Saturday, June 13, 2026
 
මෙදා වාරේ ඇහැල පෙරහැර පාළු වී යාවී… කන්ද නැගගෙන කවුරු එනකල් හිඳින්නද පේවී…

මං මේ රටේ කෙනෙක් නෙවෙයි මේ රටට ආවෙ නැව් නැඟලා. ඒ කොහේ ඉඳන් වුණත් මං දන්නවා මං අයිති මේ රටට. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට. අපේ රටේ මිනිස්සු මට කොච්චර ආදරේද කියන එක මං නිතරම හිතපු දෙයක්. ඒ ආදරේ හැමදාම මඟ...

Read more
අපට වෙච්ච දේම වුණා..! ආජන්ටිනාව IMF එකට ගියා! උන්ට වෙච්ච දේ අපිටත් වෙයිද?

ආර්ජන්ටිනාවේ ආර්ථික අර්බුදය හටගන්නේ මෙයට වසර 20කට පෙර, එනම් 2002 වැනි වසරකදීය. ඉන් පෙර වසරවලදී එරට ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයක තිබුණද, පසුකාලීනව ඇතිවූ දේශපාලනික අර්බුද හේතුවෙන් රටේ ක්‍රම රටාව වෙනස් වන්නට විය. එනම් විවිධ දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රවලට අනුව විදෙස්...

Read more
දම්පාට මල් යාය දකින යාපනේ ආගන්තුකයා දෙතොල් අතර මුමුණන්නේ… ඌදා ඌදා ඌදා පූ..! නල්ල මීන් උඩන් මීන්…! වාන්ගෝ වාන්ගෝ…!

යාපනේ නගර සීමාවේ සිට 9 මහනුවර - යාපනය ප්‍රධාන මාර්ගයට ළඟාවීමට ඇති කදිම කෙටි මාර්ගය නම් චෙම්මනී පාරයි. කෙළින්ම ඔය පාරෙන් ගියොත් චාවකච්චේරි නැත්නම් සාවකච්චේරි කියන නගර සීමාවට පහසුවෙන්ම ළඟාවිය හැකිය. චාවකච්චේරිය පිහිටා තිබෙන්නේ යාපනේ අර්ධද්වීපයේ දකුණු කොටස වෙන තේන්මරච්චිවලයි....

Read more
වීරයා විකටයා වීම සහ විකටයා වීරයා වීම!

2019 ජනවාරි 01 වැනිදා උදාවුණු වෙලාව යුක්රේනයට පමණක් නොව, මුළු ලෝකයටම විනෝදජනක වෙලාවක් වුණා. හරියටම 2018 මධ්‍යම රාත්‍රී 12ට කිට්ටු වෙද්දී යුක්රේනයේ රූපවාහිනී තිරයේ හිටියේ එරට ජනප්‍රියතම රූපවාහිනී විකට නළුවකු වූ සෙලෙන්ස්කි. සෙලෙන්ස්කි රඟපෑම පටන්ගත්තේ රුසියාවෙන්. රුසියාවේ ටෙලිනාට්‍යවල රඟපාලා තමයි...

Read more
ධර්මසේනගේ වල්ලපට්ට!

‘කුමාර ධර්මසේන’ නම් වූ සිත්කලු ක්‍රිකට් ක්‍රීඩකයා ගැන අටුවා ටීකා වශයෙන් ලියන්නට කිසිම වුවමනාවක් නැත. කෙටියට යමක් කියනවා නම්, බොහෝ දෙනා දන්නා කියන පරිදි කුමාර ධර්මසේන ක්‍රිකට් ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරය තුළද තම නාමය දිග්විජය කළේය.., පන්දුවෙන් වාගෙම...

Read more
රූපවාහිනිය අලුත් වෙයි! කුරුල්ලා එහෙමමයි! දෙමළ ඉංග්‍රීසි පියාඹයි!

බොහෝ දේ වෙනස් කළ යුතුය. බොහෝ දේ වෙනස් විය යුතුය. වෙනස් නොවෙනා විට ලෝකයක් සාරවී වැඩෙන්නේ නැත. ලෝකයට අවශ්‍යව ඇත්තේ වෙනස්ව හිතනා මිනිසුන්ය. වෙනස් වෙන දේ අත්හදා බලනා මිනිසුන්ය. වෙනස් වීමට අකැමැති මිනිසුන්, කෙළින් මිනිසුන් කියනවාට වඩා අප පුරුදුවී සිටින්නේ...

Read more
ආට්වලින් පාට් දාපු මාෂල් ආට් වීරයා මොහොමඩ්!

ඔහු මොහොමඩ් උවයිස් සුලෙයිමාන් මොහොමඩ් අර්ෂාන්. ඔබ ඔහුව දන්නවද? මම හිතන්නෙ මේ ලිපිය කියවන අය අතරින් ඉතාම අතළොස්සක් හැර බොහෝ දෙනෙක් ඔහුව දන්නෙ නෑ. ඒත් ඔහු ලංකාවෙ නම ලෝකෙට අරගෙන ගිය කෙනෙක්. ලෝක කුසලානයක් දිනපු කෙනෙක්. කොහොමද අපිට එහෙම කෙනෙක්ව...

Read more
කොටදෙණියාවෙන් එළියට ආපු මොකද්ද මේ ශ්‍රී ලන්කන් අල්කයිඩාව!

මේක සෙල්ලං කතාවක් නෙමෙයි. ඇත්තටම මේ කතාවෙන් කලබල වෙන්නේ මුළු ලෝකයම. හේතුව අල්කයිඩා කියලා කියන්නේ මුළු ලෝකෙම බය කරන්නට සමත් වෙච්ච කණ්ඩායමක්. එහෙම කට්ටියක් ආයිත් ඔළුව ඉස්සුව කියන්නෙම බරපතළ අර්බුදයක්. මොකද අද වෙනකොට ඊට වඩා ත්‍රස්තවාදි කණ්ඩායම් බිහිවෙලා මුළු ලෝකයම...

Read more
බිත්තර ගහපු එවුන් අසූචි ගහපු එවුන් කෝ..!

පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක සහෝදරයා පැමිණි රැස්වීමකට බිත්තර ගැහුවේය. බිත්තර ගසා පැනයමින් උන් පිරිස අතරින් දෙන්නෙක් පාක්ෂිකයන්ට කොටු විය. පාක්ෂිකයෝ ඒ දෙන්නාව අල්ලාගත්ත අතර වහාම පොලීසිය කැඳවා ඒ අයව බාරදුන්නේය. එසේ බාර දෙන්නට පෙර මේ දෙදෙනාව වීඩියෝ ගතකර තිබුණු...

Read more
ගීතාගෙ ගෙට පැන්න හොරා ගැන අහන්න කතා කළා! ගීතා ආණ්ඩුවට ඇටි හැලෙන්න ගැහුවා!

ගීතා කුමාරසිංහ, එහෙමත් නැත්නම් ගීතා සමන්මලී කුමාරසිංහ කියන්නේ නොම්මර එකේ අති දක්‍ෂ නිළියකි. තවත් විදියකට කියනව නම් ඕනෑම පදයකට අනුව විවිධ චරිත අනුසාරයෙන් තම හැකියාවන් හරි අපූරුවට රඟපාන ඇසූ පිරූ තැන් සපිරි චරිතාංග නිළියකි. 70 දශකය අගභාගයේ තරුණ කොල්ලන් වාගෙම...

Read more
Page 147 of 214 1 146 147 148 214

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more