සදෙව් ලොවින් චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හා තාවතිංස දිව්‍ය ලෝකය යන දෙදෙව් ලොවට අධිපති වනුයේ සක්‍ර දේවේන්ද්‍රයන්ය. අණ්ඩජ, ජලාබුජ, සංසේජක හා ඕපපාතික යන සිව්ජාත ක්‍රමයෙන් ඕපපාතික ක්‍රමයට එනම් ඉබේම දෙවිවරු උපත ලබයි. එසේ පහළවන දෙවිවරු පුණ්‍ය දායාද කරනකොට දිව්‍ය වස්ත්‍ර හා...
Read moreබුද්ධිමත්කමින් අගතැන්පත් මිනිසා සියලු සත්ත්වයන් අතුරින් ප්‍රධාන තැනක් ගනී. මිනිසාගේ ප්‍රභවය සිදු වූයේ කෙදිනකද එතැන් පටන් මේ වන තුරු ඔවුන් පත්ව ඇති තත්ත්වය පුදුම එළවනසුලුය. විවිධ බාධක, කම්කටොලු මධ්‍යයේ මිනිසා පැමිණ දැන් පවතින තත්ත්වය අද්විතීය වේ. සතුන් අතුරින් මනුසතා අග්‍ර...
Read moreඉපැරැණි බිබිලේ හවරිනුගරුක කවදා, කිනම් වර්ෂයේ හටගත්තේ දැයි සඳහනක් නැත. මෙය වසර දහස් ගණනක් පැරැණි යැයි විශ්වාස කළ හැකිය. මෙම නුගරුක බිබිල. මඩකළපු මාර්ගයේ ඉළුකාපතන ප්‍රදේශයේ ප්‍රධාන බස් මාර්ගයේ පිහිටා ඇත. මෙම නුගරුකට “හවරි නුගේ” යනුවෙන් ගම්වාසීන් හඳුන්වන්නේ හවරියක් එනම්...
Read moreවයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුවිශේෂී වූ සංකේතය වන්නේ ඇතුගලයි. කුරුණෑගල නගරය ආරක්ෂා කිරීමට නැඟී සිටින දැවැන්ත හස්තිරාජයකු මෙන් ඈතට පෙනෙන ඇතුගල අඩි 476ක් පමණ උසැති පර්වතයකි. මේ පර්වත රාජයා කුරුණෑගල නගරය මධ්‍යයේ පිහිටා ඇත්තේ අක්කර 157ක් පමණ වූ භූමි භාගයක්...
Read moreඅප මහ බෝසතාණන්ගේ චර්යාව පිළිබඳව බෞද්ධ පොත පත පරිහරණයේදී එතුමන් ප්‍රධාන ගුණ ධර්ම රැසක් ප්‍රගුණ කොට ඒ ඇසුරින් සිය දිවිය අන් අයට ආදර්ශවත්ව ගත කළ බව පෙනේ. ඒ අතර පාරමී හෙවත් පාරමිතා යන ගුණධර්මය අන් සැමට වඩා වැදගත්ය. උතුමා යන...
Read moreඅපේ රටේ කොළඹ යැයි කියූ පමණින්ම අපට අද සිහිවන්නේ මුළු කොළඹම ලෝකයා හමුවේ තැබූ ඒ ගාලු මුවදොර පිටියයි. එසේත් නැත්නම් අපි හොඳින්ම දන්නා හඳුනන ගෝල්ෆේස් පිටියයි. වර්තමානයේ එය එක් පසෙකින් පෙම්වතුන්ගේ මහා රජ දහනකි. තවත් පසෙකින් එය සංචාරක පාරාදීසයකි. එසේත්...
Read moreශ්‍රී ලංකාවට දැන් අලුත් පාලකයකු ලැබී තිබේ. ඒ මෙහි ජීවත්වෙන ජනතාවගේ ස්ව කැමැත්ත මත පමණක්ම ලබාදෙන සර්වබල ඡන්දයෙනි. රටේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා සිය ජනපති ධුරයෙන් විශ්‍රාම යද්දී අපේ රටේ අලුත්ම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය....
Read moreචාලි චැප්ලින් යනු අපි නොදන්නා අපිට නුහුරු අමුතු චරිතයක් නොවේ. ඔහු ලෝකයේ සිටි ප්‍රසිද්ධ හාස්‍ය උත්පාදක නළුවෙකි. ඉංග්‍රීසි ජාතික හාස්‍ය උත්පාදක නළුවකු මෙන්ම අධ්‍යක්ෂකවරයකු සහ චිත්‍රපට පිටපත් රචකයකුද වන “ශ්‍රීමත් චර්ල්ස් ස්පෙන්සර්” හෙවත් අපේ කනට හුරු “චාලි චැප්ලින්” යනු ඔහුගේ...
Read moreකෝට්ටේ රජ කළ විජයබාහු රජුට දරුවන් තිදෙනෙකි. ඒ බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ කුමාරයන්ය. මෙයින් විජයබාහුගෙන් පසු බුවනෙකබාහු කෝට්ටේ රාජ්‍යත්වයට පත් වන අතර රයිගම් බණ්ඩාර රයිගම් කෝරළේ සාමන්තයා වශයෙනුත් මායාදුන්නේ සීතාවක සාමන්තයා වශයෙනුත් කටයුතු කළහ. බුවනෙකබාහු රජුගේ දියණිය වූයේ සමුද්‍රදේවී...
Read moreඓතිහාසික රුවන්වැලි සෑ රජාණන් වහන්සේ යනු වසර දහස් ගණනක් පුරා වසරේ සෑම දිනකම ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වන්දනාවට ලක්වෙන ඓතිහාසික පුණ්‍ය භූමියක් බව අමුතුවෙන් පැවසිය යුතු නැති කාරණයකි. නමුත් රුවන්වැලි සෑ රජාණන් වහන්සේ පිළිබඳ සමාජය තුළ වෙනදාටත් වඩා වැඩි අවධානයක්...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.