• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

July 11, 2026
in Exclusive, News
Reading Time: 1 min read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වූ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ට නියමිතව තිබූ කතාව හෝ සිදු නොකොට උත්සව සභාව මැදදී හදිසියේම පිටව යෑම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ. Sri Lanka Latest News

මෙහි ඇති විශේෂත්වය වන්නේ උත්සව සභාව ආරම්භ වී විනාඩි 40ක් පමණ රැඳී සිටි ජනාධිපතිවරයා හදිසියේම කිසිවකුටත් නොදන්වා සිය කතාවද සිදු නොකොට එම ස්ථානයෙන් පිටව යෑමය.

එහිදී ජනාධිපතිවරයා සිය අසුනනෙන් නැගිට කෙළින්ම උත්සව සභාවේ සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමීපයට ගොස් ඔහුට අතට අත දී එම ස්ථානයෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය කතාව හෝ සිදු නොකොට රාජ්‍ය අනුග්‍රහය ලබාදී තිබූ උත්සවයකින් කිසිදු හේතුවක් නොදක්වා මෙසේ හදිසියේම පිටව යෑම රැස්ව සිටි බොහෝ භික්ෂුන්වහන්සේලාගේ මවිතයට හේතුවී ඇති බවක්ද වාර්තා වේ.

SendShareShare
Previous Post

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

Next Post

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

MORE NEWS

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News
Exclusive

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

අයියත් කියන දේ අහන්නේ නෑ..! වී මිල ගැන පොලොන්නරුවේ ඉන්න කතානායකතුමාගේ මල්ලිගෙන් රවීට ඇමතුමක්! VIDEO I Sri Lanka Latest News

Load More
රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News
Exclusive

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

ස්වභාවධර්මයත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු ඒ හා බැඳෙන්න තමන්ටම ආවේණික ක්‍රම හොයා ගන්නවා. ඒවා විවිධාකාරයි. එකිනෙකට වෙනස්. සමහර ඒවා අද්භූතයි,...

Read more
ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper