2019 වර්ෂයේ අවසානම පොහොය වූ උඳුවප් පුර පසළොස්වක පොහොය පසුගිය 11 වැනිදා දිනට යෙදී තිබිණි. ඒත් සමඟම අපේ බෞද්ධ ජනතාව ඇඟිලි ගනිමින් බලා සිටි තවත් විශේෂ යමක් ආරම්භ විය. ඒ සිරිපා කරුණාවයි. ඒ අනුව එළැඹීමට නියමිත 2020 වර්ෂයේ වෙසක් පුර...
Read moreඅපට ඇති වස්තු අතර ජලයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. අපගේ සියලු කටයුතු සමෘද්ධි කිරීමට ජලයෙන් ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. ජලයේ ඇති වැදගත්කම මනාව අවබෝධ කරගත් පිරිසක් අද පමණක් නොව අතීතයේද ජීවත් වූ බව රහසක් නොවේ. වර්තමානයේ ජල කළමනාකරණ කටයුතු සඳහා දෙපාර්තමේන්තු,...
Read moreඅප අද කතාබහ කරන දීඝවාපිය සැලකෙන්නේ ශ්‍රී ලාංකේය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛම මෙන්ම පූජනීය ස්ථානයක් ලෙසිනි. මෙදා අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුවට ආසන්නව දීඝවාපී නම් ග්‍රාම සේවා වසම තුළ සමන්තුරය හා අක්කරපත්තුව අතර පිහිටි දීඝවාපිය සැබෑවටම අයත්වන්නේ මෙරට නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයටය. මෙයද...
Read moreආරාමය පදනම් කරගත් බෞද්ධ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන්නේ සුප්‍රකට බෞද්ධ විශ්වවිද්‍යාල බිහිවීමත් සමඟිනි. අතීතයේදී ලොව පුරා පහළ වූ බෞද්ධ විශ්වවිද්‍යාල කිහිපයක්ම එවකට භාරතයේ හෙවත් ඉන්දියාවේ විය. නාලන්දා, වලභි සහ වික්‍රමශීලා, ඕදන්තපුර, ජගද්දලා මෙන්ම තක්ෂිලා එම සුප්‍රකට වූ විශ්වවිද්‍යාලයි. මේ...
Read moreඉතා බලවත් මහේශාක්‍ය මධ්‍ය දෙවි කෙනකු වූ විෂ්ණු දෙවිඳුන් ඉන්ද්‍ර දෙවිඳුන්ට පමණක් දෙවැනි වන නිසාවෙන් උපේන්ද්‍ර නමින්ද හඳුන්වනු ලබයි. විෂ්ණු දෙවියන් ලංකාවේ අදටත් අදහන මෙන්ම මහත් වූ පුද පූජා සත්කාර ලබන දෙවිඳුන්, උත්පල වර්ණ දෙවිඳුන් ආදී කොට ඇති පර්යාය නාම...
Read moreකළුදිය පොකුණ ලෙසින් හඳුන්වන අබිරහස් පොකුණ පිහිටා තිබෙනුයේ මිහින්තලා පුදබිමේ සිට මීටර් 500ක පමණ දුරකිනි. මෙම පොකුණ පිළිබඳ විවිධ ජනප්‍රවාදයන් ගැමියන් තුළ පවතී. ඒ අතර පොකුණ අඩි 170ක් පමණ හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ගැඹුරින් යුක්ත වන බවද පැවසෙයි. මෙහි හැඩය...
Read more1888 වසරේදී උපත ලබා 1967.12.13 දින අපවත් වී වදාළ අපේ දඩයම්තලාව පුරාණ රජමහා විහාරයේ වැඩ වාසය කළ දඩයම්තලාවේ බීරි හාමුදුරුවන්ගේ (ගුණානන්ද හිමිපාණන්ගේ) විස්මිත හපන්කම් පිළිබඳ තොරතුරු සොයා පසුගිය කාලය පුරාම මගේ ගමන් සගයා වන යූ.එච්. හේන්ගොඩගේ සමඟ දිගාමඬුල්ල පුරා කරක්...
Read moreඅතීතයේ සිටම ලාංකේය දේශපාලනය කෙරෙහි විදේශීය බලපෑම නොමඳව ලැබී ඇති බව ඉතිහාසය පිරික්සීමේදී හඳුනාගත හැකි සුලබ දසුනකි. ඔවුන්ගේ බලපෑම සුහදශීලී ලෙසත් ආක්‍රමණශීලී සතුරු ලෙසත් සිදුවී ඇති බව පැහැදිලිය. විදේශ රටවල් සමඟ අපේ අතීත රජවරුන් තුළ පැවැති දේශපාලන ප්‍රතිපත්ති බොහෝ සෙයින්...
Read moreබෞද්ධ භික්ෂුවක් යනු සසර මාර්ගය කෙටි කර ගැනීමේ හෙවත් නිවන් අවබෝධ කර ගැනීමේ පරම චේතනාව මත ගිහි ජීවිතයේ සියලුම වූ සම්බන්ධකම් අතහැර එදා බුදු රජුන් විසින් අනුදැන වදාළ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට සසුන්ගත වූ තැනැත්තාය. සිය ගිහි ජීවිතය බාධා සහිත...
Read more11 වැනි බුද දින උදාවෙන්නේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයයි. මෙය මේ වසරේ අවසන් පුර පසළොස්වක පොහොයයි. ලක්වැසි බොදුනුවන් වූ අපට මෙම පොහොය ඉතා වැදගත් දිනයක් වෙයි. එවකට මේ හෙළදිව පාලනය කළා වූ දේවානම්පියතිස්ස රජු තම රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා වශයෙන්...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.