ඇත්ත වශයෙන්ම කියනවා නම් නැදුන්ගමුවේ රාජා මැරුණේ කොහොමද? කොහොම නමුත් නැදුන්ගමුවේ රාජා මේ වෙනකොට මියගිහිල්ලා ඉවරයි. නැදුන්ගමුවේ රාජා කියලා කියන්නේ ශ්‍රී ලංකාවට හිටපු ඉතා සුවිශේෂ සතෙක්. ඒ සුවිශේෂ වීමට හේතුව වෙන්නේ මේ සතාගේ විශාලත්වය. සාමාන්‍යයෙන් පැවසෙනවා හීලෑ අලි ඇතුන් අතර...
Read moreදීප්තිමත් සියලුමඳ සිනහවන් පසුපසඝන කළුවරක් ගිමන් හැරනිදමින් සිටිනු ඇත බැබළෙන්නාවූසියලු ඇඳුම් පසුපසහිල් දරාගත් කඩමාල්ලයක්කිළිටිවී ගොස් ඇත විසිරී වැටෙන්නාවූ සියලු වදන් පසුපසදැඩි නිශ්ශබ්දතාවක දිවක්හයියෙන් හයියෙන්දොඩවමින් සිටී මෙය නම් ශෝකයමය. ෂර්මිලා විනෝතිනී නම් කිවිඳිය අනුභූතිය කරගත් ශෝකයමය. කුඩලිගම, මහගමසේකර යන කවියෝද දිටිමි....
Read moreමිහිතලය මත පහළවූ ජීවියාගේ පරිණාමයත් සමගම භාෂණයත්, බුද්ධි ගෝචර චින්තන ශක්තියත් කිසියම් ප්‍රමාණයකට ලද ඉන්දු ආර්ය මුතුන් මිත්තන් තමන්ගේ ආරක්‍ෂාව (ගේfදාර, අඹුදරු, හරකාබානා) පතා තමන් විසින්ම “නෑ යකුන්” (මළඋන්) පිදීමේ සිට දෙවියන් දක්වා වර්ධනය කර කරගනු ලැබූ දේව ඇදහිල්ලද වසර...
Read moreවෝන් කියන්නේ ලෝකෙ බිහිවුණු විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. ඒ ගැන සැකයක් සංකාවක් නෑ. හැමෝම ඒක පිළිගන්නවා. සංසන්දනාත්මකව බැලීමක් නෙමේ. ඔහු කොහොමටත් වීරයෙක්. වෝන්ගෙ වාර්තා දිහා බැලුවම ඒක පැහැදිලියි. මේ වෝන් සහ මුරලි ගැන ෆේස්බුකියෙ තිබුණු එක්තරා සටහනක්. ‘හොඳම කෙනා මුරලි නොවෙන්නටත් ඉඩ...
Read moreයාපනයේ අර්ධද්වීපයේ දූපත් සංචාරය ඔස්සේ මන්ඩතිව්, කයිට්ස්, නයිනතිව් හා කරෙයිනගර් සංචාරයට මත්තෙන් මීළඟ ගමනාන්තය නම් ශ්‍රී ලංකාවේ ජනාවාස වූ දූපත්වලින් දුරස්ව මන්නාරම් ගල්ෆ් කලාපයට මත්තෙන්ද, ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් ඉන්දියන් සාගරයේ දකුණු දෙසට වන්නට පිහිටි යාපනය අර්ධද්වීපයේ වූ ස්වභාව සෞන්දර්යයෙන්...
Read moreපළමුවැනි ලෝක මහා යුද්ධය අවසන් වී දැනට වසර 100ක් ඉක්මවා ඇත. එසේම දෙවැනි ලෝක මහා යුද්ධයද නිමවී වසර 75ක්ද ගතවී ඇත. මෙම යුද්ධයන් නිසා මුළු මහත් ලොවටම සිදුවූයේ අතිශය මහත් විනාශයකි. පසුගිය කාලයේ වතිකානයේ අති පූජනීය ෆ්‍රැන්සිස් පාප් වහන්සේද මළවුන්ගේ...
Read moreමොකක් හරි පෝලිමක හිටියද මේ දවස්වල? මං අහන්නෙ ඔයා. ලිපිය කියවන කෙනා. මං දැක්කනෙ පෝලිමේ ඉන්නවා. ගෑස් පෝලිමේ, කිරි පිටි පෝලිමේ, හාල් පෝලිමේ, ඩීසල් පෝලිමේ හිටියද? පෙට්‍රල් හිඟයක් නැතත් පෙට්‍රල් පෝලිමකුත් තියෙනවනෙ. ඒකෙ හරි හිටියද? නෑ, ඔයා මොකක් හරි පෝලිමක...
Read moreපහුගිය දවසක ලංකාවෙ සාමාන්‍ය පුරවැසියෙක්ගෙ මාසෙ වියදම සම්බන්ධව විවිධ කතාබහවල් ඇතිවුණා. මේ කතාබහ අතරෙ ඉදිරියෙන්ම තිබුණේ බන්දුල ගුණවර්ධන මහත්තයා රුපියල් 2,500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කියපු කතාව. බන්දුල ගුණවර්ධන මහත්තයගෙ කතාව අදට අදාළ නොවෙන්නේ එතුමා මේක කිව්වේ බොහොම කාලෙකට...
Read moreලෝක කාන්තා දිනය දවසෙත් කාන්තාවකට සමාජයෙන් සිදුවූ අසාධාරණයක් පිළිබඳ අසන්නට ලැබීම කනගාටුවට කරුණක්. මේ පුවත අසන්නට ලැබුණේ මැදිරිගිරියෙන්. අපේ රටේ කාන්තා දිනය මහ ඉහළින් සැමරුවත් මෙවැනි දුක්ඛිත සිදුවීම්වල අඩුවක් නම් නැහැ. කාන්තාවට සමාජයෙන් ලැබිය යුතු ගෞරවය වෙනුවට සමාජයෙන් ඇයට ලැබුණේ...
Read moreඩලස් අලහප්පෙරුම කියලා කියන්නේ පහුගිය කාලෙ ලංකාවෙ ඉතාම ප්‍රකට දේශපාලකයෙක්. එතුමා රටේ තියෙන ප්‍රධාන තනතුරු කිහිපයක්ම දරපු කෙනෙක්. මේ වෙලාවෙ මාධ්‍ය සම්බන්ධව මූලිකත්වය අරගෙන ජනමාධ්‍ය අමාත්‍යවරයාව ඉන්නෙත් එතුමා. හොඳ මාධ්‍යවේදියෙක් වගේම දේශපාලන පරිචයක් තියෙන මනුස්සයෙක් විදියට ඩලස් අලහප්පෙරුම මහත්තයව බොහෝ...
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.