• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතීඥ සංගම්-අධීකරණ සේවා සංගමය ප්‍රසිද්ධියේ විරෝධය පළ කරද්දී විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරයි! අධිකරණ අමාත්‍යංශයට කරුණු අධ්‍යයනය කරන්න බාරදෙයි! I Sri Lanka Latest News

July 14, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම රජය තවදුරටත් අධ්‍යනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව මේ ගැන කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට භාර දුන් බවත්ය.

ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවරයන්ට යොමුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. එහිදී අපි කරුණු කීපයක් සැලකිල්ලට ගත්තා. එකක් තමයි රටේ අධිකරණ පද්ධතියේ, ශ්‍රේෂඨාධිකරණ පද්ධතියේ සිට මහේස්ත්‍රාත් පද්ධතිය දක්වා පසුගිය අවුරුදු එකහමාර දෙක නෙමෙයි ඊට කලින් ඉඳන් නඩු ගොඩ ගැහිලා තිබෙනවා. අනිත් පැත්තෙන් අධිකරණ විනිශ්චයකාරවරුන්ටත් මේ නඩු කටයුතු ඉක්මන් වීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණත් ඔවුන්ටත් මේ පීඩනය පවතිනවා. ඒ නිසා අධිකරණය පිළිබඳ විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්. අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධති කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාත් තවත් පීඩනයක් එල්ල වෙනවා. 2020දි විසිවන සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාධිකරණ විනිසුරුවන් 12 සිට 20 දක්වා වැඩි කළා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමාව පිළිබඳව සැලකිලිමත් වුණේ නෑ. අනිත් පැත්තෙන් වෘත්තියවේදීන් රට හැරයාම සහ මේ ක්ෂේත්‍රයට පිවිසීමට තිබෙන යම් අඩුපාඩුවක් දකින්නට ලැබෙනවා. මේ සියලු කරුණු සැලකිල්ලට ගත්තාට පස්සේ අපි අධිකරණ සඳහා විනිශ්චයකාරවරුන් බඳවා ගැනීමට උත්සාහ කරනවා. ඒ අනුව මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට උත්සාහ කළා නමුත් 33 දෙනයි ආවේ. මේ ගැන රජය තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යාංශයට භාර දුන්නා. අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට අරගෙන තමයි ඊළඟ පියවරට කැබිනට් මණ්ඩලය ප්‍රවිශ්ට වෙන්නේ.” 

SendShareShare
Previous Post

සුද්දෙක් ලංකාවට ඇවිත් කරන වියදම හොඳටම අඩුවෙයි! 2018-19 කාලෙ වියදම් කරපු ඩොලර් 171 වෙනුවට දැන් වියදම් කරන්නේ ඩොලර් 148යි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘වී මිල ගැන කතා නොකර ඉමු.. සමූපකාරෙ ගැන කතාකරමු.! ගොවියො දැන් සතුටින්..!’ වී මිල ගැන ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඇමැති වසන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

මෙන්න ලංකාවට සුද්දො ගෙනාපු හැටි! උතුරුමැදට සංචාරකයො ගේන්න වැඩසටහනක් හදන්න ලක්ෂ 120ක් කොම්පැනියකට දීලා! වැඩසටහනත් නෑ! සල්ලිවලට වෙච්ච දේකුත් නෑ! වැඩේ කරපු එවුන් සැපට ඉන්නවා!
Exclusive

සුද්දෙක් ලංකාවට ඇවිත් කරන වියදම හොඳටම අඩුවෙයි! 2018-19 කාලෙ වියදම් කරපු ඩොලර් 171 වෙනුවට දැන් වියදම් කරන්නේ ඩොලර් 148යි! VIDEO I Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Exclusive

ප්‍රසන්නට රට යන්න උසාවියෙන් අවසර! අගෝස්තු 2ට කලින් එන්න ඕනෑ! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

බදුල්ල මහනගර සභාවේ මාලිමා මන්ත්‍රී ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

ගම්පහ ඔස්මන් අල්ලයි! I Sri Lanka Latest News
Exclusive

තාත්තව ඇතුළට අරන් සති 2ක් ගියේ නෑ! ඔස්මන්ගේ පුතාත් උසාවි එයි! මාව අත්අඩංගුවට ගන්න එපා! I Sri Lanka Latest News

Load More
හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News අමාත්‍යවරයා පවසනුයේ...

Read more
ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

‘වී මිල ගැන කතා නොකර ඉමු.. සමූපකාරෙ ගැන කතාකරමු.! ගොවියො දැන් සතුටින්..!’ වී මිල ගැන ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඇමැති වසන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම්-අධීකරණ සේවා සංගමය ප්‍රසිද්ධියේ විරෝධය පළ කරද්දී විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරයි! අධිකරණ අමාත්‍යංශයට කරුණු අධ්‍යයනය කරන්න බාරදෙයි! I Sri Lanka Latest News

මෙන්න ලංකාවට සුද්දො ගෙනාපු හැටි! උතුරුමැදට සංචාරකයො ගේන්න වැඩසටහනක් හදන්න ලක්ෂ 120ක් කොම්පැනියකට දීලා! වැඩසටහනත් නෑ! සල්ලිවලට වෙච්ච දේකුත් නෑ! වැඩේ කරපු එවුන් සැපට ඉන්නවා!

සුද්දෙක් ලංකාවට ඇවිත් කරන වියදම හොඳටම අඩුවෙයි! 2018-19 කාලෙ වියදම් කරපු ඩොලර් 171 වෙනුවට දැන් වියදම් කරන්නේ ඩොලර් 148යි! VIDEO I Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!

ප්‍රසන්නට රට යන්න උසාවියෙන් අවසර! අගෝස්තු 2ට කලින් එන්න ඕනෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper