Wednesday, June 17, 2026
 
ත්‍රස්තවාදී පනත යටතේ අල්ලා ගෙන ගිය වසන්ත අද ඉන්නේ කොහොමද?

‘පත්තිනි දේවිය ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුදපෙත් ලබන ප්‍රධානතම දේවතාවියයි. සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියක වන ඕ හින්දු සම්ප්‍රදායට අනුව පාර්වතියගේ අවතාරයයි. ලංකාවේ ජනශ්‍රැතියට අනුව පත්තිනි දේවිය බෞද්ධ වූවා පමණක් නොව පති භක්තිය වැනි සාරධර්ම රැකගත්...

Read more
නාග ලෝකෙට සම්බන්ධ නාග විමානයක් මැද පිහිටි මහා හාස්කම් ඇති දඹුල්ලේ නයින්දනාව…

බනාගයන් කියලා කියූ සැණින් අපට මතක් වෙන්නේ බඩගාගෙන යන උරග නාගයන්. අතීතයේ නාග නමින් ගෝත්‍රයක් හිටියා කීවට ඒ ගෝත්‍රය කවුද කියන එක ගැන විවිධ මත පළවෙනවා මිසක ඒ ගැන හරි ඒකමතික බවක් දක්නට නැහැ. මෙම ලිපිය මගින් ඔබට ඒ පිළිබඳ...

Read more
සිංහරාජෙ මැද්දෙ හදපු බේබිලාගේ හෝටලේ කොහෙන් ගෙනා සල්ලි ද මේ හෝටලේට යට කළේ…

පහුගිය දිනෙක ශ්‍රී ලංකාවේ හදිසියේ සිදුවූ පහරදීම් කඩාබිඳ දැමීම් ගැන මේ සතියේමත් ලිපි කිහිපයක ලියුම්කරු විසින්ම ලියලා තියෙනවා. ඒ පහරදීම් අප කිසිසේත් අනුමත නොකරන බව තමයි අපි දිගින් දිගටම කියන්නේ. පහරදීම් අනුමත නොකරන නමුත් ඊට වඩා දේශපාලනික ගැහිලි අපි අනුමත...

Read more
ලංකාව ඇතුළේ ඉඳන් ඉන්දියාවයි චීනයයි කරන ට්විටර් යුද්ධයෙන් කවුරු දිනයිද?

‘දේශපාලනය කියන්නෙ තනිකරම කුණු ගඳගහන මඩ ගොහොරුවක්’ යැයි ජනප්‍රිය ටෙලිනාට්‍ය නළු ගයාන් වික්‍රමතිලක ‘මව්රට’ කතිකාවකට පැමිණි මොහොතක කීවා මතකය. ජනප්‍රිය චිත්‍රපට නළු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකද වතාවක් දෙවතාවක්ම කතා කරන්නට මයික් එකක් ලැබුණු අවස්ථාවල කියා සිටියේ ‘දේශපාලනය කියන්නේ...

Read more
“වෙනදා දෙමළ ඩයස්පෝරාව – දැන් සිංහල ඩයස්පෝරාව” “අතින් වියදම් කරගෙන පාරේ බස් අරගෙන ජිනීවා යන අපේ අය” ආණ්ඩුවට මෙහෙම වුණේ ඇයි?

වත්මන් ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස බැටකමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදී තිබෙන තවත් බරපතළම අභියෝගයක් ලෙස මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සඳහන් කළ හැකිය. ගතවූ දශක කිහිපයක කාලය ගත් විට ඒ ඒ කාලවකවානුවල රට පාලනය කළ...

Read more
පොලීසියේ පරකාසේ රනිල් හිටියෙ ආකාසේ… “ගෝල්ෆේස් එකෙන් උඩට ආපු අලුත්ම විරෝධය”

‘බඩ පුම්බා උඩ අරිනවා’ යනු දෙකේ තුනේ පන්තිවල කොල්ලන් සිය ප්‍රතිවාදීන් කටින් මට්ටු කිරීමට කියනා ප්‍රලාපයකි. එහෙයින් පන්තිභාර ගුරුවරු එවැනි කතා කනකට ගණන් ගන්නේ නැත. පන්තිභාර ගුරුවරුන් එසේ සිතුවත් ලංකාවේ පොලිසිය බඩ පුම්බන්නේ නැතිව හෝ මිනිසුන් උඩ හැරීම සිතන්නේ මහා...

Read more
විශාලා මහනුවර දුර්භික්ෂය ශ්‍රී ලංකාව ගිලගනීද?

මිනිසුන් රෙදි අඳින්නේ විළි වහගන්නටය. බුදුරජාණන්වහන්සේගේ සමයේදී උන්වහන්සේට එරෙහිව විවිධ අන්‍යාගමිකයන් තම මිථ්‍යාදෘෂ්ටික ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඉදිරියට පැමිණියේය. නිගණ්ඨ නාථපුත්ත ඉන් එක් අන්තවාදී ආගමික නායකයකු වූ අතර ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් සියල්ලෝම ජීවත් වූයේ නිරුවතිනි. එහෙත් එකල බුදුරජාණන්වහන්සේ මේ...

Read more
විවේක කාලය ඉවරයි ඔළුවෙන් හිටගනිල්ලා…!

අම්බලමේ පිනා පිනා - වළං කදක් ගෙනා ගෙනා ඒක බිඳපි ගොනා ගොනා - ඒකට මට හිනා හිනා මේ සරල සුමග, සුමට, මටසිලුටු (පැදියක් නොව) අරුතෙන් රසෙන් අගනා “කවිය” මේ රටේ පැල්පතේ සිට මහා මන්දිරය දක්වා ස්ථානගතව වෙසෙන අය අතුරින් නොදන්නා...

Read more
“මම සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට යනවා” මාස ගණනකට පසු එළියට ආපු රන්ජන් මව්රටට කතා කරයි…

“වීරයන් ජීවත්වන්නේ පොඩි (සාමාන්‍ය) මිනිසුන්ගේ හිතේ” යැයි කිසියම් පඬිවරයකු කී කතාවක් තිබේ. ඒ, පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කිසියම් මෙහෙවරක් කළේ නම් ඒ ඔවුන්ගේ කෘතගුණ සැලකීම සඳහාය. සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 2567ක් ගතව...

Read more
සංකිලි රජු පුතාව මරා දැමූ තැන අද ගුරුනගර්හි ශාන්ත මරියාව නම් වේ! මේ එතැන සිට ලියූ කතාවයි…!

‍යාපනයට ගොස් වසර දෙකක් ගතවී ඇත. හිරු කොතරම් සැඩ වුවත් එහි අමුතුම චමත්කාරයක් ඇති බව මා වටහා ගත්තෙමි. දමිළ භාෂාව නොදත් මට සිංහල එක වචනයක්වත් නොදත් දමිළ මිතුරන්ගේ සුසංයෝගය මගේ විශ්වවිද්‍යාල ජීවිතයට එක් කළේ අමුතුම අලංකාරයක් බව කිව යුත්තේ නැත....

Read more
Page 137 of 214 1 136 137 138 214

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more