Wednesday, June 17, 2026
 
IMF එකෙන් ගොඩයන්න රටට පුළුවන්ද? ගොඩහේවා සරල සිංහල භාෂාවෙන් කරපු විග්‍රහය…

“IMF කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන ණය හිමියන් හා එකඟතාවකට පැමිණිය යුතුයි. සමහර ණය හිමියෝ දැනටම අපට විරුද්ධව විදේශ රටවල නඩු දාලා..’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. ඒ මහතා මෙසේ කීවේ ‘නිදහස ජනතා සභාව’ රටට හඳුන්වාදීම...

Read more
එජාපයයි, ශ්‍රීලනිපයයි, පොහොට්ටුවයි, ගිලගත් පවුල් ගහ…

රැකියාව පියාගෙන් පුතාට උරුම කිරීම වැඩවසම් සමාජයේ ලක්ෂණයක් යැයි කියනු ලැබේ. පාරම්පරික රැකියා, කුල භේදය වැනි සාම්ප්‍රදායික සමාජ ලක්ෂණ සමග දැඩිව බැඳී තිබූ ලංකාවේ වැඩවසම් සමාජය, වර්ෂ 1505 පෘතුගීසින්ගේ ලංකා ගමනයත් සමග වෙනස් වීම ආරම්භ වූ අතර පහතරට සහ මුහුදුබඩ...

Read more
ධානිෂ් අලි මුල්වරට මාධ්‍යයට දුන් සාකච්ඡාව…

ධානීෂ් අලි. මේ නම දකිද්දිම බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම් කර තිබූ ගුවන් යානයක සිටියදී අවසාන මොහොතේ බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනුණු තරුණයාවයි. ඒ වගේම ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කරමින් අරගලය සම්බන්ධයෙන් සජීවී...

Read more
ගිනි ගත්ත පේදුරුතුඩුව සිසිල් කරපු යාපනේ රියෝ! එයා දැන් ලොකු ළමයෙක්…!

මේ ගමන යාල් ආගන්තුකයාගේ ගමනාන්තය පේදුරුතුඩුව ඔස්සේ පූතූර් යන්නයි. යාපනේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 15කට එහා මතකයේ හැටියට රුපියල් විස්සක තිහක දුරකි. පූතූර් යනු යාපනේ වඩමාරච්ච් කියන කොටසේ නැගෙනහිරින් වූ ඉතා නිස්කලංක ග්‍රාමීය පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයකි. නමුත් දන්නා පරිද්දෙන්...

Read more
දරුවන් කානුවල එලොව යද්දි පේන්නෙ නෑ බඩගින්නට ඉඳුල් කද්දී දඬුවම් කරනවා එක රටක් නීති දෙකක්…

මේ ලිපිය ලියන්න සිද්ධ වෙච්ච එක ගැන පත්තරකාරයෙක් විදියට මම අතිශය කනගාටුවට පත්වෙනවා. මේ වගේ රටක ඉපදෙන්න සිද්ධ වීම ගැනත් කනගාටුවට පත්වෙනවා. ඒත් මේ ලිපියට අදාළව එකම එක මොහොතක සතුටු විය හැකි තැනක් හම්බවුණා. ඒ තමයි කුරුණෑගල මිනිස්සුන්ගෙ වෙහෙස, කුරුණෑගල...

Read more
ආපු කතා, දුන්නු කතා, අස්සන් කරපු කතා, මෙන්න IMF එකේ ඇත්තම කතාව…

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය හැකි දූෂණයන්ට සහ අක්‍රමිකතාවලට එරෙහිව ඉතා ක්‍රමවත් එමෙන්ම ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන්නට ඕනෑ. දූෂණය සහ වංචාව කියන්නේ ඉතා උග්‍ර අර්බුදකාරී ප්‍රශ්නයක්. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේද දූෂණය සහ වංචාව ගැන...

Read more
මහ බැංකු අධිපති රහස් පෙට්ටිය අරී…

දැන් තියෙන්නෙ 60%ක අධි උද්ධමනයක්, අවුරුදු 5ට බිලියන 5ක් ගෙවන්න තියෙනවා: ඒක කරන්න බෑ, අන්තිමට කරන දේවල් මුලින් කරන්න ගිහින් තමයි මෙහෙම වුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහි අධිපති ධුරයට පත්කරනු ලැබුවේ...

Read more
දරුවන් කානුවල එලොව යද්දි පේන්නෙ නෑ බඩගින්නට ඉඳුල් කද්දී දඬුවම් කරනවා එක රටක් නීති දෙකක්…

පසුගිය 05 වැනිදා මුළු කුරුණෑගල ප්‍රදේශයම මහා මූසල පෙනුමක් ගෙන තිබුණා. ඒ, ප්‍රදේශයට බලපා තිබූ අධික වර්ෂා තත්ත්වයත් සමගයි. ඇළ මාර්ග කානු වැහි වතුරෙන් පිරී උතුරා යමින් පැවැතියා. එලෙස පිරීගිය දිය අගලකට ඇදවැටුණු අහිංසක පාසල් දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයෑමේ සිදුවීමක්...

Read more
ලෝකෙටම රැජිනිය නික්ම යයි…

වර්ෂ 1952 පෙබරවාරි මාසය උදාවන විට බ්‍රිතාන්‍ය කිරීටයේ මිළඟ හිමිකාරිනිය වූ එලිසබෙත් කුමරිය සිටියේ කෙන්යාවේය. එවක බ්‍රිතාන්‍යයේ රජු වූ ජෝර්ජ් VI රජු කෙන්යාවේද රජු වූ බැවින් එලිසබෙත් කුමරියට සහ ඇගේ වල්ලභයා වූ වින්ඩ්සර්හි ආදිපාද පිලිප් කුමරාට එරටදී ලැබුණේ උණුසුම් පිළිගැනීමකි....

Read more
ජැක්සන් ඇන්තනී ‘සීරුවෙන්’…!

ශ්‍රී ලංකා සිනමාවේ වේදිකාවේ සහ රූපවාහිනියේ හොඳම රංගන ශිල්පියාට (හොඳම නළුවාට) හිමි සම්මානය වාර්තාගත 16 වතාවක් හිමිකරගත් අතිශය ප්‍රවීණ සහ ජනප්‍රිය රංගධරයා වන ජැක්සන් ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය එළිදැක්වීම පසුගියදා සිදුකෙරිණි. ‘සීරුවෙන්’ (Attention) ලෙසින් නම්කර ඇති මම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය...

Read more
Page 136 of 214 1 135 136 137 214

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more