• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

July 11, 2026
in Exclusive, News
Reading Time: 1 min read
A A
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Share on WhatsAppShare on Facebook

අගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වසර 2කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතිකාවක් මතුව පවතිද්දී ලබන 18 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බවක් දැකගන්නට තිබේ. Sri Lanka Latest News

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් ලෙස අධිකරණ නිලධාරීන්ට මෙන්ම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ අනෙකුත් විනිසුරුවරුන් ඇතුළත්ව සිටීම නිසාය.

මේ වනවිටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව සිය විරෝධය පළකොට ඇති පසුබිමක ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දරන මතය කුමක්ද යන්න මෙම මහා සභා රැස්වීමේදී ප්‍රකාශයට පත්කරනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

SendShareShare
Previous Post

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…! ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

Next Post

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News
Exclusive

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Exclusive

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

අයියත් කියන දේ අහන්නේ නෑ..! වී මිල ගැන පොලොන්නරුවේ ඉන්න කතානායකතුමාගේ මල්ලිගෙන් රවීට ඇමතුමක්! VIDEO I Sri Lanka Latest News

Load More
රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News
Exclusive

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

ස්වභාවධර්මයත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු ඒ හා බැඳෙන්න තමන්ටම ආවේණික ක්‍රම හොයා ගන්නවා. ඒවා විවිධාකාරයි. එකිනෙකට වෙනස්. සමහර ඒවා අද්භූතයි,...

Read more
ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper