දහසකුත් එකක් දුක් කම්කටොලු මැද 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි දූදරුවන්ගේ ප්‍රතිඵල නිකුත් විය. ඒ දරුවෝ කොයිතරම් දුක් වින්දාද, කොයි තරම් ප්‍රශ්නවලට මුහුණ දුන්නාද කියන කාරණය ගැන අපි, ඔබ හොඳින්ම දනිමු. මේ ශිෂ්ටාචාරයේ භයානකම වසංගත සමය ඔවුන්ට ගතකරන්නට සිදුවූයේ...
Read more‘ආවා ආවා මෙන්න ආවා… අලුත්ම එක ආවා…’ ඉස්සර කැසට් පීස් එනකොට ගුවන්විදුලියෙ වෙළෙඳ දැන්වීම් යන්නේ ඔය විදියට. ‘ආවා ආවා අලුත්ම එක ආවා…’ කියලා. හැබැයි මේ කියන්නේ වෙන කතාවක්. ආවා ආවා කිව්වාම පහුගිය දවස්වල ආවා කියලා කිව්වේ යාපනේ ආවා කල්ලියට. කවුද...
Read more9 පන්තියෙන් උසස් පෙළ ලියපු වීරයෙක්, කකුලෙන් ලියලා කැම්පස් යන වීර වරියක් මේ අපේ රටෙන් බිහිවෙච්ච අපූරු වීරයො දෙන්නෙක් ගැන ඔබට අපි කියන කතාව. ලංකාවෙ බොහෝ වෙලාවට වීරයො බිහිවෙනවා. ඒ වීරයො ගැන අපි ටික දවසක් කතා කරලා අමතක කරලා දානවා....
Read moreතරුණ පරපුර යනු රටකට සම්පතක්. රටේ ජීවනාලිය බඳු ශ්‍රම බළකායෙන් වැඩිම පිරිසක් මේ තරුණ ප්‍රජාව නියෝජනය කරනවා. එවැනි වටිනා තරුණ ජීවිතයක් රටට අහිමි වීම කියන්නෙ ඒ රටට පිරිමැසිය නොහැකි පාඩුවක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒත් ඒ තරම් වටිනා ජීවිත පහක්...
Read moreඅද අපි කැලෑ කොලමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂ පරිසර කලාපයක් ගැන. ඒ තමයි යාල කලාප අංක 02 පිහිටා තිබෙන දැඩි රක්ෂිතය (Strict nature reserves - S.N.R). රණබිසෝගල, මණ්ඩාලගල වැව, අතුරුමිතුරුවැව හා තලගුලිහෙළ කියන මේ සුවිශේෂ පාරිසරික කලාප යාල කලාප...
Read more‘වත්මන් ආණ්ඩුව නීත්‍යනුකූල නොවන, එමෙන්ම කල් ඉකුත්වූ ජනවරමක් ඇති ආණ්ඩුවක්. ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතන දෙකක් නමුත් එවැනි ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා නීත්‍යනුකූල රජයක් තිබීම මූලික අවශ්‍යතාවක් වෙනවා. එහෙත් පවතින ආණ්ඩු සැලැස්ම තුළ එවැනි...
Read more‘උඹ හොරෙක්…’හොරෙක් නොවිච්ච මිනිහෙක් අහන්න අකැමැතිම වචනයක් ඒක. ජීවිතේ කවදාවත් හොරෙක් වෙන්න බලාපොරොත්තුවක් නැතුව හිටපු මිනිස්සුන්ට අද හොරු වෙන්න සිද්ධ වෙලා. ඒ අපේ සල්ලි ටික හොරකම් කරපු තක්කඩි දේශපාලකයො හින්දා. සමාවෙන්න. මේ ලිපිය මෙහෙම ලියන්න වුණාට. ගිය සතියෙ අපි හොරෙක්ව...
Read moreඋතුවන්කන්ද ගැන අහපු නැති කෙනෙක් ලංකාවේ නැති තරම්. ඒ වටා ගෙතුණු ඉතිහාස කතාව නිසාමයි ඒ ස්ථානය විශේෂ වන්නේ. උතුවන්කන්ද ප්‍රසිද්ධියට පත්වුණේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී අප රට පාලනය කළ සමයේදී උතුවන්කන්ද සිය බළකොටුව කරගෙන ජීවත්වුණු සූර සරදියෙල් නිසයි. ඇත්තෙන්ම සූර සරදියෙල් කියන්නේ...
Read moreමේ දිනවල රට පුරා සමුපකාර ඡන්ද පැවැත්වෙමින් තිබේ. ඒවායේ ප්‍රතිඵලය ආණ්ඩුවට කිසිසේත් සුබදායක නොවන අතර සුබදායක වී ඇත්තේ සමගි ජන බලවේගයටය. මෙතෙක් පැවැති සමුපකාර ඡන්දවලින් 90%කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කොට ඇත්තේ සමගි ජන බලවේගයය. විශේෂයෙන්ම පොහොට්ටුවේ බලකොටු ලෙස සැලකෙන බොහෝ...
Read moreත්‍රස්තවාදය 2009 වසරේ මැයි මාසයේදී නන්දිකඩාල් කළපුවෙන් නිමාකර දමූ බවට උදම් අනමින් සිටින පෙරදිග මුතුඇටයෙන් යළිත් ත්‍රස්තවාදය පිළිබඳ කතා ඇසෙන්නට පටන් ගෙන තිබේ. ලංකාවේ සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය ඔස්සේ පමණක් නොව ලංකාව ගැන උනන්දුවක් දක්වන විදෙස් මාධ්‍යවල පවා ලංකාවේ ත්‍රස්තවාදය සහ...
Read moreපාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.