අමත්‍යාංශ ලේකම්වරයාගේ සිට කාර්යාලයීය සහායක තනතුරු දක්වා බොහෝ තනතුරු පත්වන්නේ දේශපාලන මැදිහත් වීම මතය. එය දශක කිහිපයක සිටම පැවතෙන තත්ත්වයකි. නමුත් විශ්වවිද්‍යාල...
Read moreශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ අනෙක් රටවල අධ්‍යාපන ක්‍රමයට වඩා ශ්‍රේෂ්ඨ යැයි හෝ වඩා විශිෂ්ට යැයි බොහෝ තැන්වල කියැවෙනු අප අසා තිබේ. එයට හේතුවක් වී ඇත්තේ මෙය විභාග මූලික අධ්‍යාපන ක්‍රමයක් වීමය. විභාගයේ සාධාරණකමත්, විභාගයේ අපක්ෂපාතීකමත්, විභාගය...
Read moreලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය කෙරෙහි දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. ඒ එම සැසිවාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් එකක් වන බැවිනි. මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සම්බාධක පැනවෙනු ඇති බවටද ඇතැම් පාර්ශ්ව පවසන...
Read moreපාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පසුගිය කාලය පුරා ඉමහත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදුකළා. ඒ, ලංකාවේ පාරිභෝගික ජනතාවගේ හිස මත මේ වෙද්දි පැටවිලා තියෙන බඩු මිල ඉහළ යෑමේ පීඩනයට හේතු වුණු විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන්. පාරිභෝගික සේවා...
Read more‘තල්මසුන් නැති වුණොත් මොකද වෙන්නෙ?’ මෙවැනි ප්‍රශ්නයක් ඔබට නම් කිසිමදාක ඇති නොවුණ බව සහතිකය. ඔබට පමණක් නොව මේ ලෝකේ ජීවත් වන මිලියන 7000ක් පමණ වන ජනතාවගෙන් කිසිවෙකුට මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවූ බව පැහැදිලිය. ඒත් මීට සියවස් දෙකකට පමණ පෙර, එනම්...
Read moreමෙයට වසර දහස් ගණනකට පෙර ආදී ලංකාවේ වළගම්බා රජු සමයේදී සිදුවුණු ‘බැමිනිටියාසාය’ නම් මහා දුර්භික්‍ෂයේදී මිනිසුන් කුසට අහරක් නැතිව තැන, තැන මැරීවැටී ඇත. එසේම මිනිසුන් යක්‍ෂයන් බවට පත්වුණේ යැයිද ආදි ඉතිහාසය කරුණු කියා සිටියි. මෙසේ කුසට අහරක් නැතිවීම නිසා මිනිස්සු...
Read more‘ගෑස් පෝලිම් දුටු විදේශීය සංචාරක යුවළ කම්පාවට පත්වෙයි. මිනිසුන්ට කුරුඳු දර තොගයක් බෙදා දෙයි…’ මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණු මේ පුවත ඉතා පුදුමය දනවන, සුවිශේෂ වූ කතාවකි. මෙහි පුදුමය වන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ගෑස් මිලදී ගැනීමට නොමැති වීම නොව,...
Read moreඋපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.