මිනිස් අතකින් රෝපණය කළ, එලෙස රෝපණය කළ කාලය දන්නා, ලෝකයේ තියෙන පැරැණිය ශාකය ගැන තමයි අද ඔබට කියන්නේ. බොහෝ දෙනෙක් වසරක් පාසා ඉමහත් ගෞරවයෙන් වන්දනා කරන්නට යන පූජනීය ස්ථානයක් වන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින්වහන්සේ ගැන මේ වටිනා කරුණු එකතුව අපි...
Read moreහෙළ යක්ඛ පරපුරේ රාවණ මහරජ අදටත් කොත්මලේ, කූරගල, අනුරාධපුර, පොළොන්නරුව ආදී ප්‍රදේශයන්හි පුරාවිද්‍යාවට හසු නොවූ හෝ නොකියවා අත්හරින ලද දහසකට අධික සෙල්ලිපි තුළ සැඟවී ගිය අපූරු කතා ශීර්ෂයකි. එමෙන්ම මහාවංශයට වඩා පැරණි ලියවිල්ලක් වන ‘වර්ගපූර්ණිකාව’ නම් යක්ඛ ජනතාවට අයත් පුස්කොළ...
Read moreපසුගිය සතියේ මෙම කතාවෙහි පළමු කොටස පළවිය. මේ පළවන්නේ එම කතාවෙහි අවසාන කොටසය. මෙම ලිපිය ලියන්න කලින් අනිවාර්යයෙන් මා මේ දේ කියන්න අවැසිය. මා මගේ ජීවිතේ මගේ ඉහේ කෙස් ගානට වඩා පුස්කොළ පොත් කියවලා ඇති නමුත් මා එතෙක් මෙතෙක් කාලයට...
Read moreලංකාව ඇතුළේ පැය කිහිපයක් සංචාරය කළොත් විවිධාකාරයේ දේශගුණයන් පවතින ප්‍රදේශවලට අපට ළඟාවෙන්න පුළුවන්. දේශගුණ විවිධත්වය වගේම භූගෝලීය විවිධත්වයෙන් ඉතා සශ්‍රීක රටක් තමයි අපේ මේ රට. මිලියන 22ක ජනතාවගෙන් වැඩි පිරිසක් ජීවත් වෙන කොළඹ වගේ ප්‍රදේශ වගේම ගමකට පවුල් දෙක තුනක්...
Read moreකෘෂිකර්මාන්තය යාපනයේ ජීවිතයේ සෑම අංශයක්ම විනිවිද යයි. එබැවින් යාපනයේ ජනතාවට වගාව සහ අස්වැන්න සම්බන්ධ ඔවුන්ගේම විශේෂ උත්සව මාලාවක් තිබීම පුදුමයක් නොවේ. ඉන් පළමුවැන්න තෛපොංගල්ය. තායි යනු දෙමළ සූර්ය දින දර්ශනයේ 10 වන මාසයයි. පොංගල් යන්නෙහි තේරුම උණුවීම යන්නයි. තෛපොංගල් යනු...
Read moreඑෛතිහාසික දළදා මැඳුර තියෙන්නේ සෙංකඩගල පුරවරයේ. මේ එෛතිහාසික දළදා මැඳුරේ ඓතිහාසික බව හා සුවිශේෂී බවට හේතු වෙන්නේ පූජනීයත්වයම පමණක් නෙමේ. මේ පූජනීයත්වය නිසා ලෝපුරා බැතිමතුන් අතර ප්‍රසිද්ධත්වයට පත් වූ පින් බිමක්. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ඉන්න බෞද්ධයෝ මේ බිම...
Read moreදෙපාර්තමේන්තුවේ උපදේශක සභා සාමාජික, අදට අවුරුදු තිහ හතළිහකට පෙර සිටි උදවියට බෙහෙත් සීට්ටුවක් කියවාගත නුහුණු කල මේකෙ තියෙන “වෙද අකුරු” කියවා ගන්ඩ ඉතිං පරණවිතාන මහත්තයා ගේන්ඩ වෙයි” යැයි කවර තැනැත්තෙක් වුවද නොවැරදීම කීවේය. පරණවිතාන මහතා මියගොස් (1972.10.04) මේ වන විට...
Read moreමන්නාරමේ වයඹ දිස්ත්‍රික්කයේ කොළඹ අගනුවර සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් මඩු දේවස්ථානය පිහිටා ඇත. එය කන්‍යා මරියතුමියට කැපකරන ලද දේවස්ථානයක් වන අතර එය විශේෂයෙන් දේශයේ කතෝලිකයන්ගේ ගෞරවයට පාත්‍ර වේ. එය කැලෑ දේවාලයකි. උත්සව කාලය නොවන විට බැතිමතුන් අඩුවෙන් එහි පැමිණේ....
Read moreඅපි ලෝකෙ දුප්පත්කමින් පහළටම වැටිච්ච ජාතියක්. දැන් ඒක කියන්න ලැජ්ජා වෙලා වැඩක් නෑ. දැන් ඒක කියන්න පමා වෙලා වැඩකුත් නෑ. ඇත්ත ඇති හැටියෙන් දැනගෙන, ප්‍රශ්නෙ හරියට තේරුම් අරගෙන ජීවත් වෙනවා හැර වෙන විකල්පයක් දැන් අපට නෑ. රටක් විදියට අපි පරාජය...
Read moreඋතුරු අර්ධද්වීපයේ තල් රුප්පාවට මත්තෙන් තැන තැන ඉහළට නැඟෙන කෝවිල්හි තබා ඇති ශිව ලිංගය නමස්කාර කිරීම සඳහා තබා ඇති වැදගත්ම හින්දු දේවතාවා වන ශිව දෙවියන් නිරූපණය කරයි. දින කිහිපයකට මත්තෙන් චෙම්මනි ද්වාරයේ පසෙක විශාල ශිව ලිංගයක් ස්ථාපනය කරන ලදී. මේ,...
Read moreමට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.