Tuesday, July 14, 2026
 

Mahawanshaya

උඩරැටියන් ගොනාට ඇන්ද වූ දොරේෂාමිගේ රජ වීම

1829 යනු බි්‍රතාන්‍ය හමුදාවන් සහ මෙරට වැසියන් අතර සටන් ඇවිළී ගිය කාලයකි. කැරැලිකරුවන් භාවිත කළ ගරිල්ලා සටන් ක්‍රම නොදැන සිටි බි්‍රතාන්‍ය හේවායන්ට දරුණු අනතුරුවලට ලක්වන්නට සිදුවූයේ නොසිතූ අයුරිනි. කෙසේ නමුත් එම වසරේ අගෝස්තු මාසයේදී මඩුගල්ලේ නිලමේ කැරැලිකරුවන්ට එකතු වූ අතර,...

Read more
රුපියල් 600ට ලැබුණු ඡන්ද අයිතිය

මේ වෙනකොට ලංකාවේ වයස සම්පූර්ණ වූ සියලුම පුරවැසියන්ට ඡන්ද අයිතිය ලබාගත හැකිය. එසේම එය ලබාගන්නට සියලුදෙනාටම අයිතියක්ද ඇත. එහෙත් ඡන්ද අයිතිය මෙරට වැසියනට මුලින්ම ලැබුණේ එවැනි ලේසි පහසු ක්‍රමවේදයක නොවේ. ඒ සඳහා වෙනමම සැපිරිය යුතු සුදුසුකම් කොටසක් විය. ඒ අනුව...

Read more
අවුරුදු 48000ක ඉතිහාසයෙන් මතුවුණු හෙළයන්ගෙ භූමදාන චාරිත්‍ර

භූමදානය කියන වචනය ඇහෙන පමාවට විවිධ කාරණා අද වෙනකොට මතකයට නැඟෙන අතර වර්තමානයේ බොහෝ රටවල් විවිධාකාරයෙන් භූමදාන කටයුතු සහ චාරිත්‍ර සිදුකරනු දැකිය හැකියි. ඒ ඒ රටවල විවිධ චාරිත්‍රයන්ට අනුව තම තමන්ට ආවේණික භූමදාන ක්‍රම බොහෝමයක් රටවල භාවිතයට ගැනෙන අතර, ඒ...

Read more
සුද්ද හදල දීපු 55 පෙන්ෂන්

ඉංග්‍රීසි පාලන අවධියේ අවස්ථා කිහිපයකම රාජ්‍ය සේවයට ජනයා තුළ තිබූ කැමැත්ත පිරිහී ගියේය. ඒ අනුව කෝල්බෲක් කොමිසම සිවිල් සේවකයන්ගේ වැටුප් අඩුකොට විශ්‍රාම වැටුප් නැති කිරීම නිසා වැදගත් යැයි සම්මත බොහෝමයක් පවුල්වල ඉගෙනගත් පිරිස් රජයේ සේවයට සමුදී වගාවට සිත යොමු කළේය....

Read more
මියගිය නැන්දනිය ලේලිය සොයා ඉතාලියට යයි

සුධීරා ඉතාලියට පැමිණ වසර හතකි. සිය සැමියාගේ මියයෑමෙන් පසුව සැමියාගේ දේපොළ සියල්ල විකුණා දැමූ ඇය ඔහුගේ මව මහලු නිවාසයකට භාරදී ඉතාලියට පැමිණියේ සැමියා රෝගාතුරව සිටියදී හඳුනාගත් පෙම්වතාද සමඟිනි. දෙදෙනා ඉතාලියට පැමිණ තමන්ටම කියා නිවසක් සහ වාහනයක්ද මිලදී ගෙන ඉතා සුඛෝපභෝගී...

Read more
හූනියම් කිරිල්ලෙ ඇත්ත නැත්ත

අප දැන් සිටින්නේ 21 වෙනි සියවසේය. එය ගල් යුග, එඬේර යුග, ගොවි යුග පසුකර පැමිණි අලුත්ම කාල පරාසයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එම නිසාම කලින් කී යුගවලට සාපේක්ෂව අප මිනිසුන් මෙන්ම සමාජයද යම් යම් වූ පරිවර්තනයන් හරහා සෑහෙන දුරකට වෙනස්...

Read more
ඉන්දියන් සාගරේ මුතු ඇටේ පහට හයට කැඩෙයි

විවිධ පරිපාලන අවශ්‍යතා මත ලංකාව තම තමන්ට පහසු ලෙස කොටස් කර ගැනීමක් විවිධ කාලවලදී දැකගත හැකි වූ අතර, මෙරට 1845ට පෙර පළාත් ගණන පහකට සීමාකොට බෙදා වෙන් කරගෙන තිබිණි. එහෙත් 1845 දී මෙම තත්ත්වය වෙනස් කරමින් පළාත් ගණන පහේ සිට...

Read more
ඇඟට බදු ගහල හදපු ලංකාවේ පාරවල්

මෙරට මාර්ග ඉදිකිරීමේ කටයුතු ගැන කියද්දී සර් එඞ්වඞ් බාන්ස් යන නාමය මුලින්ම මතකයට නැඟෙන්නේය. මේ අනුව බාන්ස්තුමන් විසින් මෙරට මාර්ග ගණනාවක් ඉදිකරන්නට කටයුතු කළේය. යුද පාලනයට මාර්ග අත්‍යවශ්‍ය බව සිතමින් එම මාර්ග ඉදිකළද එයින් සියලුම අංශ සඳහා සෙත සැලසුණේය. එහෙයින්...

Read more
පාඩුවෙන බිස්නස් ගැන හිතල 1841 සුද්ද හදපු බැංකුව

වර්ෂ 1841දී මෙරට වැවිලි කර්මාන්තය දියුණු කිරීමට ඉංග්‍රීසි පාලකයාට විශාල උවමනාවක් ඇතිවූ කාලයකි. මේ කාලයේ වැවිලි කර්මාන්තය දියුණු කිරීම සඳහා බි්‍රතාන්‍යයේ ව්‍යාපාරික ප්‍රජාව සිය මුදල් ලංකාව තුළ ආයෝජනයට කටයුතු කළේ එය සිය අතමිට සරුවෙන කදිම ආයෝජනයක් යැයි සිතමිණි. එයට මහා...

Read more
ගිලා බැහැපු එවරස්ට් කන්ද අයෙත් උස යයි

ලෝකයේ උසම කන්ද ලෙස සැලකෙන “එවරස්ට් කන්ද” පිළිබඳව යළිත් ලෝකය තුළ කතාබහක් ඇතිව තිබේ. එමෙන්ම එම කතාබහට මූලික වන කාරණයද එසේ මෙසේ කාරණයක් නම් නොවේ. සැබෑවටම ඊට හේතුව එවරස්ට් කන්දේ උස මට්ටම ඉහළට ගොස් ඇති බවට නේපාලය විසින් පළකරන ප්‍රකාශයයි....

Read more
Page 34 of 69 1 33 34 35 69

හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News අමාත්‍යවරයා පවසනුයේ...

Read more