කොරෝනා කාලේ බිලියන ගණන් ලාබ හොයපු සමාගම්වලට බද්දක් ගහපල්ලා! අපිව මරන් කන්න එපා! දුප්පත්කමේ පතුළටම වැටුණු ජනතාවගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය තුළ දේපළ බද්ද අහෝසි කරමින් එමගින් අහිමි වන ආදායම ලබාගැනීම සඳහා නව බදු රාශියක් හඳුන්වා දී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka...

Read more
වැස්ස අඩුවෙන්නෙ නෑලු! අනිද්දා ඉඳන් ආයෙත් වැස්ස වැඩිවෙනවලු! VIDEO I Sri Lanka Latest News

මෙම සතිය තුළදී කඩින් කඩ තද වැසි සහිත කාලගුණයක් පවතින අතර, එම කාලගුණ තත්ත්වය බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) මෙම කාලගුණික තත්ත්වය...

Read more
ගංවතුර මැද පෙන්නපු මනුස්සකමටත් නිගා කරපු අමනුස්ස මිනිස්සු! Sri Lanka Latest News

අපේ රටට කාලෙන් කාලෙට එක එක විදියේ ස්වභාවික ආපදා ඇතිවෙනවා. කාලෙකට බොන්නවත් වතුර නැතිවෙන තරමටම නියඟයක් එනවා. තවත් කාලෙකට රටේ පහත් බිම් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවෙන තරමට ගංවතුර ගලනවා. ඒ වගේ මහා විනාශයක් දවස් කිහිපයකට කලින් ඇදහැලුණු අනෝරා වැස්සත් එක්ක...

Read more
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

පසුගිය මැයි 26 සිට ජුනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මක කර තිබූ ඩෙංගු මර්දන සතිය තුළදීත්, ඉන් පෙර සිටත් ඩෙංගු අවදානම නොතකා කටයුතු කළ පුද්ගලයන් 981 දෙනකුට විරුද්ධව නඩු පවරා ඇති බව වසංගත රෝග මර්දන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා...

Read more
බළන්ගොඩ නායයෑමක්! එකම පවුලේ හතර දෙනෙක් අතුරුදන්! Sri Lanka Latest News

පසුගිය දිනවල පැවැති ගංවතුර තත්ත්වයත් සමග නායයෑම්, ගල් පෙරළීම් ඇතුළු අවදානම් සහිත ප්‍රදේශ 650කට අධික සංඛ්‍යාවක් හදිසි පරීක්ෂාවට ලක්කොට නිර්දේශ ලබාදෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිර්දේශ ඉල්ලා ඇතැයි, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන...

Read more
Sri Lanka Latest News

ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ජනාධිපතිවරණය කල් දැමීමට හෝ මොනයම් නීති විරෝධී ක්‍රියාදාමයක් සිදුකිරීමට හෝ කිසියම් පාර්ශ්වයක් පියවර ගතහොත් එයට විරුද්ධව නීතිමය පියවර සැලසීමට පමා නොවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ජනරාල් රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්රට’ට පැවැසීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ...

Read more
ලංකාවේ රුපියල් බිලියන 200ක ටියුෂන් මාර්කට් එකක්! Sri Lanka Latest News

උපකාරක පන්ති වෙළෙඳපළෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 200 ඉක්මවා ඇති බව මෑතකදී සිදුකළ අධ්‍යයනයකින් හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News) සාමාන්‍යයෙන් ලංකාවේ 3, 4, 5...

Read more
ආයෙ ගංවතුර නෑ! Sri Lanka Latest News

ඉදිරි කාලසීමාව තුළ ගංවතුර තර්ජනයක් ඇතිවන අයුරින් මහ වැසි ඇදහැළෙන්නේ නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවැසීය. (Sri Lanka Latest News) එහෙත් ඉදිරි දිනවල බස්නාහිර, දකුණ, මධ්‍යම පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන නමුදු උදේ...

Read more
බොර තෙල් ඩොලර් 18කින් බහිද්දී පෙට්‍රල් අඩුවුණේ රුපියල් 10කින්! Sri Lanka Latest News

ලෝක වෙළෙඳපළේ බොර තෙල් බැරලයක මිල 2023 සැප්තැම්බර් වන විට ඩොලර් 94කට පැවැති අතර, 2024 මාර්තු වන විට එය ඩොලර් 83 දක්වා අඩුවන අතර, 2024 ජුනි වන විට එය ඩොලර් 76 දක්වා පහළ බැසීමක් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික...

Read more
පිස්සු කෙළලා ඉල්ලගෙන කන්න එපා! Sri Lanka Latest News

ගංවතුරේ මෙන්ම බැසයන ගංවතුරේ සෙල්ලම් කිරීමට ගොස් මේ දිනවල පැතිරී යමින් තිබෙන රෝගවලට ගොදුරු නොවන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. (Sri Lanka Latest News) වර්ෂාවත් සමග පාචනය, අතීසාරය, මී උණ,...

Read more
Page 2 of 190 1 2 3 190