• About us
  • Contact us
Friday, July 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ සුද්ද කරනවා වෙනුවට නගරාධිපතිනිය විනෝද බද්ද අඩු කරයි! VIDEO I Sri Lanka Latest News

July 17, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
නගරාධිපති බල්තසාර්ට මල පැනලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව මගින් අය කරනු ලබන විනෝද බදු (Entertainment Tax) සංශෝධනය කිරීමට පියවර ගත් බව කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් පවසනවා.Sri Lanka Latest News

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පුරපතිනිය මේ බව සඳහන් කර තිබෙනවා.

කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන ලෙස ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමකට අනුව, 2026 අයවැය මගින් මෙම බදු සහනය ලබාදීමට යෝජනා සම්මත වූ බවයි ඇය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව අදාළ බදු සංශෝධනයන් ඇතුළත් ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත්කර තිබෙනවා.

මෙම නව සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල අනුපාතයන් අඩු කර ඇති අතර, විශේෂයෙන්ම දේශීය කලාකරුවන්ට සහ කලා ක්ෂේත්‍රයට දිරියක් ලබාදීම වෙනුවෙන් දේශීය ප්‍රසංග සඳහා මෙතෙක් පැවති 12%ක බදු අනුපාතය 7% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ පිළිබඳව පුරපතිනිය බල්තසාර් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

“අපි ලබාදුන් මෙම බදු සහනය නිසා සංවිධායකයන්ට විශාල සහනයක් හිමිවෙනවා. එම සහනය සැලකිල්ලට ගෙන ප්‍රවේශපත්‍ර මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන ලෙස අපි සියලුම සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එවිට වැඩි ජනතාවකට කලා හා විනෝදාස්වාද අත්දැකීම් විඳගැනීමට අවස්ථාව ලැබෙනවා. කලා ක්ෂේත්‍රය දියුණු වීම මෙන්ම ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක විනෝදාස්වාදයක් ලැබීම අපේ ප්‍රධාන අපේක්ෂාවයි,” යනුවෙන්.

SendShareShare
Previous Post

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

Next Post

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

MORE NEWS

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් හම්බන්තොට ගොවීන්ගේ ප්‍රශ්නවලට සවන් දෙයි! ගොවි පුතෙක්ගේ ආණ්ඩුව ගොවීන් මංමුලා කරපු විදිහත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් හම්බන්තොට ගොවීන්ගේ ප්‍රශ්නවලට සවන් දෙයි! ගොවි පුතෙක්ගේ ආණ්ඩුව ගොවීන් මංමුලා කරපු විදිහත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කොළඹ කුණු ගඳ හැම තැනම! මහනගර සභාව බුදි! අපිලගෙ සාදු වනාතට බහී! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ කුණු ගඳ හැම තැනම! මහනගර සභාව බුදි! අපිලගෙ සාදු වනාතට බහී! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

හිටපු STF ප්‍රධානී – නැගෙනහිර දිසාව භාර SDIG වරුණ ජයසුන්දරට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය බාර දෙයි! I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

විජේදාසගේ පුතයි චරිතුයි අද උසාවි ගේනවා!  I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 50 වැනි ජීවිතයත් බිළිගනී! රෝගීන් 73000 පන්නයි!  I Sri Lanka Latest News

Load More
හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

ශ‍්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ 35 වැනි පොලිස්පතිවරයා වූ චන්දන දිල්රුක් වික්‍රමරත්න (සී.ඩී. වික්‍රමරත්න) මියයෑම රට තුළ දැඩි අවධානයට ලක්ව තිබේ....

Read more
BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

නගරාධිපති බල්තසාර්ට මල පැනලා! VIDEO I Sri Lanka Latest News

කොළඹ සුද්ද කරනවා වෙනුවට නගරාධිපතිනිය විනෝද බද්ද අඩු කරයි! VIDEO I Sri Lanka Latest News

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් හම්බන්තොට ගොවීන්ගේ ප්‍රශ්නවලට සවන් දෙයි! ගොවි පුතෙක්ගේ ආණ්ඩුව ගොවීන් මංමුලා කරපු විදිහත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් හම්බන්තොට ගොවීන්ගේ ප්‍රශ්නවලට සවන් දෙයි! ගොවි පුතෙක්ගේ ආණ්ඩුව ගොවීන් මංමුලා කරපු විදිහත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.