වැහිළිහිණි ධේනුවක්, (කිරිල්ලියක්) විනිශ්චයකාරවරයකුගේ නිල නිවෙසේ (පියැස්සේ) බැඳගත් කූඩුවක ජීවත් වූවාය. නිල නිවෙසේ ආරක්‍ෂාවට ආරක්‍ෂකයන්ද දිවා - රාත්‍රි සිටි බැවින් දඟකාර කොල්ලන්ට කූඩුව ළඟට එන්නට හෝ ගල් ගසන්නට හෝ නොහැකි විය. ඉගිළෙන්නට බැරි ඇගේ පැටවුන් කූඩුවේ සිටියදී දිනක් ඕ ළඟපාතකට...
Read moreදෙසවන මත දැවටී, සිත සනසන සාදුකාර හඬ අඩුවක් නැතිව හැම තත්පරයකම සිසිල් සුවදායි වාතලයට මුසුවෙන, වීදියක් වීදියක් පාසා හේවිසි හඬ රැව්පිළිරැව් දෙන, දහසක් මලින් විහිදෙන මෘදු, මෙලොක් සුවඳ, වැව්දිය, පිසඑන සිසිල් සුළඟේ දැවටී හදවත් නිවා සනසන, නගරයක් වේ නම් ඒ...
Read moreනිල්වන් අහස් කුස දක්වා විරාජමානව වැඩ හිඳින චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කිරි සුදු පැහැය බැතිමතුන්ගේ ඇස සිත සනසන්නේය. හිරු කිරණින් නෙක රටා මවන චූඩා මාණික්‍යයේ රශ්මි දහරා අතරින් මොහොතින් මොහොත විහිදී පරිසරය ඒකාලෝක කරන ජීවමාන බුදුන් වහන්සේගේ රැස්මාලාවන්ට සමාන රශ්මිදහරා බොදු...
Read moreස්වාභාවික විපත් කිව්වාම එක එක විදියට එය අප වෙත ළඟා වෙන්න පුළුවන්. සමහරවිට ගංවතුරක්, නියඟයක්, සුළිසුළඟක් එහෙමත් නැත්නම් ඊටත් වඩා ප්‍රබල විපතක් වුණත් වෙන්න බැරිකමක් නැහැ. ඒ කියන්නෙ සුනාමියක් එහෙමත් නැත්නම් අපට සමීපම අත්දැකීම වන කොරෝනා වසංගතය වගේ දෙයක් වෙන්නත්...
Read moreමේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි. දසවන වේදිකාවේ නවතා ඇති රුවන් කුමාරි සීග්‍රගාමී දුම්රිය පස්වරු 4.55 ට රත්නපුර සහ බලංගොඩ දක්වා ධාවනය වේ. එම දුම්රිය නවත්වන්නේ කෝට්ටේ පාර, නුගේගොඩ, මාකුඹුර, අරුක්වත්ත, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර. රත්නපුර සිට බලංගොඩ දක්වා ඇති සෑම දුම්රිය...
Read moreහෙළදීපය යනු ශ්‍රී ලංකාවයි. හෙළයේ ඉතිහාසය වසර සියදහස් ගණනක් දක්වා ඇදී යයි. පුරාණ හෙළය, එහි වාසය කල මානවයාගෙන් පමණක් නොව ස්වභාවික විපත් නිසාද දිනෙන් දින විනාශයට ගිය බව අප ඉතිහාසයේ සඳහන් වෙයි. ගං වතුරින්, නාය යෑම්වලින්, මහ සාගරය කෝපවීමෙන්, ගින්නෙන්...
Read moreබොහෝ දෙනෙකුට මහත් හිසරදයක් බවට පත්ව ඇති දියවැඩියාව අද ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිර යනවා. දියවැඩියාව බෝවන රෝගයක් නොවුණත් එය බෝවෙන රෝගයකටත් වඩා වේගයෙන් පැතිර යනවා. මේ අතර දියවැඩියාව නිට්ටාවට සුව කරන්න බැහැයි කියන මතයකුත් පැතිරිලා තිබෙනවා. විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරුන්ගේ...
Read moreවසර පන්දහකට පමණ පෙර සිටන් මිනිසුන් විවිධ අවශ්‍යතාවයන් සඳහා මැණික් පැලඳීම සිදු කර ඇති බව ඉතිහාස විෂයන් අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබේ. අද මෙන් නොව එදා මැණික් පැලඳ ඇත්තේ හිසේ ඉණ ප්‍රදේශයේය. ඒ බඳ පටියක් ලෙස සකස් කරගෙනය. නැතහොත් රිදියෙන් සැකසූ...
Read moreවර්තමානය යනු ලෝකය පුරා අමුතු විදිහේ අමුතු සිදුවීම් සිදුවෙන කාලයකි. තාක්ෂණය අතින් බොහෝ ඉදිරියෙන් පසුවෙන මෙම ලෝකයේ එවන් සිදුවීම් සිදු නොවුනොත් එයද මහත් පුදුමයකි. අප අසා ඇති පරිදි එවකට ඊජිප්තුව වැනි රටවල ප්‍රසිද්ධ පුද්ගලයෙක් මියගිය පසුව එම දේහය පරිස්සමට ආරක්ෂාවට...
Read moreලෝක ඉතිහාසය තුළ ශ්‍රී ලංකේය ඉතිහාසයට ඇත්තේ ප්‍රබල ස්ථානයකි. මිහිකතෙන් හොඳම භූමියකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූයේ ඒ නිසාය. මේ මුතු ඇටයට පෙම් කලාවූ විදේශීය රාජ්‍යයන් බොහෝය. එය වර්තමනයේද එසේය. ඒ නිසාම ඈත ඉතිහාසයේ සිටම විවිධ...
Read moreඇතිමලේ ප්‍රදේශයේ ගොවි ජනතාව ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට එරෙහිව පාරට බැස උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූයේ මෙසේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.