• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කුකුළාපොළ කිරිඅම්මා කුවේණිද

January 10, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කුකුළාපොළ කිරිඅම්මා කුවේණිද
Share on WhatsAppShare on Facebook

බොහෝමයක් බෞද්ධ නිවෙස්වල පත්තිනි මෑණියන් උදෙසා බාරහාර වීමෙන් පසු එම බාරහාර නිදහස් කරනුයේ කිරි අම්මාවරුන්ට දානයක් දීමෙන් අනතුරුවය. මෙය විවිධ ප්‍රදේශ අනුව වෙනස් ආකාරයන්ට ඉෂ්ට සිද්ධ කළද එකම අරමුණ වන්නේ පත්තිනි මෑණියන් උදෙසා සිය පූජාවන් පිරිනැමීමය.

කිරි අම්මාවරුන්ගේ පූජාවේදී පත්තිනි මෑණියන්ට ප්‍රධාන තැන හිමිවන අතර, ඉන්පසු සැඩකුමාරි කිරිඅම්මා, හඳුන් කුමාරි කිරිඅම්මා, ඉඳිගොල්ලේ කිරිඅම්මා, ඌනපාන කිරිඅම්මා, කොස්ගම කිරිඅම්මා, කැකුළාපොළ කිරිඅම්මා ආදී වශයෙන් අම්මාවරු රාශියක් ඇදහීමට පාත්‍ර වෙති. එසේම සැඩකුමාරි සහ හඳුන් කුමාරි යන නම්වලින්ද හඳුන්වන්නේ පත්තිනි මෑණියන්ම බව පොතපතෙහි සඳහන් වෙයි. එමෙන් කැකුළාපොළ කිරිඅම්මා යනුවෙන් හඳුන්වන්නේ සිය පන්දම් රැකගත් ඒ වෙනුවෙන් දිවි කැප කළ කුවේණිය බව පැවසෙයි.

SendShareShare
Previous Post

මහජන බැංකුවේ ජාත්‍යන්තර ණය සම්බන්ධ සේවාවන් බාධාවකින් තොරව ඉහළට

Next Post

දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන භාවිතය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.