Mahawanshaya

මැවීම-සංරක්ෂණය-විනාශය… ඉන්දියාවෙන් යාපනයටත් ස්විස්ටර්ලන්තයටත් ගිය දෙවියන්ගේ අවතාරය…

උතුරු අර්ධද්වීපයේ තල් රුප්පාවට මත්තෙන් තැන තැන ඉහළට නැඟෙන කෝවිල්හි තබා ඇති ශිව ලිංගය නමස්කාර කිරීම සඳහා තබා ඇති වැදගත්ම හින්දු දේවතාවා වන ශිව දෙවියන් නිරූපණය කරයි. දින කිහිපයකට මත්තෙන් චෙම්මනි ද්වාරයේ පසෙක විශාල ශිව ලිංගයක් ස්ථාපනය කරන ලදී. මේ,...

Read more
අපි ගියා ආපස්සට අහන්න-බලන්න ඒ ලස්සන යාපනය… සිංහල-දෙමළ මිනිස්සු ගත කරපු ආදරණීය ජීවිතය කියවන්න…

යාපනය දිස්ත්‍රික්කය යන නම ඇසූ විට මුළු ප්‍රදේශයේම එකදු සිංහලයකු හෝ සිංහල නමක් හෝ සොයාගැනීමට කිසිවකු බලාපොරොත්තු වන්නේ නම් නැත. උතුරේ වාර්ගික භේදය පදනම් කරගත් දේශපාලනය මුල්වූ පසුගිය වකවානුව තුළ දෙමළ ජනතාවට මෙන්ම සිංහල ජනතාවටද යාපනයේ ජීවත් වීම බොහෝ සෙයින්...

Read more
සීගිරි ලඳුන්ට අතවර කොට අවුරුදු 55යි…

‘කලබල වූ ඕවසියර් කෙනකුන් විසින් හරියට තේරුම්ගත නුහුණු ටැලිපෝන් පණිවුඩයක් අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේ කොළපාට ලියන තීන්තයක් කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස් එම තීන්ත අස්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස...

Read more
ලෝකෙටම එකයි… බුදු රුව යොදා කාසියක් ගැසූ කනිෂ්ක රජ්ජුරුවෝ…

වර්තමානය වන විට ‘මුදල්’ යනු කොයි කාටත් නැතුවම බැරි දෙයක් බවට පත්වී අවසානය. වඩාත් සරලව ගතහොත් භාණ්ඩ සහ සේවා හුවමාරුවේ අන්තර් මාධ්‍යය ලෙස මුදල් හැඳින්විය හැකිය. මෙම මුදල්වල ඉතිහාසය සොයා යෑමේදී පෙනී යන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් ඈත දුරකට එය...

Read more
දුටුගැමුණුගෙ කඩු පහරින් එළාර මැරී වැටුණු තැන කවුරුත් දැකල නැහැ නේද? මේ කතාව එතැන සිට ලියන ලදී…!

වංශකතාව සමග උරණ වන එළාරගේ කතාව නම් බිහිවන්නේ උත්තරයේ චෝල වංශයෙන් නොව පූනාගරි ප්‍රදේශයෙන් බව ඔවුන්ගේ විශ්වාසයයි. එසේ නම් මේ එල්ලාලගේ කතාව හා පූනාගරී නම් හරිත භූමිය අවට කතාවයි. හෙළ වංශකතාවේ ප්‍රචලිත නම් දැරූ දමිළ රජවරයකු වූ, වයෝවෘද්ධ එහෙත් වීර...

Read more
දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලංකාවේ ඉපදෙයි…

වර්තමානයේ ලංකාවේ සෑම පාසලකම පාහේ ඉගැනුම් කාලය අවසන් වීමෙන් අනතුරුව විසිර යාමට ප්‍රථමයෙන් සජ්ඣායනා කරනු ලබන ‘යො වාදතං පවරෝ’ ගාථාව අසා නොමැති පුද්ගයකු මෙරට නොමැති තරම් වුවත් බොහෝ වි⁣ට සාව්‍ය උච්චාරණ සහිතව අර්ථය නොදැන සජ්ඣායනා කිරීම දක්නට ලැබෙයි. මෙම ගාථා...

Read more
නායක පදවි දැරීම බුදුන්ගේ ධර්මයද? දේවදත්තගේ ධර්මයද? ආනන්ද මෛත්‍රෙය නාහිමියන් එදා නායක පදවි දැරීම ගැන කියපු දේ…

අද භික්ෂුන් අතුරෙහි විෂමාචාර ඇතියෝ බහුල යැයි අසමගිය ඇති යැයි එබැවින් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය යැයි කියන්නෝ ද නොයෙක් අයුරින් දක්නා ලැබෙත්. භික්ෂු සංඝයාගේ පාලනය පිණිස සංඝරාජ ප්‍රතිසංස්කරණ කරන්නට තැත් කරන්නෝ කෙනෙකුන් පත් කැර ගන්නට කෙනෙක් යෝජනා කරති. කෙනෙක් මහනායක බලය ආණ්ඩුවේ...

Read more
රාජධානියද-ලෙෂර් පාර්කුවද… කසුප් රජුන් පාෂාණිභූත වූ සීගිරියේ නම් පෙරළිය…

දඹුලු පව්ව දෙසින් හැමූ මඳනළින් සීගිරි පව්ව අසල වන ලැහැබේ ළා දලු සහිත තුරුලතා සෙමින් සැලෙමින් තිබුණේය. හැන්දෑ යාමයේ සරතැස නිවී යමින් නැගෙන සිසිලසකින් පරිසරය සනහන්නට වූවේය. සූර්යයා අවරගිර දෙසට ළං වෙමින් තිබුණද තාපය අඩුවක් නොවිණි. සියොතුන් සවස්යාමයේ කැදලි කරා...

Read more
පොඩ්ඩන්ට පොත් ලියූ අඟුරු කැබැල්ලෙන් සිතුවම් ඇන්ද කළු දෝණි…

ළමයින්ව සුන්දර සිහින ලොවකට රැගෙන යන්නට අපමණ සේවයක් කළේ සිබිල් නැන්දාය. ලෝක ළමා දිනයදා ඇය අමතක නොකිරීම අපගේ යුතුකමකි. ඇය අහිංසක දරුවන් වෙනුවෙන් කළ සේවය නිතැනින්ම අගය කළ යුතුයි. ඇය කතන්දර විශාල ප්‍රමාණයක් ලියමින් දරුවන්ගේ මනස රස වින්දනය සඳහා යොමු...

Read more
බෝට්ටු බස් එකේ නයිනතිව්… මළවුන් සිහිකරන පුනකුඩතිව්… උතුරු කොනේ දූපත් සංචාරේ…

දුපතකට ළඟා වෙන්න මුහුදු මැදින් බෝට්ටු බස් එකේ කුතුහලය පිරුණු ගමනක්. පළමුවැනියටම කියන්න හිතුණේ කෝවිලක් ගැන ඔන්න. නන්තිව් දූපතේ පිහිටි පෝක් සමුද්‍ර සන්ධිය මධ්‍යයේ පිහිටා ඇති පුරාණ හා හින්දු ඓතිහාසික හින්දු කෝවිල කැපවී ඇත්තේ නාගපූසානී අම්මාන් දේවියටය. එදා නකදිව අද...

Read more
Page 4 of 69 1 3 4 5 69