අපි ජීවත් වෙන්නෙ වසර පන්දහසකට වඩා ඉතිහාසයක් තියෙන රටක. එහෙම බැලුවාම මේ රටේ මිනිසුන්ටත් වසර පන්දහසකට එහා ගිය අභිමානවත් ඉතිහාසයක උරුමයක් තියෙනවා. ඒ උරුමය දිගේ හරි පරෙස්සමට කරුණු කාරණා තෝරා බේරාගෙන හොයාගෙන යද්දි අපිට අපේ රටට ප්‍රෞඪ ඉතිහාසයක් නිර්මාණය කරපු...
Read moreමෙලොව එළිය දුටු කිරි දරුවාගේ සිට බාල, තරුණ, මහලු කොයි කාගෙත් සියලු බලාපොරොත්තු ඉටුකර දීමේ වගකීම බාර කෙරෙන කෙනකු වෙයි නම් ඒ කතරගම දෙවියන්ය. ලෙඩට - දුකට පිහිටක් ඉල්ල ගන්නත්, සැපට, සුවයට අවැසි දෙයක් තමන් සතුකර ගන්නත්, සොරසතුරු කරදරයකින් බේරෙන්නත්...
Read moreශ්‍රී ලංකා ද්වීපය යනු මහා සංස්කෘතියක් මිහිමත ඇතිකරලීමට මූලික වූ මිනිසුන්ගේ ජන්ම භූමියකි. ලෝකය පුරා විවිධ ශිෂ්ටාචාර ඇතිකරලීමටත්, ශිෂ්ටාචාරයන්ට දැනුම ලබාදීමටත් ලංකාවාසී හෙළයන් සිදුකළ කාර්යභාරය සුළුපටු නොවේ. බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ සඳහන් අහසින් පැමිණි සිංහ මිනිසුන් සහ මිසර ශිෂ්ටාචාරය පාරාවෝ පෙළපතින්ද හෙළයන්ගේ...
Read moreගන අඳුර, පරිසරය වෙළාගෙන අවසන්ය. යන්තමින් පෑයූ සඳ පළුවක් වැනි බර වලාකුළු පොදියකට වැසී ගොසිණි. ඉඳහිට වව්ලකු පියාඹා යන හඬ පරිසරය දෙවනත් කරයි. ඒ අතරේ ඉගිළෙන වවුලන්ගේ වසුරු පහරක් තල් අත්තක වදින හඬ ඇසී නොඇසී යයි. අතේ දුරින් උන්නද කෙනකුට...
Read moreඅප මෙම ලිපිය අරඹන්නේ අනුරාධපුර රාජධානි සමයේ ලියැවුණු බවට සඳහන් “පාලි සහස්ස වත්ථු ප්‍රකරණ” නමැති ග්‍රන්ථයේ එන “නන්දි වෙළෙන්දාගේ කතාව” තුළිනි. ඒ මෙම ලිපියට අපූර්ව ආරම්භයක් ගැනීමටය. එවකට මෙම නන්දි වෙළෙන්දා යනු ඉතා දැහැමි මෙන්ම ධනවත් වෙළෙන්දෙකි. ඔහු පුරා වසර...
Read moreසතර දිගින් හමන සිසිල් සුළං රැලි ගත සුවපත් කරවයි. තල් අතු සුළඟේ ගැටී මවන අමුතු රිද්මය හරි අපූරුය. විටෙක නිසංසලය. තවත් විටෙක පාළුය. එහෙත් සියල්ල පරයා ඉස්මතු වූ ආධ්‍යාත්මික සුවය සැනසීම සුළුපටු නොවේ. ඒ සුවයෙන් සිත නිවා සනසා ගන්නවුන්ද අනන්ත...
Read moreසුදු ඇතකුගේ සම්ප්‍රාප්තිය එහෙමත් නැත්නම් ආගමනය හරි අපූරු ඉතිහාසයකට උරුමකම් කියනවා. ඒ ඉතිහාස කතා ගොන්නේ එකින් එක පිළිවෙළ හොයාගෙන ගියොත් අපිට නතර වෙන්න විශේෂ තැනක් තියෙනවා. අපට කතාව පටන් ගන්න එතැන, ඒ කතාව, ඒ සිදුවීම හොඳටම ගැළපෙනවා. ඒ ලොව්තුරා සම්මා...
Read moreරෝගී වූ සිත් සුවපත් කරන්නට හැම හදවතකටම හැකියාවක් නොමැත. රෝගී සිතක් සුවපත් වන්නේ කාරුණික හදවත් සමීපයේය. ගුණාත්මක ඖෂධවලට වඩා රෝගී සිත් සුවපත් කරන්නට කාරුණික හදවතක එක් සිනහවකට පුළුවන. හෙදිය, සාත්තු සේවිකාව, වෛiවරයාගෙන් පසුව රෝගියාගේ ළඟ සිටිමින් රෝගය සුවපත් කිරීමට අවශ්‍ය...
Read moreබුදුදහම අන්තවාදී දහමක් නොවේ. ඒ නිසාම බුදුදහම තුළින් ලද හැකි ඵල එමටය. විශේෂයෙන් සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේ මෙන්ම ඛුද්දක නිකායේ ඉතිවුන්නක පාලිවල සේම අංගුත්තර නිකායේ සඳහන් වන පුණ්‍යා කිරිය වත්තු වැනි සූත්‍රවල සඳහන් පින් - පව්, කුසල්...
Read moreසීගිරිය වර්තමානය වන විට ලෝකයත් ආකර්ෂණය කරගත් හරි අපූරු ස්ථානයක්. එහෙම් නැත්නම් ලෝකයේ 8 වැනි පුදුමය කිව්වත් වරදක් නැහැ. දෙස්-විදෙස් මිනිසුන් පුදුමයට පත්කරන මේ අති දැවැන්ත නිර්මාණය නරඹන්නට පැමිණෙන්නකු වරක්, දෙවරක් නොව සියදහස් වාරයක් ගෙන්වා ගැනීමේ අමුතු ආකර්ෂණීය බලයකුත් සීගිරියට...
Read moreලෝකයේ අතිශය වැදගත් සහ සංවේදී මුහුදු මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධියේ' පාලනය අමෙරිකාව සතු කර ගැනීමට ඉඩ ඇති බවත්, එම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.