Tuesday, July 14, 2026
 

Mahawanshaya

මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වැඩ සිටින ලෝකයේ එකම පන්සල

ධුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතරින් අග තැන්පත් වූ ඒ මහ රහතන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේට බෝහෝ සෙයින් සමාන විය. බුදුරජාණන් වහන්සේ යැයි වරදවා වටහා ගැනීමෙන්, ජනයා උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථාද තිබුණි. නමින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ යැයි නම් ලද උන්...

Read more
පළමු සඳ ගමන ගැන අවුරුදු 50කට පසු හෙළිවෙයි

“මෙය එක් මිනිසකුට කුඩා පියවරක් වුවත් එය මානව සංහතියේ යෝධ පියවරක්”යැයි අදට හරියටම වසර පනස් එකකට (51) පෙර එනම් එක් දහස් නමසිය හැට නමයේ ජූලි විසි එක් වැනි දින (1969.07.21) ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ අටයි විසි හයට (8.26) සඳ මත...

Read more
කහ ගහේ සැඟවුණු කතාව

අපේ සමාජය තුළ පසුගිය මාස දෙක තුන තුළ වැඩි වශයෙන්ම කතාබහ කෙරුණු වචන කිහිපයක් විය. ඒ කොරෝනා, නිරෝධායනය, කොත්තමල්ලි සහ කහය. එකිනෙකට වෙනස් වචන කිහිපයක් වෙන එයින් මුල් වචන තුන ගැන අප ඕනෑවටත් වඩා කතා කර ඇත. එහෙත් කහ යන...

Read more
වැදි පුතුන් බුදු පුතුන් කළ කවුද මේ පොට්ටනි හාමුදුරුවෝ

විජයාගමනයට පෙරම ලක්බිමේ බෞද්ධයන් සිටි බවට ඉතිහාස හා පුරාවිද්‍යා විද්වතුන් මත ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ බුදුන්ගේ ධර්මය ආරම්භක යුගයේ සිටම හෙළයේ බුද්ධ ධර්මයේ ව්‍යාප්තයද ආරම්භ වූ බවය. එදා මෙදා තුර හෙළයේ ධාර්මික සමාජයක් ගොඩනැගීම වෙනුවෙන්, සමාජීය, සංස්කෘතික හා දේශපාලනික වශයෙන්...

Read more
ස්වර්ණමාලී මහා සෑයට පළිඟු මැණිකක් සොයා බුරුමයට ගිය ගමන

ලෝක සත්වයාට පාපයේ දුක අවබෝධ කරවා දහම් මඟ පහදවා නිවනෙහි මඟ පෙන්වා දුන් අමාමෑණී සම්මා සම්බුදු පියාණන්ගේ පරිනිර්වාණයෙන් වසර තුන්සිය දෙකක් ගෙවී ගිය තැන ලංකා දේශයේ කිරුළ දැරූ දුටුගැමුණු මහ රජු අනුරාධපුර දක්ෂිණ දිශාවෙහි පිහිටි මහමෙවුනා උයනේ රුවන්වැලි මහ සෑය...

Read more
ආදි මානව නිජබිමෙන් හෙළිවූ අලුත්ම රහස

පාහියංගල ලෙන යනු මේ දිනවල අපේ රටේ වැඩි වශයෙන් කියවෙන වචනයකි. මිනිසුන් මිනිසුන් අතර මෙන්ම ජනමාධ්‍ය සහ සමාජ ජාලා මාධ්‍ය තුළද පාහියංගල ලෙන යන වචනයට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබේ. පාහියංගල ලෙන යනු අපේ රටේ ඇති ඓතිහාසික ස්ථානයකි. ඒ අපේ පරම්පරාවේ මුල...

Read more
බෙහෙත් නොකර ලෙඩ හොඳ කරන විශ්මිත ශාස්තරේ

බුදුන් වහන්සේගේ ශරීරයෙන් රැස් වළල්ලක් විහිදුණා යැයි කීවාම එය විශ්වාස කිරීමට දෙවරක් සිතූ බොහෝ පිරිසක් මේ වෙද්දි එම කතාව පිළිගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. එයට ප්‍රධානම හේතුව තමයි මේ වෙද්දි ලෝකය පුරා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින ඕරා තාක්‍ෂණය. මේ ඕරා තාක්‍ෂණය...

Read more
හදවතින් බෞද්ධ රත්තරං මිනිස්සු

මානව භක්තියට, මානව දයාවට, මානව කරුණාවට ආගමක්, ජන්මයක්, කුලයක්, ගෝත්‍රයක් මේ මිහිතලය මත ඇත්තේදැයි කිව නොහේ. මානව වර්ගයා, සත්වයා එකට එක් කර බඳින බැඳෙන රැහැන කරුණාව දයාව මෛත්‍රියයි. බුදුන් වහන්සේගේ අසම සම කරුණාවෙන් බෞද්ධයන් සේම කම්පිතවූ හදවත් ඇති (හදය කම්පනං...

Read more
ලාබෙට දෙන්න හදන මළමිනී කොම්පෝස්ට්

අපි ඉපදෙනකොටම අරගෙන එන එක දෙයක් තියෙනවා. ඒක තමයි මරණය. ඉපදීම දුකක් කියලා සමහරු කියන්නෙත් ඉපදෙන අපි කවදාකම හරි මැරෙන හින්දා. ඉපදෙද්දි මරණ සහතිකේ අතින් ඇරන් එන අපි නොමැරී ඉන්න කොච්චර නම් හිතුවත් අපිට එහෙම ඉන්න බෑ. මොකද ඉපදුනොත් මරණය...

Read more
මුලතිව් මහ කැලේ මැද සැඟවුණු හෙළ ඉතිහාසය

කාලෙන් කාලෙට මෙරට ඉතිහාසය ගැන බොහෝ රහස් හෙළිවෙනවා, මතුවෙනවා. නැතිනම් විවිධ කැණීම් කටයුතු ඇසුරින් සොයා ගන්නවා. එහෙම හෙළිදරව් වෙන කරුණු කාරණා සම්බන්ධයෙන් විවිධ පිරිස්වලින් චෝදනා වගේම යෝජනා ඉදිරිපත් වෙන අවස්ථාත් නැතිවම නෙවෙයි. ඇතැම් කරුණු තමන්ට අවාසි කියලා හිතුණම ඒවා යටපත්...

Read more
Page 43 of 69 1 42 43 44 69

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධීවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ වැඩ මේ වනවිට 51%ක් අවසන් කොට ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය ෆේස්බුක් පිටුවේ...

Read more