• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දියවැඩියාව තුන් මාසෙන් සුව කරන විස්මිත වෙදකම

June 13, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දියවැඩියාව තුන් මාසෙන් සුව කරන විස්මිත වෙදකම
Share on WhatsAppShare on Facebook

බොහෝ දෙනෙකුට මහත් හිසරදයක් බවට පත්ව ඇති දියවැඩියාව අද ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිර යනවා. දියවැඩියාව බෝවන රෝගයක් නොවුණත් එය බෝවෙන රෝගයකටත් වඩා වේගයෙන් පැතිර යනවා. මේ අතර දියවැඩියාව නිට්ටාවට සුව කරන්න බැහැයි කියන මතයකුත් පැතිරිලා තිබෙනවා. විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරුන්ගේ මතය වෙලා තිබෙන්නේ දියවැඩියාව පාලනය කළහැකි නමුත් එය නිට්ටාවටම සුව කළ නොහැකි බවයි. ඒ වගේම අපගේ අවිධිමත් ආහාර රටාවත් දියවැඩියාවට බලපාන බවට මතයක් තිබෙනවා. සීනි අධික ආහාර පාන නිතර නිතර වැඩි වශයෙන් ගත් විට එය දියවැඩියාව වැලඳීමට ප්‍රධාන හේතුවක් බවට බටහිර වෙදකමේ මතයක් පවතිනවා.

නමුත් සිරුරේ ක්‍රියාකාරීත්වය සලකා බලන විට එය පිළිගත නොහැකියි. අප ශරීරයේ අග්න්‍යාසය නිසි පරිදි ක්‍රියාකරන්නේ නම් අප සීනි අධික ආහාර ගැනීම නිසා ශරීරය තුළ නිපදවෙන සීනි ප්‍රමාණය අග්න්‍යාසය තුළින් නිපදවන ඉන්සියුලින් මඟින් පාලනය කරනවා- අප ශරීරය තුල පිහිටා ඇති ද්විත්ව ක්‍රියාකාරී අග්න්‍යාසයේ බීටා සෛල සහ ඇල්කා සෛල නමින් සෛල දෙවර්ගයක් තිබෙනවා- මෙම බීටා සෛලවලින් සිදු කරනුයේ අප ගන්නා ආහාර ශරීරයට අවශෝෂණය වීමෙන් ග්ලූකෝස් බවට පත්වී එම ග්ලූකොස් මඟින් ග්ලූකෝගන් ශ්‍රාවය නිපදවීමයි- බොහෝ දෙනා සීනි නමින් හඳුන්වන්නේ මෙම ග්ලූකෝගන් ශ්‍රාවයයි- සීනි අධික ආහාර මෙන්ම අප ගන්නා ගන්නා ඕනෑම ආහාරයක් එනම් එළවළු, පලතුරු, පලා වර්ග ධාන්‍ය වර්ග මෙන්ම මස්, මාළු, කිරි, බිත්තර ආදී වශයෙන් සියලුම ආහාර වර්ග ශරීරයට අවශෝෂණය වීමෙන් අවසානයේ ශරීරය තුළ ග්ලූකෝස් බවට පත්වී එම ග්ලූකෝස් මඟින් ග්ලූකෝගන් නැමැති ශ්‍රවය නිපදවනවා- මෙම ග්ලූකෝගන් මඟින් අපේ ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වයට සහ ආරක්‍ෂාවට එමෙන්ම අපේ ශරීරයේ ඇති සියලු ඉන්ද්‍රියයන්ගේ නිසි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවනවා- අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට සහ පැවැත්මට මෙම ග්ලූකෝගන් අත්‍යවශ්‍යයි- ඒ වගේම ඇල්කා සෛලවලින් සිදුකරනුයේ ඉන්සියුලින් නිපදවීමයි- ශරීරයේ ග්ලූකෝගන් ප්‍රමාණය ඉහළ යන විට ඇල්කා සෛල මඟින් ඉන්සියුලින් ශ්‍රාවය කොට අනවශ්‍ය ග්ලූකෝගන් ප්‍රමාණය පාලනය කරනවා- අප ගන්නා විස රසායන සහිත ආහාර නිසාත් විවිධ ලෙඩරෝග සඳහා ගන්නා විවිධ ඖෂධ වර්ග නිසාත් විවිධ මානසික පීඩන ආදී විවිධ හේතුන් නිසා අපගේ ශරීරයේ ඇති ඇල්කා සෛල මිය යන්නට පටන් ගන්නවා- ඒ වගේම ඇල්කා සෛල නිපදවීමත් අවම කරනවා- එවැනි තත්ත්වයකදී බීටා සෛල මඟින් නිපදවන ග්ලූකෝගන් නිසි පරිදි පාලනය නොවීමෙන් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවන්නට පටන් ගන්නවා- දියවැඩියාවේ ආරම්භය පටන් ගන්නේ මෙහෙමයි-

බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුළින් සිදුකරන්නේ ශරීරයේ ග්ලූකෝගන් එහෙමත් නැත්නම් සීනි නිපදවන බීටා සෛල විනාශ කරමින් ශරීරය තුළ ග්ලූකෝගන් නිපදවීම පාලනය කිරීමයි- මෙලෙස දිගින් දිගටම බීටා සෛල විනාශ වීමෙන් සිදුවන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ග්ලූකෝගන් නොලැබීමයි- මෙම හේතුව නිසා ටික කලක් යන විට රෝගියාගේ ශක්තිය පිරිහෙන්නට පටන් ගන්නවා. සිරුරට අත්‍යාවශ්‍ය ග්ලූකෝගන් ප්‍රමාණය නොලැබීමෙන් සිරුරේ ක්‍රියාකාරීත්වය මෙන්ම ඉන්ද්‍රීයයන්ගේ ක්‍රියාකාරීත්වයද දුර්වල වෙන්නට පටන් ගන්නවා- විශේෂයෙන් වකුගඩු දුර්වල වීම නිසා සිරුරේ රතු රුධිරාණු නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වෙනවා- රතු රුධිරාණු අඩු වීම නිසාම ශරීරයේ රුධීරය පිරිසිදු ක්‍රියාවලිය ඇන හිටින අතර රුධීර නාළ වල අපද්‍රව්‍ය තැන්පත් වීමෙන් කොලෙස්ටරෝල් තත්ත්වයන් අධික රුධිර පීඩන තත්ත්වයන් හෘදයාබාධ තත්ත්වයන්ද මෙන්ම අක්මාව ඉදිමීම් හෝ අක්මාවේ තෙල් තට්ටු ඇතිවීම් ආදිය ඇති වන්නට පුළුවන්. එමෙන්ම සෛලවල තැන්පත්ව ඇති කාබන්ඩයොක්සයිඞ් පිරිසිදු කර නැවත සෛල මත ඔක්සිජන් තැන්පත් කිරීමේ කාර්යයද අඩපණ වන අතර සිරුරේ විෂ සහිත බව අධික වීමෙන් අතපය කැක්කුම් මාංශපේශී වේදනා ආදී තත්ත්වයන්ද ඇති වෙනවා- බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුළින් මෙවැනි අතුරු ආබාධ රැසක් ඇති කළත් දියවැඩියාව සාර්ථකව සුව වීමක් සිදුවන්නේ නැහැ- ඉන් සිදු වන්නේ රෝගියා කබලෙන් ළිපට වැටීමක් පමණයි- නමුත් ඉපැරණි හෙළ වෙදකම තුළ මේ ගැටලුවට අති සාර්ථක විසඳුමක් තිබෙනවා. කිසිදු අතුරු ආබාධයකින් තොරව දියවැඩියාව නිට්ටාවටම සුවකරන්න හෙළ වෙදකමට පුළුවන්- ඖෂධීය තෙල් ඇසුරෙන් සිදුකරන නිල සම්බාහන සත්කාරයක් තුළින් මාස තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දියවැඩියාව නිට්ටාවටම සුව කරගන්න පුළුවන්- වසර පන්දාහසකට වඩා ඉපැරණි දේශීය වෙද වට්ටෝරුවක් ඇසුරෙන් නිපදවන මෙම තෙල සඳහා ඉතා දුර්ලභ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් යොදාගන්නා අතර මෙම ඖෂධ බොහොමයක් මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල පමණක් වැවෙන ඖෂධ වීම විශේෂයි- මෙම ඖෂධීය තෙල් බිංදු හතරක් පමණ අල්ලට දමා දෙඅත්ලේ හොඳින් තවරාගෙන දෙඅත්ල විනාඩි කීපයක් එකිනෙක පිරිමැදීම තුළින් දියවැඩියාව ඉතා සාර්ථකව සුව කරගන්න පුළුවන්- මෙසේ ඖෂධීය තෙල් ඇසුරෙන් දෙඅත්ල සම්බාහනය වන විට දෙඅත්ලේ ඇති නිල විශාල ගණනක් උද්දීපනය වෙනවා- දෙඅත්ලේ මාපොට ඇඟිලි දෙකේ සහ දෛව රේඛාව ආශ්‍රිතව පිහිටා තිබෙන නිල හතරක් සෘජුවම අග්න්‍යාසයට සම්බන්ධ වන අතර එම නිල හොඳින් සම්බාහනය වන විට අග්න්‍යාසයේ තුළ අකර්මණ්‍යව ඇති ඇල්කා සෛල නැවතත් ක්‍රියාත්මක වී ඒ තුළින් ඉන්සියුලින් නිපදවීම ආරම්භ වෙනවා- මෙම තෙල් සම්බාහන සත්කාරය ආරම්භ කළ දින සිටම දෛනිකව රුධිරයේ සීනි මට්ටම හතරකින් පමණ අඩු කරන අතර පළමු දින පහළොව තුළ සීනි මට්ටම හැටකින් පමණ අඩු කරනවා- ඕනෑම මට්ටමක දියවැඩියා රෝගියෙකුගේ සීනි මට්ටම අනූව මට්ටමට ගෙන එන්නට ගතවෙන්නේ දින අනූවක කාලයක් පමණයි-

එමෙන්ම මෙම නිල සම්බාහන සත්කාරය තුළින් අග්න්‍යාසය ස්වාභාවිකවම පණගන්වා එතුළින් ඉන්සියුලින් නිපදවන නිසාම ඉතාම කෙටි කලක් තුළ දියවැඩියා රෝගියෙකු නිට්ටාවනටම සුව වන අතර නැවත දියවැඩියා රෝගයට ගොදුරු වන්නේ නැහැ- මෙම ඖෂධීය තෙල් සම්බාහන සත්කාරය කරන කාලය තුළදී ඕනෑම ආහාරයක් ගැනීම ගැටලුවක් නොවන නමුත් තෙල් කෑමෙන් වැළකිය යුතුය-
හෙළ වෙදකම පිළිබඳ තවත් විස්තර ලබන සතියේ බලාපොරොත්තු වන්න.
රොහාන් සබරගමුව

SendShareShare
Previous Post

දියුණුවේ රන් දොරටු පාදන ශනි මංගල

Next Post

ෆෝන් කොම්පැනියක් සල්ලි හොයපු හැටි මරික්කාර් හෙළි කරයි (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.