අද භික්ෂුන් අතුරෙහි විෂමාචාර ඇතියෝ බහුල යැයි අසමගිය ඇති යැයි එබැවින් ප්රතිසංස්කරණයක් අවශ්‍ය යැයි කියන්නෝ ද නොයෙක් අයුරින් දක්නා ලැබෙත්. භික්ෂු සංඝයාගේ පාලනය පිණිස සංඝරාජ ප්‍රතිසංස්කරණ කරන්නට තැත් කරන්නෝ කෙනෙකුන් පත් කැර ගන්නට කෙනෙක් යෝජනා කරති. කෙනෙක් මහනායක බලය ආණ්ඩුවේ...
Read moreදඹුලු පව්ව දෙසින් හැමූ මඳනළින් සීගිරි පව්ව අසල වන ලැහැබේ ළා දලු සහිත තුරුලතා සෙමින් සැලෙමින් තිබුණේය. හැන්දෑ යාමයේ සරතැස නිවී යමින් නැගෙන සිසිලසකින් පරිසරය සනහන්නට වූවේය. සූර්යයා අවරගිර දෙසට ළං වෙමින් තිබුණද තාපය අඩුවක් නොවිණි. සියොතුන් සවස්යාමයේ කැදලි කරා...
Read moreළමයින්ව සුන්දර සිහින ලොවකට රැගෙන යන්නට අපමණ සේවයක් කළේ සිබිල් නැන්දාය. ලෝක ළමා දිනයදා ඇය අමතක නොකිරීම අපගේ යුතුකමකි. ඇය අහිංසක දරුවන් වෙනුවෙන් කළ සේවය නිතැනින්ම අගය කළ යුතුයි. ඇය කතන්දර විශාල ප්‍රමාණයක් ලියමින් දරුවන්ගේ මනස රස වින්දනය සඳහා යොමු...
Read moreදුපතකට ළඟා වෙන්න මුහුදු මැදින් බෝට්ටු බස් එකේ කුතුහලය පිරුණු ගමනක්. පළමුවැනියටම කියන්න හිතුණේ කෝවිලක් ගැන ඔන්න. නන්තිව් දූපතේ පිහිටි පෝක් සමුද්‍ර සන්ධිය මධ්‍යයේ පිහිටා ඇති පුරාණ හා හින්දු ඓතිහාසික හින්දු කෝවිල කැපවී ඇත්තේ නාගපූසානී අම්මාන් දේවියටය. එදා නකදිව අද...
Read moreමහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් ප්‍රකාශිත දම්රුවන් සාර සංග්‍රහය ග්‍රන්ථය ශාස්ත්‍රපති පූජ්‍ය ගොඩගම ධම්මකිත්ති හිමි, දර්ශනපති පූජ්‍ය මාදිපොල විමලකිත්ති හිමි හා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් තල්වත්ත එක්ව සංස්කරණය කළ විවිධ විෂය පිළිබඳ නොයෙක් විද්වතුන් ලියූ සාරගර්භ ලිපි එකතුවකි. මෙම ග්‍රන්ථය...
Read moreඅහස් කුස දරා සිටින්නේ කාෂ්ටක සූර්යයායි. විඩාවෙන් ගත කෙසේ වෙළී ගියත් උතුරට ආගන්තුක වූ මේ අමුත්තාට නම් එහි අමිහිරි බවක් නැත. යාපනේ අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කිරීමට තරම් උත්තේජනයක් ලැබී ඇත්තේ ඒ සංස්කෘතියේ ඇති සුන්දරත්වය රසවත් නිසාය. නිසොල්මන්ව බලා සිටින...
Read moreලංකාවෙ නම ලෝකෙට අරගෙන අති විශිෂ්ට පාරාදීසයක් විදියට අපට හැමදාම නම්කරන්න පුළුවන් වෙලා තියෙන තැනක් තමයි සීගිරිය කියලා කියන්නේ. සීගිරිය ඇත්තටම ලෝක පූජිත සිහිවටනයක්. සීගිරිය ලෝක උරුමයක් විදියටත් මේ වෙද්දී යුනෙස්කෝ සංවිධානය නම්කරලා ඉවරයි. ලංකාවෙ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව...
Read moreමේ ගමන යාල් ආගන්තුකයාගේ ගමනාන්තය පේදුරුතුඩුව ඔස්සේ පූතූර් යන්නයි. යාපනේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 15කට එහා මතකයේ හැටියට රුපියල් විස්සක තිහක දුරකි. පූතූර් යනු යාපනේ වඩමාරච්ච් කියන කොටසේ නැගෙනහිරින් වූ ඉතා නිස්කලංක ග්‍රාමීය පරිසරයකට උරුමකම් කියන ප්රදේශයකි. නමුත් දන්නා පරිද්දෙන්...
Read moreඉතිහාසගත විවිධ කරුණු කාරණා ජනප්‍රවාද ගැන විමසීමේදී හෙළිවන ඇතැම් කරුණු විස්මයජනක වෙයි. තවත් කොටසක් විශ්වාස කළ නොහැකි වෙයි. ඒ කෙසේ නමුදු විවිධ ඉතිහාසගත කරුණුත් ජනප්‍රවාදත් ඇසුරේ හෙළ ඉතිහාසයට අයත් බොහෝ වටිනා දේ හඳුනාගන්නට අවස්ථාව ලැබේ. ඒ අනුව හෙළයේ පිහිටි විස්මිත...
Read moreහාත්පසින් හමාගෙන එන ගත සිහිල් කරවා සිත සන්සුන් කරවන සුවදායී සිසිල් සුළඟකි. විටින් විට ඒ සුළඟට මුසුවන අරලියා මල් සුවඳ හදවතේ අති බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන්නට සමත් වන්නේය. රුවන්මැලි සෑ රදුන් අබිමුව සිටින සෑම කෙනකුගේම සිත් සතන් නිබඳව නිවී සනසන මේ...
Read moreශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.